මේ pic එක ගැන මොකද හිතෙන්නෙ ?

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උබ දාපු thread වලට මිත්‍ර කමට comment ගහල තමා අපි ඉල්ලන ඇරෝ ගත්තෙ සහෝ.. අපි කොච්චර බලාපොරොත්තු තියන්ද හිටියෙ දැන් මලා දැන් මලා කියල..
    කුජීතයි සහෝ...
    :dull::dull:
    තාමත් ඔයාට කල තියනව හිතල බලන්න :dull::dull:
    මෙච්චර රිදන්න එපා සහෝ:sorry:.ඇත්තමයි මේවා දැකපුවාමයි මැරෙන්න හිතෙන්නෙ:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තැනට ගියානම් බැරි කමක් නෑ ;)

    IwE9cVy.jpg

    ;)

    පට්ට පට්ට :cool:

    කො යකෝ මගෙ නමයි රුවනගෙ නමයි..:angry: nmk කියන්නෙ මොකද්ද :angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමාජේ වැඩි සම්මතේ නිළියක් කියද්දින් අමුතු විදිහකට බලන්නනේ.ඒත් සහෝ සේරම එකයි කියන්න බෑ.උඹ වැඩකට ගිහින් මහන්සි පිට ගෙදර එද්දින් තේ එකක් හදලා දෙන්න බැරි ගෑනියක් මොකටද?නිළියක් කියද්දින් ටිකක් කාර්‍ය් බහුල චරිතයක්.එහෙම චරිතයක් උඹට ගැලපෙනවද කියලා හුඟක් හිතපන්.අනිත් එක ආදරේ තිබුනත් මොකටද බන් නිළිකමට හරි වෙනත් එකෙක්ට හේත්තු වෙනවා නම්.චැක් මතක් වෙද්දින් වමනෙට එනවා:baffled:
    ඔව් බං.. ඔය වගේ ලොකු ටෝක් ගොඩක් දීලා තමා මම ඒකිව තරහ කරගත්තෙ.. මට ඒකි එක්ක තරහ වෙන්න බැරිකමට.. අපරාධයක් උනේ.. ඒත් කරන්න දෙයක් නෑ.. අපේ අම්මත් බැන්නා පලු යනකන්.. ඕක අතෑරලා දාපන් කියලා.. මම ඒකිට මුලින් කිව්වා රඟපෑම අමතක කරන්න කියලා.. මට ඔයාට කන්න අඳින්න දෙන්න පුළුවන් කියලා.. ඒකි කිව්වා විනෝදාංශයලු ඒක.. එයාගෙ පුංචි කාලෙ ඉඳලා ආසාවලු.. අනේ ප්ලීස් මට ඒක අතාරින්න කියන්න එපා කියලත් කිව්වා.. ඊට පස්සෙ තමා මට මලපැනලා කියවන්න ගත්තෙ.. මොකටද බං කියන දේ අහන්නැති එවුන්.. දැන් ඒක ඉවරයි..

    දැන් ඒකි ලංකාවෙම ප්‍රසිද්ධ නිළියක්.. ඒ වෙන්න කලිනුයි මම වැඩේ අතාරින්න කිව්වෙ.. ඒත් ඇහුවෙ නෑ.. ඊට පස්සෙ කතා කීපයකම රඟපෑවා.. :( ඒකිට මට වඩා හොඳ එකෙක් ලැබෙයි.. රොෂාන් රනවන ගැනත් කලින් කියව කියව හිටියා..

    මොකද්ද
    2.gif
    තොට මතක නැද්ද.. ලඟ හිටපු එකත් පෙරලගෙන පුටුවෙන් වැටුනෙ දවසක්.. ඌ අදත් ඒ විදියටම මෙතන නිදාගෙන ඉන්නවා.. ඒකයි බය හිතුනෙ.. ඕකා පැය තුනක්වත් යනකන් බනිනවා එක දිගට.. කන කකියනවා එතකොට.. :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මමත් ඔය වැඩේ කෙරුවා බන්.කුලියාපිටියේ පොල ලගින් ඇතුලට පාරක් තියනවා.ඒකෙ ගියාම හොටෙල් වල ඇති තරම් බඩු ඉන්නවා.පැයට 1000යි.ආමි එකේ යාළුවෙක් එක්ක හොදට පැලිලා ගියේ.ගහන්න හිතාගෙනමයි ගියේ.ඒත් පව් බන් ඒ වෙද්දින් ඒ අක්කට 23ක් වගේ ඇති.ට්‍රවල් එකත් පටලගෙන කාමරේට ආවා.පස්සෙ මමත් වොශ් එකක් දාගෙන වැඩේට එන්ටර් වෙන්න හදද්දින් මට අවුල් ගියා.විස්තර අහලා බලද්දින් කොල්ලෙක් ඒකිව අනාථ කරලා.කටුනායක වැඩ කරලා තියෙන්නෙ.පස්සෙ මේ සබ්ජෙක්ට් එක යාළුවෙක් මාර්ගෙන්ලු සෙට් උනේ.ගෙදරවත් හදලා නෑ කීවා.තත්තා වෙන ගෑනියෙක් එක්කලු.අම්මයි නංගියි,මල්ලියෙක් ඉන්නවලු.මේකිගෙ කරටලු සේරම බර වැටිලා තියෙන්නෙ.ගාමන්ට් එකෙන් හොයනවා වගේ 3,4ගුනයක් හොයන්න පුළුවන් නිසාලු මේකට එන්ටර් උනේ.පස්සෙ ඒකිගෙ ෆෝන් නම්බර් එකත් ඉල්ලගෙන මම එළියට ආවා.ඒත් ඒ නම්බර් එක ටික කාලෙකින් වැඩ කෙරුවෙ නෑ.මාරම ලස්සන කෑල්ලක්.

