මේ වීඩියෝ එක බලපන්කෝ... ඇයි බන් මෙහෙම ඒවා හදන&

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    මේ වීඩියෝ එක බලපන්කෝ... ඇයි බන් මෙහෙම ඒවා හදන&

    මේ වීඩියෝ එක බලපන්කෝ... ඇයි බන් මෙහෙම ඒවා හදන්නේ.
    පිස්සුද බන් මුන්ට ,මේ වගේ ඒවා හදන්නේ. :( ...
    මේක joke section දැම්මෙත් ඒ හින්දම තමයි
    .

    https://web.facebook.com/262043500660275/videos/429113753953248/

    bump 1k dagena yanna..
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,659
    3,382
    113
    Bandarawela
    salli walata karapu winasayak.

    sindu kiyanna puluwan talent ekak tiyena ekekta me salli walin professional audio ekak karala dunnanam kochchara watinawada.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මම අහපු ලස්සනම සින්දුව..මම මේක මගේ රින්ග්ටෝන් එකට දාගත්ත :):)

    එළ මචං උඹ විතරයි නවකයන්ට අතහිත දෙන්නේ. අනිත් උන් ඔක්කෝම ඊරිසියාකාර ප්‍රවීනයෝ!
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    එළ මචං උඹ විතරයි නවකයන්ට අතහිත දෙන්නේ. අනිත් උන් ඔක්කෝම ඊරිසියාකාර ප්‍රවීනයෝ!

    :):yes: මේකේ ගොඩක් උන් එහෙමයි මචන්..කනට මිහිරි ගීයක් දැම්මත් එකට අනම් මනම් කියනවා...පුදුම ඉරිසියාකාර සෙට් එකක් ඉන්නේ..ලංකාව දියුණු වෙන්නේ නැත්තේ එකයි..බලපන් මේ කොල්ලගේ ඇක්ටින්..සුප්පා නේ...හරිනම් ඌට හොදම නළුවා සම්මානෙකුත් දීල හොදම ගායකයා සම්මානෙත් දෙන්න ඕනේ අත හිත දීමක් හැටියට :(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    පට්ට කොමිටල් තමයි. එත් පවු කියලත් හිතෙනවා බන්. :dull:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කොමෙන්ට් ටික කියවපල්ලකො හිමින් සැරේ :baffled:

    kill_myself_nph.gif