අන්න එක තමයි ගන්න යන මොඩම තීරණේ කිව්වොත් නිවැරදි
ඇයි යකෝ ඒ..

උබත් තියන් ඉන්නෙ ඔය..
ෆැමිලි පැකේජ් ඒක දැම්මහම කීයක් එනවද ?
බිල සේරමඅන්න එක තමයි ගන්න යන මොඩම තීරණේ කිව්වොත් නිවැරදි

බිල සේරමතෝ ඒක එදා කියපු විදියට මමයි තව ටිකෙන් පුටුවෙන් වැටෙන්නෙ යකෝ.. කදුලුත් ආව![]()
![]()
![]()
මොකක්ද බන් ඒ සිද්ධිය![]()
අවස්ථානුකූල ජෝගියක් බං.. දැන් කිව්වට හිනා යන්නෙ නෑ
![]()

ඒ උනාට මම මුලින්ම වැටුනනේ යකෝ.. අරූ නිදාගෙනත් මට බනිනවා.. උගේ ඔලුව වැදුනා ඩෝං ගාලා.. ඒකයි අවුල.. උදේ ඔලුවට අත තියන්න බෑ කිය කිය කෑගැහුවා පැය ගාණක්..
ඒ උණාට ඒ සිද්ධිය මතක් වෙනකොට මට තාම හිනා බං.. සමහර වෙලාවට උඹලා එහෙම මතක් වෙනවා වැඩ කරන ගමන්.. ඒ වෙලාවට ඔය කේස් එකත් මතක් වෙනවා.. මම වැඩ අමතක කරලා බඩ අල්ලන් හිනාවෙනවා.. අරූ දන්නවා උගේ දිහා බලන් හිනාවෙන්නෙ මේ සීන් එකට තමා කියලා.. ඌට මල ඒ වෙලාවට..

කතා කරන්න සහෝ මේවට ඔයා![]()

ඒ උනාට මම මුලින්ම වැටුනනේ යකෝ.. අරූ නිදාගෙනත් මට බනිනවා.. උගේ ඔලුව වැදුනා ඩෝං ගාලා.. ඒකයි අවුල.. උදේ ඔලුවට අත තියන්න බෑ කිය කිය කෑගැහුවා පැය ගාණක්..
අපි දවසක් ත්රේඩ් එකක ජෝක් කරගත්තා.. මුලින් කරපු ජෝක් එකකට මම දදා හිටපු ඩ්රින්ක් එක හිරවුණා.. ඊට පස්සෙ මූ ඊටත් වඩා බයානක ජෝක් එකක් කලා.. මට වෙරිත් එක්ක.. බීපු වීදුරුව එහායින් තියන්න නැගිටින ගමන් මුගේ රිප්ලයි එක කියෙව්වෙ.. වාඩිවෙනවත් එක්කම මට එකපාර හිනා ගියා.. පුටුවෙන් වැටෙන්න ඔන්න මෙන්න තියලා මම එහා පැත්තෙ හිටපු එකාගෙ පුටුව අල්ලගත්තා.. උත් එක්කම මම බිමට පතබරියං උනා.. ඌ ගොරව ගොරව නිදාගෙන හිටියෙ ආතල් එකේ.. එකපාර නිදාගෙන හිටපු එකෙක් බිමට ඇදගෙන වැටුණම මොකද වෙන්නෙ කියලා උඹට හිතාගන්න පුළුවන්නේ..
එකපාර ඌ දුවපං ගාගෙන වටපිට බැලුවා.. ක්ෂනිකව නැඟිටලා මගෙන් අහනවා මං කොහොමද බං බිමට වැටුණෙ කියලා.. මං මුකුත් කිව්වෙ නෑ.. මට ඒ වෙලාවෙ හිනාව නවත්තගන්න බැරි උනා.. ආයෙම තව චුට්ටකින් වට පිට බල බලා ඉඳලා අහනවා.. කොහොමද හු#තො තෝයි මායි දෙන්නම බිමට වැටුණෙ කියලා.. ඌ ඔලුවත් අල්ලගෙන.. මට ඇහුනා ඩෝං ගාලා ඔලුව වදිනවා.. මං සීන් එක කිව්වා.. මූ හිතල තියෙන්නෙ බූමිකම්පාවක් කියලා.. පස්සෙ මූ පැය එකහමාරක් විතර යනකන් මටයි සචියටයි බැන්නා.. නිදාගෙනත් මූ බනනිවා..
ඒ උණාට ඒ සිද්ධිය මතක් වෙනකොට මට තාම හිනා බං.. සමහර වෙලාවට උඹලා එහෙම මතක් වෙනවා වැඩ කරන ගමන්.. ඒ වෙලාවට ඔය කේස් එකත් මතක් වෙනවා.. මම වැඩ අමතක කරලා බඩ අල්ලන් හිනාවෙනවා.. අරූ දන්නවා උගේ දිහා බලන් හිනාවෙන්නෙ මේ සීන් එකට තමා කියලා.. ඌට මල ඒ වෙලාවට..

