මේ විදියට බුදු පහන තිබ්බොත් ජිවිතේ සාර්ථ&#3482

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ;) Dan dakke mcn,
    Title eka dakka gaman comment kiyawanna kiyala awe...:baffled:
    Ex:- Theruwan saranai..., Bohoma pin..., niwan suwa labewa.:oo: ...
    Oya ekakwath wenne nae... Ape un prarthana kara kara innawa witharai...:(
    ඔයා නේද අර වෙන්ඩෝල් ඒකෙ අයිතිකාර එක්කෙනාගේ මොකද්ද වැඩසටහන් වගයක් ශෙයා කරේ :oo: මොකෝ ඒකෙ තත්වේ දැන්
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    ඔයා නේද අර වෙන්ඩෝල් ඒකෙ අයිතිකාර එක්කෙනාගේ මොකද්ද වැඩසටහන් වගයක් ශෙයා කරේ :oo: මොකෝ ඒකෙ තත්වේ දැන්

    Fm 94 dan wada nae ban, mama fm recordings tikai, youtube vedio tikai ahagena innawa ithin.
    mata thama awabodayak nathi nisa thama programe walata giye nae...
    But I'm still finding correct Darmaya , not Buddhism(its a religion, buddha never taught a religion...:nerd:)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මට නම් හිතෙන්නේ බුදු දහමේ මූලික හරයට එහා ගිය නිකං දේව ඇදහිල්ලක් වගේ දෙයක් තමයි මේකෙන් කියවෙන්නේ.... බුදු දහමේ ඉගැන්වීම විකෘති් කිරීමක් කියල හිතෙනවා.... :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මට නම් හිතෙන්නේ බුදු දහමේ මූලික හරයට එහා ගිය නිකං දේව ඇදහිල්ලක් වගේ දෙයක් තමයි මේකෙන් කියවෙන්නේ.... බුදු දහමේ ඉගැන්වීම විකෘති් කිරීමක් කියල හිතෙනවා.... :no:

    Owa kiyanna yanna epa bn.. ubata user cp eka balanna appiriya hithei...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Owa kiyanna yanna epa bn.. ubata user cp eka balanna appiriya hithei...

    බුදු දහම කියන්නේ අවබෝධයෙන් ඇදහිය යුතු දෙයක්.... ප‍්‍රඥාවට එළඹීම සඳහා ශ‍්‍රද්ධාව තිබිය යුතු වුවත් ලංකාවේ බොහෝ බෞද්ධයන් ශ‍්‍රද්ධාවට එහා ගිය ප‍්‍රඥාවක් කරා එළඹෙන්නෙ උත්සහා කරන්නේ නෑ.... බුදුන් වහන්සේගේ පිළිරුවත් ඉල්ලන ඉල්ලන දේ දෙන දේව ප‍්‍රතිමාවක් විදියට තමයි සලකන්නේ.... මේකට කදිම උදාහරණයක් තමයි පිරිනිවන් මංචකයේ දී ආනන්ද තෙරුන් අඩා වැලපෙන අවස්ථාවේ බුදුන් වහන්සේ දේශනා කළ දේ..... (රෙප් කැපුවට කුණුහරුප කිවට ඇත්ත කියන්න ඇයි බය වෙන්නේ...? :)
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    wena agam walata ona ekak kiyapan. buddagama joke ekata ganna epa ammata hukonawa..:lol:

    හැමෝම එහෙම නෑනේ බන්. ඇයි මේක ජෝක් සෙක්ශන් එකේ දාන්න ඕනේ? :rolleyes::rolleyes:

    අනවශ්‍ය දෙවල් ටිකකුත් තියනව බුදු පහන තියන එකට අදාල නැති. හැමෝම ඕවා කරන්නේ නෑනේ. ඒක ඉතින් එක එකාගේ කැමැත්ත. කාටවත් කරදරයක් නෑනේ?

