මේ ලෙඩ වලට මොන ඩොකාද හම්බවෙන්න ඕන? (මානසික ලෙඩ)

Chanijm

Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    Dekata navila p
    ..hapa ganna .Hari yai.
    .

    Matat tiyenawa podi ekak..akuru kiawaddi wenas vidiyata kiyawenne..ai ehema..
    ------ Post added on Jun 8, 2023 at 3:59 AM

    Dekata navila p
    ..hapa ganna .Hari yai.
    .

    Matat tiyenawa podi ekak..akuru kiawaddi wenas vidiyata kiyawenne..ai ehema..
    ------ Post added on Jun 8, 2023 at 3:59 AM
    E kiyanne mehemai..hitun kiawaddi..deparak Thun parak kiawanna one Hari eka oluwata yanna.. ."
    ammala palleha yanawa..ammala palleha yanawa.
    ,ammala pansal yanawa..

    ------ Post added on Jun 8, 2023 at 4:03 AM
     

    Kapilabs

    Member
    Jun 10, 2009
    1
    0
    1
    Kandy
    youtube.com
    ප්‍රසන්ටේසන් එකක්, කට්ටිය ඉස්සරහ කතාවක් කරගන්න අමාරුයි. බය වෙනව , වචන එන්නෑ වගේ මේ ලෙඩේ තියෙන අයට තියෙන රෝග ලක්ෂන තියෙනව.

    කට්ටියක් ඉස්සරහ වැඩක් කරන්න බෑ. එයාල මම දිහා බලන් නොහිටියත් බලාන ඇති කියල හිතෙනව, පස්සෙ මම නිකන් හිතලම වගේ මම කරන වැඩේ කරන්නෙ.
    නිදහසේ සංසුන්ව කරන්න බෑ.

    ඉන්ටර්විව් එක්කට ෆේස් කරන්න ගියාම පපුව ඩිග් ඩිග් ගානව, කිසි දෙයක් මතක නැති වෙනව.


    *කවුන්සිලන් යන්නයි උට්ටව්ල් නම් බෑ බන්. වෙලාවකුත් නෑ.
    බෙහෙත් බීල හොඳ කරගන්න පුළුවන් ද, හොඳ කරගත්ත අය ඉන්නවද මේකෙ?
    තමන් වැරදි නොකරන, වැරදි නොසඟවන අවංක කෙනෙක් වෙන්න පුරුදු වෙලා පංසිල් රකින්න. එවිට කාටවත්, කොහෙදිවත්, මොනවටවත් බය වෙන්න දෙයක් නෑ... තව එහාට ධර්මය පිලිපදිනව නම් වඩා හොඳයි...! අනික ඕවා සාමාන්‍යයෙන් කාටත් වෙන දේවල් එච්චර හිතන්න දෙයක් නෑ. ඉපදිලා එක පාර ඇවිදින්න සාමාන්‍ය කෙනෙකුට බෑ. දණගාල තුවාල කරගෙන තමයි කවුරුත් ඇවිදින්නෙ...
     
    Last edited:

    david345

    Active member
  • May 20, 2020
    256
    211
    43
    Social Anxiety. බෙහෙත් ගන් නැතුව හොද කරගන්න පුලුවන් ඕක.