සචියා මේ පාරත් ඇකේ පුර ගන්න යන්නේ.ඉර හඳ වගේ මේ පාර නම් ඇස් ඇල් ටී කාරයෝ කලිසම ඔලුවෙන් ගලවන්නෙ මුගේ

එහෙමවත් කියලා හිත හදාගමුතොපේ ඉරිසියාව පනින්නෙ එලියට ඔය![]()
.ඒත් පුතේ උඹ කූරු ගනන් කරද්දින් අනිවා අපි උඹව බලන්න එනවා
එපා බන් උබ ඔය දැන් බානවා වගේ නම් බාන්න බෑඇයි යකෝ ඒ..
උබත් තියන් ඉන්නෙ ඔය..
ෆැමිලි පැකේජ් ඒක දැම්මහම කීයක් එනවද ?බිල සේරම
එකපාර ඌ දුවපං ගාගෙන වටපිට බැලුවා.. ක්ෂනිකව නැඟිටලා මගෙන් අහනවා මං කොහොමද බං බිමට වැටුණෙ කියලා.. මං මුකුත් කිව්වෙ නෑ.. මට ඒ වෙලාවෙ හිනාව නවත්තගන්න බැරි උනා.. ආයෙම තව චුට්ටකින් වට පිට බල බලා ඉඳලා අහනවා.. කොහොමද හු#තො තෝයි මායි දෙන්නම බිමට වැටුණෙ කියලා.. ඌ ඔලුවත් අල්ලගෙන.. මට ඇහුනා ඩෝං ගාලා ඔලුව වදිනවා.. මං සීන් එක කිව්වා.. මූ හිතල තියෙන්නෙ බූමිකම්පාවක් කියලා.. පස්සෙ මූ පැය එකහමාරක් විතර යනකන් මටයි සචියටයි බැන්නා.. නිදාගෙනත් මූ බනනිවා..

එපා බන් උබ ඔය දැන් බානවා වගේ නම් බාන්න බෑ
අනික උබලගේ ලග පාත ටෙලිකොම් එකක් නෑ නේද
මම හිතන්නේ ගනේමුල්ලේ තියෙන්නෙ
ස්ලෝව් වෙයි ලයින් එක
අනික 25 කැපෙයි නිකන් බලන් ඉද්දි
අපරාදේ උබට අනිවා එපා වෙනවා
25 පැන්නම ඩයල්අප් කනෙක්ෂන් එකටත් වඩා අනාතයි ස්පීඩ් එක

එහෙමවත් කියලා හිත හදාගමු.ඒත් පුතේ උඹ කූරු ගනන් කරද්දින් අනිවා අපි උඹව බලන්න එනවා
![]()

ඌ එහෙ ගිහින්ද එල එලපොතුවිල්![]()
බාප්පලාගෙ ගෙදර අර කාමරේ කූරු මහත්තයෝමොන කූරු ද යකෝ![]()
.අර මොබිටෙල් මාමලා නිසත් බාප්පලගෙ ගෙදර ගිහින් එන්න ගියා මතකැයි
ඌ එහෙ ගිහින්ද එල එල
කවද්ද ගිහින් තියෙන්නෙ