    මෙතන බන් අන්‍යාගමිකයෝ මරන්න කියලවත් අන්‍යාගමිකයො සල්ලි දීලා තමන්ගේ ආගමට හරවගන්න කියලවත් නෑනේ. එව්වනේ බන් ජෝක්. :rolleyes:
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    බුදු දහම කියන්නේ අවබෝධයෙන් ඇදහිය යුතු දෙයක්.... ප‍්‍රඥාවට එළඹීම සඳහා ශ‍්‍රද්ධාව තිබිය යුතු වුවත් ලංකාවේ බොහෝ බෞද්ධයන් ශ‍්‍රද්ධාවට එහා ගිය ප‍්‍රඥාවක් කරා එළඹෙන්නෙ උත්සහා කරන්නේ නෑ.... බුදුන් වහන්සේගේ පිළිරුවත් ඉල්ලන ඉල්ලන දේ දෙන දේව ප‍්‍රතිමාවක් විදියට තමයි සලකන්නේ.... මේකට කදිම උදාහරණයක් තමයි පිරිනිවන් මංචකයේ දී ආනන්ද තෙරුන් අඩා වැලපෙන අවස්ථාවේ බුදුන් වහන්සේ දේශනා කළ දේ..... (රෙප් කැපුවට කුණුහරුප කිවට ඇත්ත කියන්න ඇයි බය වෙන්නේ...? :)

    :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    හැමෝම එහෙම නෑනේ බන්. ඇයි මේක ජෝක් සෙක්ශන් එකේ දාන්න ඕනේ? :rolleyes::rolleyes:

    අනවශ්‍ය දෙවල් ටිකකුත් තියනව බුදු පහන තියන එකට අදාල නැති. හැමෝම ඕවා කරන්නේ නෑනේ. ඒක ඉතින් එක එකාගේ කැමැත්ත. කාටවත් කරදරයක් නෑනේ?

    මෙතන බන් අන්‍යාගමිකයෝ මරන්න කියලවත් අන්‍යාගමිකයො සල්ලි දීලා තමන්ගේ ආගමට හරවගන්න කියලවත් නෑනේ. එව්වනේ බන් ජෝක්. :rolleyes:

    pahana thiyana widiya anuwa prathilaba labenawa kiyala hithanawa nam u follow karanne buddism nemei wena mokakhari ekak...:lol:

    Thats good enough for joke section..:lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    pahana thiyana widiya anuwa prathilaba labenawa kiyala hithanawa nam u follow karanne buddism nemei wena mokakhari ekak...:lol:

    Thats good enough for joke section..:lol:

    හරි ඉතින් ඔය ටික මුලින් කියන්න තිබ්බා නේද ඔහොම පැහැදිලිව? හිනා වෙන්නේ නැතුව? ත්‍රෙඩ් එක ජෝක් ගොඩේ ඔබන්න යන්නේ නැතුව? :rolleyes::rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි ඉතින් ඔය ටික මුලින් කියන්න තිබ්බා නේද ඔහොම පැහැදිලිව? හිනා වෙන්නේ නැතුව? ත්‍රෙඩ් එක ජෝක් ගොඩේ ඔබන්න යන්නේ නැතුව? :rolleyes::rolleyes:

    Ithin thread ekema thiyenne ewage dewal ganane...
    More suitable for joke sect...:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Fm 94 dan wada nae ban, mama fm recordings tikai, youtube vedio tikai ahagena innawa ithin.
    mata thama awabodayak nathi nisa thama programe walata giye nae...
    But I'm still finding correct Darmaya , not Buddhism(its a religion, buddha never taught a religion...:nerd:)
    ඒක නිකන් රැල්ලක් වගේ ඇවිල්ලා යට ගියා වගේ උනාද කොහෙද :oo: කොහොමත් ඇත්ත හොයාගෙන යන ඒක හොඳයි මොකක් උනත් :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ දිවයින පත්තරේ තිබුන එකක්නේ :oo: http://www.divaina.com/2017/06/04/naka09.html