    මේකත් පත්තරේ යයිද දන්නෙ නෑ.. :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තොට මතක නැද්ද.. ලඟ හිටපු එකත් පෙරලගෙන පුටුවෙන් වැටුනෙ දවසක්.. ඌ අදත් ඒ විදියටම මෙතන නිදාගෙන ඉන්නවා.. ඒකයි බය හිතුනෙ.. ඕකා පැය තුනක්වත් යනකන් බනිනවා එක දිගට.. කන කකියනවා එතකොට.. :(

    තෝ ඒක එදා කියපු විදියට මමයි තව ටිකෙන් පුටුවෙන් වැටෙන්නෙ යකෝ.. කදුලුත් ආව :rofl::rofl::rofl:
    2.gif
    :angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් ඔය වැඩේ කෙරුවා බන්.කුලියාපිටියේ පොල ලගින් ඇතුලට පාරක් තියනවා.ඒකෙ ගියාම හොටෙල් වල ඇති තරම් බඩු ඉන්නවා.පැයට 1000යි.ආමි එකේ යාළුවෙක් එක්ක හොදට පැලිලා ගියේ.ගහන්න හිතාගෙනමයි ගියේ.ඒත් පව් බන් ඒ වෙද්දින් ඒ අක්කට 23ක් වගේ ඇති.ට්‍රවල් එකත් පටලගෙන කාමරේට ආවා.පස්සෙ මමත් වොශ් එකක් දාගෙන වැඩේට එන්ටර් වෙන්න හදද්දින් මට අවුල් ගියා.විස්තර අහලා බලද්දින් කොල්ලෙක් ඒකිව අනාථ කරලා.කටුනායක වැඩ කරලා තියෙන්නෙ.පස්සෙ මේ සබ්ජෙක්ට් එක යාළුවෙක් මාර්ගෙන්ලු සෙට් උනේ.ගෙදරවත් හදලා නෑ කීවා.තත්තා වෙන ගෑනියෙක් එක්කලු.අම්මයි නංගියි,මල්ලියෙක් ඉන්නවලු.මේකිගෙ කරටලු සේරම බර වැටිලා තියෙන්නෙ.ගාමන්ට් එකෙන් හොයනවා වගේ 3,4ගුනයක් හොයන්න පුළුවන් නිසාලු මේකට එන්ටර් උනේ.පස්සෙ ඒකිගෙ ෆෝන් නම්බර් එකත් ඉල්ලගෙන මම එළියට ආවා.ඒත් ඒ නම්බර් එක ටික කාලෙකින් වැඩ කෙරුවෙ නෑ.මාරම ලස්සන කෑල්ලක්.
    :oo::oo::oo::oo::oo:
    එයාපෝට් එකේ ස්ටේෂන් එකේ දවසකට ලක්ෂ 50ක ගනුදෙනු වෙනවා
    සේරම කරන්නේ කෙල්ලෝ
    රාගමට උදේ යාල් දෙවි එකෙන් කොලබ ඉදල ගෙනාවා බාගයක් කටුනායකට බාගයක් නුවරට.ස්ටේෂන් එකේ වැඩ කරන එකෙක්ට රජයෙන් 30ක් වගේ හම්බෙන්නෙ.එත් මාසෙකට 80ක් එකෙක්ට හම්බෙනවා.ජා ඇල පාරා සහ ලොකු සියා ගේම එදා ඉදලා බිස්නස් එකට මරා ගන්නවා.දෙන්නෙක්ට එක ගමේ රජ කරන්න බෑ නෙ බන් සිංගප්පුරු සරත් එක්ක සෙට් වෙලා පාරා ලොකු සියාව කම්මුතු කරනවා.දැන් පාරා තමයි වැඩේ කරන්නේ.ලොකු සියා මාරුව එකට මර්වින් ෆීල්ක්ස් එක්ක පට්ට ගේම ;).සේරම බිස්නස් ටික කරන්නේ කටුනායක කෙල්ලෝ ටික තමයි පාරගේ උන්.බඩු කෑලි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අර උබේ ලගට ඇවිත් පුටුව පොලේ ගැහුවට පස්සෙ උබට පුක හපාගෙන මැරෙන්න හිතුන කිව්වා එකී නේද :angry::angry:
    මොන..? මට මතක නෑනෙ බං.. මං එහෙම එකක් කිව්වද..? :oo:
    මේකි ඔෆිස් එකට ඇවිත් නෑ.. :no:
    මම දන්න අක්කා කෙනෙක් හිටියා.. ඒකිගෙ මාර්ගයෙන් තමා සෙට් උනේ..
    දැන් අවුරුද්දකට විතර කලින්..
    දැන් ඒකි ප්‍රසිද්ධ චරිතයක්..

