Oya kurunagala wage. godak kal gahapu ekak.
DaFuq Well-known member Nov 3, 2013 2,365 271 83 GPS is not Available! Apr 21, 2014 #301 Oya kurunagala wage. godak kal gahapu ekak.
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Apr 21, 2014 #302 තොගේ අර නපුස් නම අයින් කරල දීපං කොපියක් ඩෙස්ක්ටොප් එකට දාගන්න.......
LKS007 Well-known member Jun 14, 2008 39,778 3,773 113 මාතර - මාලෙබ් - melbourne Apr 21, 2014 #303 niyamay
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,512 113 34 Crynet Solutions Apr 21, 2014 #304 dath kimbula said: තොගේ අර නපුස් නම අයින් කරල දීපං කොපියක් ඩෙස්ක්ටොප් එකට දාගන්න....... Click to expand...
dath kimbula said: තොගේ අර නපුස් නම අයින් කරල දීපං කොපියක් ඩෙස්ක්ටොප් එකට දාගන්න....... Click to expand...
kaushala1988 Well-known member Oct 27, 2008 4,413 1,238 113 තමාගෙම ලෝකේ තමා Apr 21, 2014 #305 nicely composed patta
Fire Five Well-known member Oct 25, 2011 5,393 336 83 sysco Apr 21, 2014 #307 sachith19920726 said: Click to expand...
hacker T Well-known member Aug 4, 2013 16,743 2,757 113 මේ ඉර හද යට Apr 21, 2014 #311 සුපිරි නො කමෙන්ට්
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Apr 21, 2014 #312 සිරාවටම පට්ට ලස්සනයි බං..
ela charlie Well-known member Oct 30, 2013 802 345 63 colombo Apr 21, 2014 #316 bump marama lassanai ah!
DMSPD Active member Sep 21, 2010 304 37 28 Pannipitiya Apr 21, 2014 #317 ඕක google වලට upload කරලා බලපන්. පින්තුර කීපයක එකතුවක්. photoshop වැඩක්... උඹලා ඔක්කොම නානවා. හැමදාම නාවන එකමනේ තියෙන්නේ....
ඕක google වලට upload කරලා බලපන්. පින්තුර කීපයක එකතුවක්. photoshop වැඩක්... උඹලා ඔක්කොම නානවා. හැමදාම නාවන එකමනේ තියෙන්නේ....
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,512 113 34 Crynet Solutions Apr 21, 2014 #318 DMSPD said: ඕක google වලට upload කරලා බලපන්. පින්තුර කීපයක එකතුවක්. photoshop වැඩක්... උඹලා ඔක්කොම නානවා. හැමදාම නාවන එකමනේ තියෙන්නේ.... Click to expand... යකෝ මගෙ යාළුවා ට්‍රිප් එක ගිහින් photo ටික ගහගෙන ඇවිල්ල.. මුලින්ම අපේ ගෙදරට ඇවිත් ෆෝන් එක ගහල උණු උණුවෙ දුන්න photo ටික කොහොමද මීමො photoshop වෙන්නෙ..
DMSPD said: ඕක google වලට upload කරලා බලපන්. පින්තුර කීපයක එකතුවක්. photoshop වැඩක්... උඹලා ඔක්කොම නානවා. හැමදාම නාවන එකමනේ තියෙන්නේ.... Click to expand... යකෝ මගෙ යාළුවා ට්‍රිප් එක ගිහින් photo ටික ගහගෙන ඇවිල්ල.. මුලින්ම අපේ ගෙදරට ඇවිත් ෆෝන් එක ගහල උණු උණුවෙ දුන්න photo ටික කොහොමද මීමො photoshop වෙන්නෙ..
බින්දු Member Aug 18, 2011 6,147 788 0 Apr 21, 2014 #320 මේවා රෙප් ගන්න දාපු ඉමේජ් තරයේ හෙලාදකිනවා බුදුරුව මේ වගේ වැඩකට පාවිච්චි කරපු එක