මේ වීඩියෝ එක බලපන්කෝ... ඇයි බන් මෙහෙම ඒවා හදන&
මේ වීඩියෝ එක බලපන්කෝ... ඇයි බන් මෙහෙම ඒවා හදන්නේ.
පිස්සුද බන් මුන්ට ,මේ වගේ ඒවා හදන්නේ.
...
මේක joke section දැම්මෙත් ඒ හින්දම තමයි.
https://web.facebook.com/262043500660275/videos/429113753953248/
bump 1k dagena yanna..
මේ වීඩියෝ එක බලපන්කෝ... ඇයි බන් මෙහෙම ඒවා හදන්නේ.
පිස්සුද බන් මුන්ට ,මේ වගේ ඒවා හදන්නේ.
...මේක joke section දැම්මෙත් ඒ හින්දම තමයි.
https://web.facebook.com/262043500660275/videos/429113753953248/
bump 1k dagena yanna..
Last edited:






:'(


මේකේ ගොඩක් උන් එහෙමයි මචන්..කනට මිහිරි ගීයක් දැම්මත් එකට අනම් මනම් කියනවා...පුදුම ඉරිසියාකාර සෙට් එකක් ඉන්නේ..ලංකාව දියුණු වෙන්නේ නැත්තේ එකයි..බලපන් මේ කොල්ලගේ ඇක්ටින්..සුප්පා නේ...හරිනම් ඌට හොදම නළුවා සම්මානෙකුත් දීල හොදම ගායකයා සම්මානෙත් දෙන්න ඕනේ අත හිත දීමක් හැටියට