    උබ දාපු thread වලට මිත්‍ර කමට comment ගහල තමා අපි ඉල්ලන ඇරෝ ගත්තෙ සහෝ.. අපි කොච්චර බලාපොරොත්තු තියන්ද හිටියෙ දැන් මලා දැන් මලා කියල..
    කුජීතයි සහෝ...
    :dull::dull:
    තාමත් ඔයාට කල තියනව හිතල බලන්න :dull::dull:
    :lol: :lol:
    පැනඩෝල්
    :rofl:
    මේ හුක#න්නා එදා මගේ වැඩ කොච්චර පාඩු කලාද.. බොසයි, වැඩ කරන එවුනුයි මාව කන්න හැදුවා.. තෝ මොන රෙද්දක් කරනවද වැඩ කරන්නැතුව කියලා..:frown:

    මමත් ඔය වැඩේ කෙරුවා බන්.කුලියාපිටියේ පොල ලගින් ඇතුලට පාරක් තියනවා.ඒකෙ ගියාම හොටෙල් වල ඇති තරම් බඩු ඉන්නවා.පැයට 1000යි.ආමි එකේ යාළුවෙක් එක්ක හොදට පැලිලා ගියේ.ගහන්න හිතාගෙනමයි ගියේ.ඒත් පව් බන් ඒ වෙද්දින් ඒ අක්කට 23ක් වගේ ඇති.ට්‍රවල් එකත් පටලගෙන කාමරේට ආවා.පස්සෙ මමත් වොශ් එකක් දාගෙන වැඩේට එන්ටර් වෙන්න හදද්දින් මට අවුල් ගියා.විස්තර අහලා බලද්දින් කොල්ලෙක් ඒකිව අනාථ කරලා.කටුනායක වැඩ කරලා තියෙන්නෙ.පස්සෙ මේ සබ්ජෙක්ට් එක යාළුවෙක් මාර්ගෙන්ලු සෙට් උනේ.ගෙදරවත් හදලා නෑ කීවා.තත්තා වෙන ගෑනියෙක් එක්කලු.අම්මයි නංගියි,මල්ලියෙක් ඉන්නවලු.මේකිගෙ කරටලු සේරම බර වැටිලා තියෙන්නෙ.ගාමන්ට් එකෙන් හොයනවා වගේ 3,4ගුනයක් හොයන්න පුළුවන් නිසාලු මේකට එන්ටර් උනේ.පස්සෙ ඒකිගෙ ෆෝන් නම්බර් එකත් ඉල්ලගෙන මම එළියට ආවා.ඒත් ඒ නම්බර් එක ටික කාලෙකින් වැඩ කෙරුවෙ නෑ.මාරම ලස්සන කෑල්ලක්.
    ඒක තමා මාත් කිව්වෙ ඔය වගේ කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනි කියලා.. මමයි, මගේ යාලුවො වගයකුයි එක සැරයක් ඒ වගේ අක්කා කෙනෙක්ට උදව් කලා.. ගොඩක් දිග කතාවක් බං.. ඒකිට බඩුවක් කියන්න බෑ.. මොකද එදා මුල්ම දවස.. මුකුත්ම කවුරුවත් කරල නෑ.. ගාමන්ට් අක්කා කෙනෙක්.. ඔය දේවල් මතක් වෙනකොට කෙල්ලො ගැන දුක හිතෙනව බං.. ඒ අක්කා නම් පුදුම ලස්සනක් තියෙන්නෙ.. මගේ වයසෙ වගේ නම් අනිවා ඒකිව මගේ ළඟට ගන්නවා..:yes:

    ඒකයි මං ඔය පොට් එකටත් පැනලා කතා කරන්න හදන්නෙ කෙල්ලොත් එක්ක.. ඒත් කතා කරන්න උනත් ඔතන ලොක්කට 8000 මුලින් දෙන්න එපැයි.. කෙල්ලොම ඉන්නවා විස්සක් විතර.. කීයක් යයිද එහෙම උනොත්.. කෙලලා තියෙයි..

