මේ pic එක ගැන මොකද හිතෙන්නෙ ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචංලා මාත් යනවා.. අර කතාව Quote කරපු එක මකපන්..
    උඹලට බුදුසරණයි!
    සතුටින් ඉඳපල්ලා!
    පරිස්සමින් ඉඳපල්ලා!
    සුභ දවසක්!
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පොඩි ඉල්ලීමක් මචන්:rofl:.නවකතාවට සචියගෙ නම ඔබපන්:dull:.ඔකට ඉන්න බැරිවෙන්නම:frown:.මොකද වෛශ්‍යා සීන් කෝන් එකක්නෙතියෙන්නෙ:P:rofl:

    හෙට එන්නම් තෝ ඔහොමම හිටපිය පරයා :growl::growl:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හෙට එන්නම් තෝ ඔහොමම හිටපිය පරයා :growl::growl:
    images
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මමත් කැපෙනවා මචන්ලා.
    සේරටම බුදු සරණයි!
    පරිස්සමින් හිටපල්ලා.:cool:

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තෝ හරි හොද එකා නෙ..
    :rofl:
    නැතුව යකෝ
    අපිට එදා ඉදලා එකම එක්කෙනයි හිටියේ
    හැමදාම එයා පමණයි :love:

    උබල වගේ 1000ට කෙලින්න ගිහින් නෑ
    නරක මත්ද්‍රව්‍ය ගහල නෑ
    දුරාචාරයේ හැසිරිලා නෑ

     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes:


    ඔව් කෙලවෙන්නම ගහලා හිටියෙ.. ඒත් තෝ ඒ වෙලාවෙ කියපුවට තමා හිනා ගියේ..


    මොන නව කතාද බං.. ඕක ඇත්ත සිද්ධියක්.. හිටපං කෙටි කතාවක් කරලා හෙට අනිද්දා දාන්නම්.. නම් ගම් හැම ලබ්බම වෙනස් කරලා..:frown: කලින් ලියන්න හිටියෙ.. ටයිම් එකක් තිබුන්නෑ.. ඒත් අද එඩියා ඔය ගැන කතා කරපු නිසා සීන් එක මට කියන්න හිතුනා.... මට ඕන මේ වගේ කෙල්ලොත් මේ ලෝකෙ ඉන්නවා කියල කියන්න.. මම ගැන යාලුවො ගැන මුකුත් දන්නෑ.. වෙනස් කරල ලියනවා..


    ඒ කතාව ඇහුවම මට බයික් එපා උනා.. බයික් කවද නම් ගන්න බැරිද.. ඒත් ඒ තාත්තගෙ ජීවිතේ නැති උනොත් ආයෙම ගන්න බෑනෙ බං..
    :oo::oo::oo::oo: