

ඔව් කෙලවෙන්නම ගහලා හිටියෙ.. ඒත් තෝ ඒ වෙලාවෙ කියපුවට තමා හිනා ගියේ..
මොන නව කතාද බං.. ඕක ඇත්ත සිද්ධියක්.. හිටපං කෙටි කතාවක් කරලා හෙට අනිද්දා දාන්නම්.. නම් ගම් හැම ලබ්බම වෙනස් කරලා..
කලින් ලියන්න හිටියෙ.. ටයිම් එකක් තිබුන්නෑ.. ඒත් අද එඩියා ඔය ගැන කතා කරපු නිසා සීන් එක මට කියන්න හිතුනා.... මට ඕන මේ වගේ කෙල්ලොත් මේ ලෝකෙ ඉන්නවා කියල කියන්න.. මම ගැන යාලුවො ගැන මුකුත් දන්නෑ.. වෙනස් කරල ලියනවා..
ඒ කතාව ඇහුවම මට බයික් එපා උනා.. බයික් කවද නම් ගන්න බැරිද.. ඒත් ඒ තාත්තගෙ ජීවිතේ නැති උනොත් ආයෙම ගන්න බෑනෙ බං..