    ලියල තියෙන්නේ ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී, ජ්‍යෙතිෂ විද්‍යා විශ්වකීර්ති කවුද මහත්තයෙක් :baffled: ඉතින් මේ වගේ කතා තියෙන ඒක ගැන පුදුමවෙන්න දෙයක් නෑ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    මට නම් හිතෙන්නේ බුදු දහමේ මූලික හරයට එහා ගිය නිකං දේව ඇදහිල්ලක් වගේ දෙයක් තමයි මේකෙන් කියවෙන්නේ.... බුදු දහමේ ඉගැන්වීම විකෘති් කිරීමක් කියල හිතෙනවා.... :no:
    මොනාද උඹ කියන්නෙ ඔය?
    අපේ ආගමට බණින්න එපා හුත්තෝ, පල ගිහින් අල්ලා එක්ක හැමනියං
    අපි නියම බෞද්ධ හුත්තෝ, තෝවයි තොගේ පවුලවයි ගිණි තියලා මරණවා බලපිය තෙරුවන් සරණින් :dull:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    * ඔබ තබන පහන පිරිසිදු විය යුතුයි. මාළු හෝ මස්‌ වැනි දේ හෝ වෙනත් පිළී වර්ගයක්‌ අතගා බුදු පහන අල්ලන්නට එපා.

    * හිත පිරිසිදු කරගන්න. ඔබ දුප්පත් වුවත් පෝසත් වුවත් එයින් ප්‍රශ්නයක්‌ නැත.

    * මුහුණ ඇඟ පිරිසිදු වගේම හිත ද පිරිසිදු කර ගන්න.

    * බුද්ධ පූජාව තබනවා නම් එම භාජන වෙනම තබන්න. පිරිසිදුව තබා ගන්න. වෙන් කරන ලද බන්දේසියක හෝ ලොකු පිරිසිදු භාජනයක්‌ පැන් පෙරා තබා ගන්න.

    * සුදු කහ මල් තබන්න

    * බුද්ධ පූජාවට වෙන් කළ යමක්‌ තිබේ නම් බත්, පාන් හෝ ඉඳිආප්ප ආදී කෑම වර්ගයක්‌ තමාට හැකි අයුරු තබා ගන්න. බුදු පහනට පිරිසිදුම තෙල් දමා ගන්න.

    මෙය අමාරු දෙයක්‌ නොවේ. ඔබගේ ගෙදරට ගෙනෙන දෙයින් පළමුව වෙන් කර ගන්න. ඔබට මේ ගැන මෙතෙක්‌ සිතුණේ නැහැ නේද? ගෙදරට ගේන කෙසෙල් ඇවරියෙන් ගෙඩි 2 ක්‌ වෙන් කර ගන්න. මී කිරි හෝ අයිස්‌ ක්‍රීම් කෑමට පෙර වෙන් කරන ලද පොඩි වීදුරු හෝ කප් එකකට දමා ගන්න ඔබ සතුටින්ම මෙය කරන්න. මොකට තබනවාද විසි කරනවානේ අපරාදේ කියා සිතන්නට එපා. මේ මුළු ලොවම සනසාලූ උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේට මේ අතුරුපස වෙන් කරන බව සිතන්න.

    නිවසට ගෙනෙන පැණි රස කැවිලි, තල කැරලි හෝ වෙනත් කැවිලි වර්ගයක්‌ නම් පොඩි කොටසක්‌ සිතේ සතුටින් වෙනම භාජනයක අයින් කර තබන්න. දැන් බලන්න බුද්ධ පූජාවට අතුරුපස වෙන් වූ හැටි. අමතර වියදමක්‌ ගියේ නැහැ. මේ සුළු දේ මහා විශාල පුණ්‍ය කර්මයක්‌ බව සිතුනේ නැහැ නේද?

