මේ වගේ අවස්ථාවකට මුහුන දුන්නොත් මොකද කරන&#3530

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ව්‍යාපාර සේව අල්ලලා දීපන්......................... දීලා කොමිස් එකක් ගනින්....
    මට වෙබ් සයිට් හදන්න අල්ලලා දෙනවා නම් මම ඔයා අල්ලලා දෙන වෙබ් සයිට් එකෙන් 20%ක් ගෙවන්නම්.....

    ග්‍රීන් රේ කොස්මැටික්ස්ලා 5%ක් දෙනවා එයාලාගේ නිෂ්පාදිත විකුණලා දුන්නෝත් (අරන් කඩවල් ටිකකට දාන්න)

    ඔය වගේ එක එක කොම්පැණි වලින් කොමිස් එන වැඩ කරොත් උත්සහාය සහා කැප වීම මත හොයා ගන්න පුලුවන්

    Aha Thamee
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එළ හරකා;11934674 said:
    dan oya magula wedak na ban ara nimal karayai dilithai badagena kanawa anith unta kisima wagathuwak na ita wediaya hodai benkuwaka kiyak hari dala poliya wenakan balan inna eka :dull:

    :confused::confused: බැංකුවල පොලි නෑ නේ?? අනිත් එක හැම කම්පැනියෙම ශෙයාර්ස් අඩු වෙලා නෑ නේ :confused::confused: අනිත් එක මාස 6ක් යනකොට මාකට් එක ආයෙත් නැග්ගොත්? :rolleyes::rolleyes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උඹ නිතරම ඔය පුකක් ගැන දොඩවන්නෙඋඹ පුක්ලස් ද:rolleyes::rolleyes::rolleyes:

    උඹ ආරම්භක විද්‍යාව ඉගෙන ගෙන නැද්ද?? ( 4 වසරට යනකන් වත් ඉස්කොලේ ගිහින් නැද්ද? ) :P:rofl:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ව්‍යාපාර සේව අල්ලලා දීපන්......................... දීලා කොමිස් එකක් ගනින්....
    මට වෙබ් සයිට් හදන්න අල්ලලා දෙනවා නම් මම ඔයා අල්ලලා දෙන වෙබ් සයිට් එකෙන් 20%ක් ගෙවන්නම්.....

    ග්‍රීන් රේ කොස්මැටික්ස්ලා 5%ක් දෙනවා එයාලාගේ නිෂ්පාදිත විකුණලා දුන්නෝත් (අරන් කඩවල් ටිකකට දාන්න)

    ඔය වගේ එක එක කොම්පැණි වලින් කොමිස් එන වැඩ කරොත් උත්සහාය සහා කැප වීම මත හොයා ගන්න පුලුවන්
    eka hodayi machan karagaththoth goda
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බින්දු;11934772 said:
    :):) හෙට ඉදං වත් පලයන්. එහෙම බැරි නම් කට පියන් ඉඳපන්. මෝඩයගේ මෝඩකම පේන්නේ කට ඇරියම. :):)
    කට ඇරියම අපේ නම් දත් දිව පෙන්නෙ උඹට මෝඩ කමත් පේනවද පොඩ්ඩක් සවිස්තරාත්මකව ඒ ගැන ප්‍රකාශයක් ඉදිරිපත් කොරොත්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කට ඇරියම අපේ නම් දත් දිව පෙන්නෙ උඹට මෝඩ කමත් පේනවද පොඩ්ඩක් සවිස්තරාත්මකව ඒ ගැන ප්‍රකාශයක් ඉදිරිපත් කොරොත්

    බබා නාමුද:rofl:
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    බින්දු;11934723 said:
    :confused::confused: බැංකුවල පොලි නෑ නේ?? අනිත් එක හැම කම්පැනියෙම ශෙයාර්ස් අඩු වෙලා නෑ නේ :confused::confused: අනිත් එක මාස 6ක් යනකොට මාකට් එක ආයෙත් නැග්ගොත්? :rolleyes::rolleyes:

    loku ganan dana unta hodai unge ශෙයාර්ස් balanne share brokersla haraha ganta unge ganan enawa loku ganan dana unge ganan balagena thamai podi ganan dana unta inna wenne. udaharanayak nimal perera mokaka hari kotas ganawa kiuwoth okkoma eka passe duwanawa ekata uta set innawa apitatah wenne uge passen yanna koi wele ukotas naggala atha arinawada kiyala api danna. eka nisa apita egihillath loku labayak na hethuwa mokada dan lankawe share market eka kerakenne bohoma sulu pirisak athe. :dull: