Sure ද බන්? ගිය සැරේ ඒවට වඩා වෙනස් නේ ඒ උනාට?මොකුත් අවුලක් නෑ නෙ?
සැ.යු : වෛද්‍ය වරයෙකු නොවෙමි.
ශුවර් ද බන්???kisi aulak na
Sure ද බන්? ගිය සැරේ ඒවට වඩා වෙනස් නේ ඒ උනාට?
ශුවර් ද බන්???
Urea serum කලින් පාර 13ක් තිබ්බා, urine report එකෙ Ph 6ක් තිබ්බෙ?
Urea serum අඩුවෙන ගොඩක් හේතු තියෙනවා
මේක තමා පෙන හැටියට අවුලකට තියෙන්නේ
අනිත් ඒවා ගැන නොදනිමි
mokakda lab eka.
අවුලක් නැ.ඔය යට තියන රිපෝට්. සංවේදී තොරතුරු නම් PM කරන්න
![]()
![]()
වැඩි උනත් හොඳ නෑ අඩු උණත් හෝද නැහැ බංඅර සර්පය කාපු දවස් වල බන් 13ක් තිබ්බා දැන් 9ට බැහැලා නේ බන්. ඔක වැඩි වෙන එක ද අඩු වෙන එක ද හොද බන්?
ඩර්ඩන්ස් එක බන්
වකුගඩු අවුලක් නම් අනිත් වැලිව්ස් ගොඩක් වෙනස් වෙනවා. එක අගයකින් විතරක් සලකලා කියන්නේ නැත.වැඩි උනත් හොඳ නෑ අඩු උණත් හෝද නැහැ බං
ඒකෙන් කියන්නේ වකුගඩු හරියට වැඩ කරන්නේ නැහැ කියලා
(මේ මම දන්න විදියට)
අවුලක් නැ.
උබේ කැම පිලිවෙල කියපං. වයස එක්ක.
මේක එක්ක බ්ලඩ් එකකුත් බැලුවානම් ast alt අගයන් දාපන්.
mas kapanවයස 33යි, කෑමට කියලා වෙලාවක් නෑ.
උදේ 6.30 තේක. පාන් වගේ කනවා 8ට නැත්නම් වෙන මොනා හරි.
උදේ 11.30 වගේ බත් කනවා.
හවස 3/4ට වගේ ආය මොනවා හරි කඩ චෝරුවක් කනවා. කොකා කෝලා බොනවා. සතියට ලීටර් එකක් ගහනවා.
රෑ 9ට වගේ බත් කනවා.
වකුගඩු අවුලක් නම් අනිත් වැලිව්ස් ගොඩක් වෙනස් වෙනවා. එක අගයකින් විතරක් සලකලා කියන්නේ නැත.
mas kapan
ඔව් ඒක ඇත්තවකුගඩු අවුලක් නම් අනිත් වැලිව්ස් ගොඩක් වෙනස් වෙනවා. එක අගයකින් විතරක් සලකලා කියන්නේ නැත.
ඔව් ඒක ඇත්ත
නොබි ඉන්න එපා බං බොන්නඅයුර්වෙද ඩොකා බන් මේ සතියෙත් මොනවා ද තම්බන් බොන්න දුන්නා එකයි මේ. පට්ට තිත්තයි බන් කසාය.එකයි මෙක නොබි ඉන්න බැලුවේ මේවා නොර්මල් නම්
ඒවා මුට්ටිය දාල පැය ගානක් තම්බන්න ඔන බන්. මොකක් ද අවුල ඇහුවට කියන්නෙත් නැ බන්. තම්බන් බොන්න ලුනොබි ඉන්න එපා බං බොන්න