මෛත්‍රි රැල්ල

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මහනුවර අනුරාධපුර මහින්ද දිනනවා:nerd:

    මෛත්‍රි රැල්ල 06-27-2016 03:28 PM ponnaya - deyyo

    පැරදිලා ගෙදර ගිය නාකි ආතා ප්‍රොමෝට් කරන්න දරපු අහින්සක උත්සාහයක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ තෙර්ඩ් දාපු පකාටයි උඩ දාගෙන ඒ කාලෙ පොස්ට් දාල තියෙන බල්ලන්ටයි දැන් සතුටුද??
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    මේ තෙර්ඩ් දාපු පකාටයි උඩ දාගෙන ඒ කාලෙ පොස්ට් දාල තියෙන බල්ලන්ටයි දැන් සතුටුද??

    Dakka kal:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UPFA ජන්ද හිතාගන්න බැරි ප්‍රමාණයක් මහින්දට නැති වෙලා තියෙනවා. මම අහන අහන එකා MY3.

    ඊට පස්සේ මම අහන්නේ 2005යි 2010යි දුන්නේ කාටද කියලා.
    පිලිතුර: මහින්ද.

    ඇයි දැන් මේ පාර වෙනස් වෙලා?
    පිලිතුර: ඉවසුවා ඇති.

    :rofl::rofl::rofl::rofl::rofl: :lol::lol::lol::lol::lol::lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!!

    අපිට,
    යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!!
    මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!!
    චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!!
    ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්‍රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!!
    මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!!
    ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!!
    තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!!

    ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??

    :yes::yes::yes::yes::yes:




    :lol: