මූ බදිනව ඇති මගුල් ගෙදරට වියදම් කරන්න වෙන්න ඇතිහරි ඉතින් හරියටම ලක්ෂ පහක් හොයන්න හේතුවක් තියෙන්න එපෑ !
සෙට් වෙලා බැංකුවක් කඩමුද ?
මූ බදිනව ඇති මගුල් ගෙදරට වියදම් කරන්න වෙන්න ඇතිහරි ඉතින් හරියටම ලක්ෂ පහක් හොයන්න හේතුවක් තියෙන්න එපෑ !
සෙට් වෙලා බැංකුවක් කඩමුද ?
ව්‍යාපාර සේව අල්ලලා දීපන්......................... දීලා කොමිස් එකක් ගනින්....
මට වෙබ් සයිට් හදන්න අල්ලලා දෙනවා නම් මම ඔයා අල්ලලා දෙන වෙබ් සයිට් එකෙන් 20%ක් ගෙවන්නම්.....
ග්‍රීන් රේ කොස්මැටික්ස්ලා 5%ක් දෙනවා එයාලාගේ නිෂ්පාදිත විකුණලා දුන්නෝත් (අරන් කඩවල් ටිකකට දාන්න)
ඔය වගේ එක එක කොම්පැණි වලින් කොමිස් එන වැඩ කරොත් උත්සහාය සහා කැප වීම මත හොයා ගන්න පුලුවන්
he he me ganata bank ekak kadana eka paduyi ne :හරි ඉතින් හරියටම ලක්ෂ පහක් හොයන්න හේතුවක් තියෙන්න එපෑ !
සෙට් වෙලා බැංකුවක් කඩමුද ?

එළ හරකා;11934674 said:dan oya magula wedak na ban ara nimal karayai dilithai badagena kanawa anith unta kisima wagathuwak na ita wediaya hodai benkuwaka kiyak hari dala poliya wenakan balan inna eka![]()

බැංකුවල පොලි නෑ නේ?? අනිත් එක හැම කම්පැනියෙම ශෙයාර්ස් අඩු වෙලා නෑ නේ 
අනිත් එක මාස 6ක් යනකොට මාකට් එක ආයෙත් නැග්ගොත්? 

he he mu magulak kathakaranawaමූ බදිනව ඇති මගුල් ගෙදරට වියදම් කරන්න වෙන්න ඇති
5 kin monawa karannada ban ekakata 
උඹ නිතරම ඔය පුකක් ගැන දොඩවන්නෙඋඹ පුක්ලස් ද![]()

Ne banබින්දු;11934728 said:උඹ ආරම්භක විද්‍යාව ඉගෙන ගෙන නැද්ද?? ( 4 වසරට යනකන් වත් ඉස්කොලේ ගිහින් නැද්ද? )![]()

eka hodayi machan karagaththoth godaව්‍යාපාර සේව අල්ලලා දීපන්......................... දීලා කොමිස් එකක් ගනින්....
මට වෙබ් සයිට් හදන්න අල්ලලා දෙනවා නම් මම ඔයා අල්ලලා දෙන වෙබ් සයිට් එකෙන් 20%ක් ගෙවන්නම්.....
ග්‍රීන් රේ කොස්මැටික්ස්ලා 5%ක් දෙනවා එයාලාගේ නිෂ්පාදිත විකුණලා දුන්නෝත් (අරන් කඩවල් ටිකකට දාන්න)
ඔය වගේ එක එක කොම්පැණි වලින් කොමිස් එන වැඩ කරොත් උත්සහාය සහා කැප වීම මත හොයා ගන්න පුලුවන්
Ne ban![]()

හෙට ඉදං වත් පලයන්. එහෙම බැරි නම් කට පියන් ඉඳපන්. මෝඩයගේ මෝඩකම පේන්නේ කට ඇරියම. 

කට ඇරියම අපේ නම් දත් දිව පෙන්නෙ උඹට මෝඩ කමත් පේනවද පොඩ්ඩක් සවිස්තරාත්මකව ඒ ගැන ප්‍රකාශයක් ඉදිරිපත් කොරොත්බින්දු;11934772 said:හෙට ඉදං වත් පලයන්. එහෙම බැරි නම් කට පියන් ඉඳපන්. මෝඩයගේ මෝඩකම පේන්නේ කට ඇරියම.
![]()
කට ඇරියම අපේ නම් දත් දිව පෙන්නෙ උඹට මෝඩ කමත් පේනවද පොඩ්ඩක් සවිස්තරාත්මකව ඒ ගැන ප්‍රකාශයක් ඉදිරිපත් කොරොත්

බින්දු;11934723 said:බැංකුවල පොලි නෑ නේ?? අනිත් එක හැම කම්පැනියෙම ශෙයාර්ස් අඩු වෙලා නෑ නේ
අනිත් එක මාස 6ක් යනකොට මාකට් එක ආයෙත් නැග්ගොත්?
![]()