    ඉතාම වටිනා දේ දැන් ඉගෙන ගන්න. ඔබ ගෙදර ස්‌වාමියා නම් බිරිඳට දරුවන්ට සලකන්න. නොපමාව යුතුකම් ඉටු කරන්න. දුරාචාරේ හෝ සූදුවට සුරාවට ඇබ්බැහි වී නම් එය නවතා දමන්න. තමාගේ වයසක අම්මාට තාත්තාට ආච්චිට හෝ සීයාට සලකන්න. බේත් හේත් ටික ලබා දෙන්න. තමාට හැකි අයුරු කරන්න. බිරිඳක්‌ නම් තම ස්‌වාමියාට කීකරු වන්න. ස්‌වාමියා කරන කියන යහපත් හරි දේට සහාය දෙන්න. පති භක්‌තිය ඇති කරගන්න. පතිවත රකින්න ඕන. මේ විශ්වයේ එකම එක විශේෂ බලයක්‌ පවතිනවා, එකම බලය සත්‍යයේ බලයයි. විශ්වයේ කොපමණ බලයක්‌ තිබෙනවාද ඒ බලවලට සමාන කළ හැකි විශේෂ බලය පරම සත්‍යයේ බලයයි.

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේද බුද්ධත්වය ලබන්නට පෙර අධිෂ්ඨානයක්‌ කළහ. එය අධිෂ්ඨානයක්‌ වුවත් අධිෂ්ඨාන කරන්නට නම් තමා තුළ සත්‍ය තිබෙන්නට අවශ්‍ය වෙයි.

    Ithin thread ekema thiyenne ewage dewal ganane...
    More suitable for joke sect...:baffled:

    මේවත් ජෝක්ද බන්?

    අනේ මේ ටිකත් ජෝක් නම් මට පොඩ්ඩක් පැහැදිලි කරලා දියන් මේකයි විහිලුව කියල, මම මේ විහිලුවට නෙමෙයි කියන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේවත් ජෝක්ද බන්?

    අනේ මේ ටිකත් ජෝක් නම් මට පොඩ්ඩක් පැහැදිලි කරලා දියන් මේකයි විහිලුව කියල, මම මේ විහිලුවට නෙමෙයි කියන්නේ.

    ඔබ ගෙදර ස්‌වාමියා නම් බිරිඳට දරුවන්ට සලකන්න. නොපමාව යුතුකම් ඉටු කරන්න. දුරාචාරේ හෝ සූදුවට සුරාවට ඇබ්බැහි වී නම් එය නවතා දමන්න. තමාගේ වයසක අම්මාට තාත්තාට ආච්චිට හෝ සීයාට සලකන්න. බේත් හේත් ටික ලබා දෙන්න. තමාට හැකි අයුරු කරන්න. බිරිඳක්‌ නම් තම ස්‌වාමියාට කීකරු වන්න. ස්‌වාමියා කරන කියන යහපත් හරි දේට සහාය දෙන්න. පති භක්‌තිය ඇති කරගන්න. පතිවත රකින්න ඕන

    Oya tika nam itin joke nemei.. common sense..:dull:
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    ඔබ ගෙදර ස්‌වාමියා නම් බිරිඳට දරුවන්ට සලකන්න. නොපමාව යුතුකම් ඉටු කරන්න. දුරාචාරේ හෝ සූදුවට සුරාවට ඇබ්බැහි වී නම් එය නවතා දමන්න. තමාගේ වයසක අම්මාට තාත්තාට ආච්චිට හෝ සීයාට සලකන්න. බේත් හේත් ටික ලබා දෙන්න. තමාට හැකි අයුරු කරන්න. බිරිඳක්‌ නම් තම ස්‌වාමියාට කීකරු වන්න. ස්‌වාමියා කරන කියන යහපත් හරි දේට සහාය දෙන්න. පති භක්‌තිය ඇති කරගන්න. පතිවත රකින්න ඕන

    Oya tika nam itin joke nemei.. common sense..:dull:

    Ubata common sense kiyana eka kohenda awe...? Ipa denakotama uba common sense kiyana eka arana awada...?