මේ_සතාට_පිහිට_වෙන්න II

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හැම දෙනාගෙම ආශිර්වදයෙන් වයිටි ට හොද වේවා කියලා ප්‍රාර්තනා කරමු.. !!

    :):)


    get_well_soon_chihuahua_dog_postcards_package_of.jpg

     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මමයි මගේ වයිෆුයි දැන් ගියා මහරගම රෝයල් වෙට් කෙයාර් එකේ ඩොක්ටර් ව හම්බ වෙන්න රිපෝර්ට්ස් එනකන් නිකන් බලන් ඉන්න බැරි නිසා. මට තේරුන විදිහට ඒ ඩොක්ටර් හොද දැනුමක් තියෙන කෙනෙක්. එයා කිව්ව රිපෝර්ට්ස් ආවම ඒවයි ලේ රිපෝර්ට් එකයි අරන් එන්න කියල. රිපෝර්ට් එකෙන් කැන්සර් එකේ ටයිප් එක බලන්න පුලුවන්. වර්ග දෙකක් තියෙනවලු. එකක් කපල අයින් කරන්න පුලුවන් ලු. අනිත් එක එහෙම අයින් කලාට වෙන තැනකින් එන්න පුලුවන් ලු. ඒ නිසා රිපෝර්ට් එක එනකන් ඉන්න වෙනව. බලමු වයිටි වාසනාවන්ත වෙයිද කියල. හැම දෙනාගෙම ආශිර්වදයෙන් වයිටි ට හොද වේවා කියලා ප්‍රාර්තනා කරමු.

    මචං පොඩ්ඩක් දැන් තත්වේ දාපන්කෝ


    Oya iye mama update karapu status eka machan. Apita wena option ekak na reports enakan balan innawa arenna. Funds hoyagannath one wena doc kenek gawata ganiyanawanam. Iye katja karapu royal vet care eke doctor positive feed back ekak thama dunne. Balamu whity ge lick eka.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    honda wedak. Habai kattiya transfer slips/transaction screen prints share karaddi Account numbers delete karala danna. godak aya internet banking use karana nisa publicly account details share wena eka echchara honda na
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    honda wedak. Habai kattiya transfer slips/transaction screen prints share karaddi Account numbers delete karala danna. godak aya internet banking use karana nisa publicly account details share wena eka echchara honda na

    :yes::yes::yes: