මේ ලෙඩ වලට මොන ඩොකාද හම්බවෙන්න ඕන? (මානසික ලෙඩ)

NewZealand

Active member
  • Jun 23, 2021
    169
    132
    43
    ප්‍රසන්ටේසන් එකක්, කට්ටිය ඉස්සරහ කතාවක් කරගන්න අමාරුයි. බය වෙනව , වචන එන්නෑ වගේ මේ ලෙඩේ තියෙන අයට තියෙන රෝග ලක්ෂන තියෙනව.

    කට්ටියක් ඉස්සරහ වැඩක් කරන්න බෑ. එයාල මම දිහා බලන් නොහිටියත් බලාන ඇති කියල හිතෙනව, පස්සෙ මම නිකන් හිතලම වගේ මම කරන වැඩේ කරන්නෙ.
    නිදහසේ සංසුන්ව කරන්න බෑ.

    ඉන්ටර්විව් එක්කට ෆේස් කරන්න ගියාම පපුව ඩිග් ඩිග් ගානව, කිසි දෙයක් මතක නැති වෙනව.

    *කවුන්සිලන් යන්නයි උට්ටව්ල් නම් බෑ බන්. වෙලාවකුත් නෑ.
    බෙහෙත් බීල හොඳ කරගන්න පුළුවන් ද, හොඳ කරගත්ත අය ඉන්නවද මේකෙ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,837
    113

    Umbey wayasa keeyada? Oka matath tibba. But mama eka manage kala.

    Dan methana haminenna epa pampori gahanawa kiyala. But meka share karanne umbalata motivation ekak wenna.

    Oya baya kiyana eka enne machan umbata umba gana doubt ekak athi wenakota. example, presentaiton ekak karaddi umbata hitenna puluwan mata mey subject eka gana prashna ahuwoth mokada karanne? nondi weida? Ewage ewata karanna tiyenne, umba oya talk karana, present karana field eka gana hondata study karala expert level ekata ena eka. Ehema unama umbey oluwema hadenawa "mama tama mey subject ekey pakaya, katawath mama bayawenna ona ne, mata meka gemak natuwa karanna puluwan" kiyala (but itin hariyata master karapan, nathan itin umba panditha hukannek kiyala lable wei :lol: )

    Issara hangi hangi hitapu mama antima machan lankawe industry ekey saahena thanakata aawa. mama director board ekata hitan presentation karala tiyennwa. Okkoma kaley oya uda tiyena method eka use karala.

    tawa deyak --> supportive group ekak ekka wada karapan (aduma gaane hadenakan wath). Mokada watey inna un hinawenna gaththoth goda yaamak ne. Etakota confidence iwarai.

    Summary --> confidence eka hadaganin. Hamotama ekama widiya hariyanne ne, But tika kaalayak giyama method eka terei.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,029
    153,114
    113
    ඔය Panic disorder. ලොකුවට හිතන්න යන්න එපා. Breathing exercises එහෙම නිතරම කරන්න. Panic එන එක තමන්ට පාලනේ කරගන්න බැරි තත්ත්වෙක නම් ඉන්නෙ psychiatrist කෙනෙක් හම්බ්වෙලා විස්තරේ කියන්න. ඕවට බෙහෙත් තියෙනවා. බය වෙන්න එපා. :yes: :)

    P:S - Panic disorder එක social anxiety disorder එකත් එක්ක එන දෙයක්.
     
    Last edited:

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ප්‍රසන්ටේසන් එකක්, කට්ටිය ඉස්සරහ කතාවක් කරගන්න අමාරුයි. බය වෙනව , වචන එන්නෑ වගේ මේ ලෙඩේ තියෙන අයට තියෙන රෝග ලක්ෂන තියෙනව.

    කට්ටියක් ඉස්සරහ වැඩක් කරන්න බෑ. එයාල මම දිහා බලන් නොහිටියත් බලාන ඇති කියල හිතෙනව, පස්සෙ මම නිකන් හිතලම වගේ මම කරන වැඩේ කරන්නෙ.
    නිදහසේ සංසුන්ව කරන්න බෑ.

    ඉන්ටර්විව් එක්කට ෆේස් කරන්න ගියාම පපුව ඩිග් ඩිග් ගානව, කිසි දෙයක් මතක නැති වෙනව.

    *කවුන්සිලන් යන්නයි උට්ටව්ල් නම් බෑ බන්. වෙලාවකුත් නෑ.
    බෙහෙත් බීල හොඳ කරගන්න පුළුවන් ද, හොඳ කරගත්ත අය ඉන්නවද මේකෙ?
    මේ ලෙඩේට කියන්නෙ සබකෝලය කියල, ඩොක්කුන්ට හදන්න බෑ. සිංහල බේත් බීපිය.
     
    NewZealand

    Active member
  • Jun 23, 2021
    169
    132
    43

    Umbey wayasa keeyada? Oka matath tibba. But mama eka manage kala.

    Dan methana haminenna epa pampori gahanawa kiyala. But meka share karanne umbalata motivation ekak wenna.

    Oya baya kiyana eka enne machan umbata umba gana doubt ekak athi wenakota. example, presentaiton ekak karaddi umbata hitenna puluwan mata mey subject eka gana prashna ahuwoth mokada karanne? nondi weida? Ewage ewata karanna tiyenne, umba oya talk karana, present karana field eka gana hondata study karala expert level ekata ena eka. Ehema unama umbey oluwema hadenawa "mama tama mey subject ekey pakaya, katawath mama bayawenna ona ne, mata meka gemak natuwa karanna puluwan" kiyala (but itin hariyata master karapan, nathan itin umba panditha hukannek kiyala lable wei :lol: )

    Issara hangi hangi hitapu mama antima machan lankawe industry ekey saahena thanakata aawa. mama director board ekata hitan presentation karala tiyennwa. Okkoma kaley oya uda tiyena method eka use karala.

    tawa deyak --> supportive group ekak ekka wada karapan (aduma gaane hadenakan wath). Mokada watey inna un hinawenna gaththoth goda yaamak ne. Etakota confidence iwarai.

    Summary --> confidence eka hadaganin. Hamotama ekama widiya hariyanne ne, But tika kaalayak giyama method eka terei.

    owat munadilama thamai hodakaraganna wenne

    Social anxiety. Ube sithata ubama baya wela.

    ඔය Panic disorder. ලොකුවට හිතන්න යන්න එපා. Breathing exercises එහෙම නිතරම කරන්න. Panic එන එක තමන්ට පාලනේ කරගන්න බැරි තත්ත්වෙක නම් ඉන්නෙ කෙනෙක් හම්බ්වෙලා විස්තරේ කියන්න. ඕවට බෙහෙත් තියෙනවා. බය වෙන්න එපා. :yes: :)

    P:S - Panic disorder එක social anxiety disorder එකත් එක්ක එන දෙයක්.

    මේ ලෙඩේට කියන්නෙ සබකෝලය කියල, ඩොක්කුන්ට හදන්න බෑ. සිංහල බේත් බීපිය.

    තෑන්ක්ස් ගයිස්. මට interview එකක් ෆේස් කරගන්න ඩ්‍රග්ස් මොනා හරි තියෙනම් කියහන්කො.
    ගූගල් එකෙ නම් තියේ lorazepam , diazepam ගන්න කියල. (@Nucleardeath , @saw1993 මචන් උබල දාපු පරණ කමෙන්ට් වගයක් දැක්ක ඔය බෙහෙත් ගැන, විස්තරයක් කියහන්කො)
    ඒත් ඕව ගන්න ඕන කොහොමද දන්නෑනෙ. හාට් බීට් එක අඩු වෙන්න, බය වෙන ගතිය නැතිවෙන්න නේද ඔය උඩ කීව බෙහෙත් ගන්නෙ.

    දන්න එකෙක් කියපන්කො.

    psychiatrist කෙනෙක්ව චැනල් කරන්න යන්න වෙන්නෑ මේ දවස් ටිකේ.
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,398
    113
    - උඩරට -
    තෑන්ක්ස් ගයිස්. මට interview එකක් ෆේස් කරගන්න ඩ්‍රග්ස් මොනා හරි තියෙනම් කියහන්කො.
    ගූගල් එකෙ නම් තියේ lorazepam , diazepam ගන්න කියල.
    ඒත් ඕව ගන්න ඕන කොහොමද දන්නෑනෙ. හාට් බීට් එක අඩු වෙන්න, බය වෙන ගතිය නැතිවෙන්න නේද ඔය උඩ කීව බෙහෙත් ගන්නෙ.

    දන්න එකෙක් කියපන්කො.

    psychiatrist කෙනෙක්ව චැනල් කරන්න යන්න වෙන්නෑ මේ දවස් ටිකේ.
    Atananol BP 25Mg රෑටයි 25Mg උදේටයි ගනින් කෑමෙන් පස්සේ ..It can reduce your heart palpitation well.
     
    • Like
    Reactions: NewZealand

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තෑන්ක්ස් ගයිස්. මට interview එකක් ෆේස් කරගන්න ඩ්‍රග්ස් මොනා හරි තියෙනම් කියහන්කො.
    ගූගල් එකෙ නම් තියේ lorazepam , diazepam ගන්න කියල. (@Nucleardeath , @saw1993 මචන් උබල දාපු පරණ කමෙන්ට් වගයක් දැක්ක ඔය බෙහෙත් ගැන, විස්තරයක් කියහන්කො)
    ඒත් ඕව ගන්න ඕන කොහොමද දන්නෑනෙ. හාට් බීට් එක අඩු වෙන්න, බය වෙන ගතිය නැතිවෙන්න නේද ඔය උඩ කීව බෙහෙත් ගන්නෙ.

    දන්න එකෙක් කියපන්කො.
    ඕවා බොන්න එපා
    psychiatrist කෙනෙක්ව චැනල් කරන්න යන්න වෙන්නෑ මේ දවස් ටිකේ.
    අනුරාධට වෙලා තියෙන ටික කරගන්න ආස නම් පලයන්.
     
    • Like
    Reactions: NewZealand

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,398
    113
    - උඩරට -
    කාලක් ගහලා පලයන්. ලැජ්ජාව නැති වෙනවා විතරක් නෙවේ ඉංග්‍රීසිත් පුළුවන් වෙනවා.
    IMG_20230414_142755_677.jpg
     
    • Like
    Reactions: NewZealand

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    මේ ලෙඩේට කියන්නෙ සබකෝලය කියල, ඩොක්කුන්ට හදන්න බෑ. සිංහල බේත් බීපිය.
    මෙයා හරි. ඕකට ලැජ්ජ බය නැති කරගන්න ඕන මෙයා කියන විදියට වෙදෙක් ලඟට ගිහින් රෙද්ද උස්සලා පස්සට බෙහෙත් කරාම ලැජ්ජාවක් ඉතුරු වෙන්නේ නෑනෙ.

    කාලක් ගහලා පලයන්. ලැජ්ජාව නැති වෙනවා විතරක් නෙවේ ඉංග්‍රීසිත් පුළුවන් වෙනවා.
    රටබීම නෙ නෙහ්
    ------ Post added on Apr 14, 2023 at 2:30 PM
     
    • Haha
    • Like
    Reactions: vito and NewZealand

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    deka thunakata face karahan. ethakota baya nathi weneawa. mamath issara zoom meeting walata yanna bayayi suddo ekka. meeting ekak daanna one kiwwoth maga arala nikan innawa. dan nam loku awulak na.
     
    • Like
    Reactions: NewZealand

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ඕක disability එකක් තමයි එත් මට පෙන විදිහට ඕක disorrder එකක් නෙමයි.
    හොදම උදාහරණය ඇවිදින්න බැරි එක disability එකක් එත් එක disorder එකක් වෙන්නේ නැහැ නේ.
    කකුල් වල මාංශ පේශි පුරුදු වෙලා නැහැ හැදිලා නැහැ.......
    උබ එස්කොලේ කාලේ රැස්වීම් වගේ දේවල් වල කතා කරන්න දුන්න chance එහම මග අරින්න ඇති.එකයි මෙහම වෙලා තියින්නේ.
    එත් එක නිවරදි කර ගන්න පුළුවන්, එක පාර stage එකට නගින්න ඕනේ නැහැ. උබ දන්නා දේවල් වලින් youtube එකේ video කරපන්. මුලින්ම phone එකින් ඕක කරන්න පුළුවන් , video edit කර කර මුලින් කරන්න, ඊට පස්සේ confidence එක එනවා
    නිකන්ම එකපාර live එන්න. එන්න එක ආවට පස්සේ ඇමෙරිකාවේ ජනාදිපති එකක් උනත්කතා කරන්න ready වෙන්න ඕනේ නැහැ.