මේ pic එක ගැන මොකද හිතෙන්නෙ ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තොගේ අර නපුස් නම අයින් කරල දීපං කොපියක් ඩෙස්ක්ටොප් එකට දාගන්න.......

    4kk0ba.png


    2qdxvnq.png
     

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    ඕක google වලට upload කරලා බලපන්.
    පින්තුර කීපයක එකතුවක්. photoshop වැඩක්...
    උඹලා ඔක්කොම නානවා. හැමදාම නාවන
    එකමනේ තියෙන්නේ....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඕක google වලට upload කරලා බලපන්.
    පින්තුර කීපයක එකතුවක්. photoshop වැඩක්...
    උඹලා ඔක්කොම නානවා. හැමදාම නාවන
    එකමනේ තියෙන්නේ....

    යකෝ මගෙ යාළුවා ට්‍රිප් එක ගිහින් photo ටික ගහගෙන ඇවිල්ල.. මුලින්ම අපේ ගෙදරට ඇවිත් ෆෝන් එක ගහල උණු උණුවෙ දුන්න photo ටික කොහොමද මීමො photoshop වෙන්නෙ..


    :lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේවා රෙප් ගන්න දාපු ඉමේජ් :oo::oo::oo:
    තරයේ හෙලාදකිනවා බුදුරුව මේ වගේ වැඩකට පාවිච්චි කරපු එක :angry::angry::angry: