මමයි මගේ වයිෆුයි දැන් ගියා මහරගම රෝයල් වෙට් කෙයාර් එකේ ඩොක්ටර් ව හම්බ වෙන්න රිපෝර්ට්ස් එනකන් නිකන් බලන් ඉන්න බැරි නිසා. මට තේරුන විදිහට ඒ ඩොක්ටර් හොද දැනුමක් තියෙන කෙනෙක්. එයා කිව්ව රිපෝර්ට්ස් ආවම ඒවයි ලේ රිපෝර්ට් එකයි අරන් එන්න කියල. රිපෝර්ට් එකෙන් කැන්සර් එකේ ටයිප් එක බලන්න පුලුවන්. වර්ග දෙකක් තියෙනවලු. එකක් කපල අයින් කරන්න පුලුවන් ලු. අනිත් එක එහෙම අයින් කලාට වෙන තැනකින් එන්න පුලුවන් ලු. ඒ නිසා රිපෝර්ට් එක එනකන් ඉන්න වෙනව. බලමු වයිටි වාසනාවන්ත වෙයිද කියල. හැම දෙනාගෙම ආශිර්වදයෙන් වයිටි ට හොද වේවා කියලා ප්රාර්තනා කරමු.
මචං පොඩ්ඩක් දැන් තත්වේ දාපන්කෝ
honda wedak. Habai kattiya transfer slips/transaction screen prints share karaddi Account numbers delete karala danna. godak aya internet banking use karana nisa publicly account details share wena eka echchara honda na