    [/CENTER]

    ඇස් ඇල් ටී පාරක් බස්සන්න යන්නේ මමත්.. :cool:
    අපේ ගෙදරටත් ඇස් ඇල් ටී බෑ.. ඔෆිස් එකටත් බෑ.. හෙට අනිද්දා ඔෆිස් එකට නම් හදාගන්නවා කිව්වා.. :yes: එහෙම උනොත් නම් වැඩේ ගොඩ.. :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මොන..? මට මතක නෑනෙ බං.. මං එහෙම එකක් කිව්වද..? :oo:
    මේකි ඔෆිස් එකට ඇවිත් නෑ.. :no:
    මම දන්න අක්කා කෙනෙක් හිටියා.. ඒකිගෙ මාර්ගයෙන් තමා සෙට් උනේ..
    දැන් අවුරුද්දකට විතර කලින්..
    දැන් ඒකි ප්‍රසිද්ධ චරිතයක්..

    උබ ඔහොම කුණුහරපයක් එදා කිව්ව :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :lol: :lol:
    පැනඩෝල්
    :rofl:
    මේ හුක#න්නා එදා මගේ වැඩ කොච්චර පාඩු කලාද.. බොසයි, වැඩ කරන එවුනුයි මාව කන්න හැදුවා.. තෝ මොන රෙද්දක් කරනවද වැඩ කරන්නැතුව කියලා..:frown:

    මම නම් කලින් ඉදන්ම දන්නව බං.. :rofl::rofl: මූ තණකොළ කෑවට ටිකක් විතර මොලේ තියනව :yes::yes::yes::lol::lol::lol: නැත්තම් මී පාසානම් තියාගෙන පැනඩෝල් බෝයි ඈ.. :rofl::rofl::rofl:

    අතිශය කුජීතයි :dull:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :lol: :lol:
    පැනඩෝල්
    :rofl:
    මේ හුක#න්නා එදා මගේ වැඩ කොච්චර පාඩු කලාද.. බොසයි, වැඩ කරන එවුනුයි මාව කන්න හැදුවා.. තෝ මොන රෙද්දක් කරනවද වැඩ කරන්නැතුව කියලා..:frown:
    :( :( :(
    ඒක තමා මාත් කිව්වෙ ඔය වගේ කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනි කියලා.. මමයි, මගේ යාලුවො වගයකුයි එක සැරයක් ඒ වගේ අක්කා කෙනෙක්ට උදව් කලා.. ගොඩක් දිග කතාවක් බං.. ඒකිට බඩුවක් කියන්න බෑ.. මොකද එදා මුල්ම දවස.. මුකුත්ම කවුරුවත් කරල නෑ.. ගාමන්ට් අක්කා කෙනෙක්.. ඔය දේවල් මතක් වෙනකොට කෙල්ලො ගැන දුක හිතෙනව බං.. ඒ අක්කා නම් පුදුම ලස්සනක් තියෙන්නෙ.. මගේ වයසෙ වගේ නම් අනිවා ඒකිව මගේ ළඟට ගන්නවා..:yes:

    ඒකයි මං ඔය පොට් එකටත් පැනලා කතා කරන්න හදන්නෙ කෙල්ලොත් එක්ක.. ඒත් කතා කරන්න උනත් ඔතන ලොක්කට 8000 මුලින් දෙන්න එපැයි.. කෙල්ලොම ඉන්නවා විස්සක් විතර.. කීයක් යයිද එහෙම උනොත්.. කෙලලා තියෙයි..

    අෆ්ෆට සිරි මම අර කියපු කෙල්ල සිගරැට් මරුවෙක් බන්:dull:.අනේ නිකන් හිටපන් බඩි:frown:.කවුරුත් කාපු කිරිටොෆි කන්න තොට පිස්සුද:angry:.බදිනව නම් හරියට පිරිසිදුව ඉන්න කෙල්ලක් වෙන්න ඔනා:cool:.අපි කොච්චර බොක්ක උනු වෙලා පජාතියක් බැන්දොත් අපිටම තමයි කෙළවෙන්න:oo:
     
    :( :( :( :(