මේ මොකක්ද මේ බයික් එක

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මේ මොකක්ද මේ බයික් එක

    මචන් මේ පල්සර් මොඩල් එක මොකක්ද..බලපන්කෝ KTM Duke 200 වගේ නේ.. :baffled: :yes: :rolleyes: :love: මම අද රත්නපුරේදි දැක්කා... :nerd: මොකක්ද බනේ මේ ,කීයක් වෙයිද මේ වන්ඩිය :baffled: :rofl: :P :dull:


    2012_bajaj_pulsar_200.jpg
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උඩව්වක් ඩෙන්න මෙ තරුනයට මෙ පල්ස්‍ර මොඩෙල් එක හඩුනා ගනිමට කරුනකරල උඩව් කරන්න
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඕක මරු. ඉස්සර අපේ සීයට තිබ්බෙත් ඕකක්. තාමත් වැඩ. ct100 ටත් වඩා තෙල් කරනවා.