මෛත්‍රි රැල්ල

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    10919024_751958304853665_4801981961726129682_n.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    View attachment 56532
    චම්පිකගේ පොටෝෂොප්
    සුජීවගේ හොර නඩු වාර්තා
    සුජීවගේ රේසින් කාර්(අයියගේ ඇස්ටින් මාටින් එක නැතුව)
    සමනලිගේ යහපාලන ෂුටින්ග්
    පැල්මඩුල්ලේ ගල්
    ඉදිරි දින කිහිපයේදීවත් කරන මෙවැනි කුත්ත කුජිත වැඩ හසුවන නොවන ලෙස කරන මෙන් දන්වා සිටිමි

    View attachment 56533

    attachment.php

    ඔය ආතල් හොදයි උබලට බන් අනිත් මිනිස්සු රැවටෙන්නේ නෑ.:rofl:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    UPFA ජන්ද හිතාගන්න බැරි ප්‍රමාණයක් මහින්දට නැති වෙලා තියෙනවා. මම අහන අහන එකා MY3.

    ඊට පස්සේ මම අහන්නේ 2005යි 2010යි දුන්නේ කාටද කියලා.
    පිලිතුර: මහින්ද.

    ඇයි දැන් මේ පාර වෙනස් වෙලා?
    පිලිතුර: ඉවසුවා ඇති.

    අපේ බාප්පා කෙනෙක් ඉන්නවා මාතර. කැපුවත් සන්දානේ හිටියේ.අද එයාලම කියනවා මේපාර මාතර my3 ට සන්දනේ ගොඩක් හැරිලලු.බප්පලත් මේපාර my3 ට දෙනවලු.:yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,663
    113
    අපේ බාප්පා කෙනෙක් ඉන්නවා මාතර. කැපුවත් සන්දානේ හිටියේ.අද එයාලම කියනවා මේපාර මාතර my3 ට සන්දනේ ගොඩක් හැරිලලු.බප්පලත් මේපාර my3 ට දෙනවලු.:yes::yes:

    මේ පාර MY3 දිනන්නේ MR ගෙන් කැඩෙන ජන්ද වලින්.
    හැබයි ඉතිං අර තිස්සයා UNP ජන්ද ලක්ශ ගානක් කඩාගෙන MR ගාවට ගිය එකෙන් නම් MY3ට ලොකු පාඩුවක් උනේ :rofl:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මේ පාර MY3 දිනන්නේ MR ගෙන් කැඩෙන ජන්ද වලින්.
    හැබයි ඉතිං අර තිස්සයා UNP ජන්ද ලක්ශ ගානක් කඩාගෙන MR ගාවට ගිය එකෙන් නම් MY3ට ලොකු පාඩුවක් උනේ :rofl:

    සිරාවට:yes::yes:පව් තිස්ස :rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ පාර MY3 දිනන්නේ MR ගෙන් කැඩෙන ජන්ද වලින්.
    හැබයි ඉතිං අර තිස්සයා UNP ජන්ද ලක්ශ ගානක් කඩාගෙන MR ගාවට ගිය එකෙන් නම් MY3ට ලොකු පාඩුවක් උනේ :rofl:

    සන්ධානේ පරාද වුනාම මාධ්‍ය සාකඡ්ඡාව තියන්නේ තිස්ස:rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජොසී;17671663 said:

    අපේ බාප්පා කෙනෙක් ඉන්නවා මාතර. කැපුවත් සන්දානේ හිටියේ.අද එයාලම කියනවා මේපාර මාතර my3 ට සන්දනේ ගොඩක් හැරිලලු.බප්පලත් මේපාර my3 ට දෙනවලු.:yes::yes:

    වෙනසක් වෙනවා මේ පාර.:yes:
     
    Jaya Maithree

    Member
    Jan 4, 2015
    37
    4
    0
    වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!!

    අපිට,
    යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!!
    මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!!
    චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!!
    ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්‍රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!!
    මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!!
    ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!!
    තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!!

    ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: r.pathirana

    11.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,663
    113
    සිරාවට:yes::yes:පව් තිස්ස :rofl::rofl:

    එකෙන්ම :D

    සන්ධානේ පරාද වුනාම මාධ්‍ය සාකඡ්ඡාව තියන්නේ තිස්ස:rofl:

    කේන්දර බලන කෙනෙක් කිව්වා,
    රාජිත ගිය තැන දිනනවා කියලා. අතීතයෙත් ඒ බව රාජිත ඔප්පු කරලා තියෙනවා.
    ඒ එක්කම කිව්වා තිස්ස ඉන්න තැන පරදිනවා කියලා. අතීතයෙත් ඒ බව තිස්ස ඔප්පු කරලා තියෙනවා.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    :yes::yes:සිංහල බෞද්ධ චන්දත් ඔය හිතෙන තරම් බෙදෙන්නේ නෑ හෙල උරැමය ,සොහිත හාමුදුරුවෝ ඉන්න කම් අපේක්ෂයෝ දෙන්නම සිංහල බෞද්ධ ඡන්ද බෙදෙනවා මහින්ද ඔනේ නම් 5% වැඩි පුර බෞද්ධ ඡන්ද බෙදී යයි මේ කොටි මීඩියා ශෝ එකෙන්. මුස්ලිම් දෙමල ඡන්ද 85% මෛත්‍රිට ලැබෙනවා ඊට අමතරව උතුරු මැද පලාතේ නිදහස් පක්ෂයේ ඡන්ද දායකයෝ මෛත්‍රිට ඡන්දේ දෙනවා ගමේ එකා වුනාම අනිවාර්යෙන්ම දෙනවා මෛත්‍රිට හොද අවස්ථාවක් තියෙනවා.:yes:

    මචන් උබ දැක්කද මේ ඉරිදා ලංකාදීපේ ආර් සිරිසේන කියල add එකක් දාල තියෙනවා. ආණ්ඩුවේ මඩක් නේද එක ?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එකෙන්ම :D

    :yes:

    කේන්දර බලන කෙනෙක් කිව්වා,
    රාජිත ගිය තැන දිනනවා කියලා. අතීතයෙත් ඒ බව රාජිත ඔප්පු කරලා තියෙනවා.
    ඒ එක්කම කිව්වා තිස්ස ඉන්න තැන පරදිනවා කියලා. අතීතයෙත් ඒ බව තිස්ස ඔප්පු කරලා තියෙනවා.

    :yes:රාඡිත හොද ගේම් කාරයා

    පොඩ්ඩා;17672004 said:
    මචන් උබ දැක්කද මේ ඉරිදා ලංකාදීපේ ආර් සිරිසේන කියල add එකක් දාල තියෙනවා. ආණ්ඩුවේ මඩක් නේද එක ?

    ආර් ඒ සිරිසේණ කියන්නේ මෛත්‍රිගේ ඩමිය ආන්ඩුව දාලා ඉන්නේ ඡන්දේ ඉල්ලන්න ටෙලිෆොන් එකෙන් ඉල්‍ලන්නේ පොර
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Ela ela. Me paraMy3. nettan ithin 2022 wenakam hitapiyaw alawahinee ekei Nightee en ekei Mahindage puk moona balagena.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    පොඩ්ඩා;17672004 said:
    මචන් උබ දැක්කද මේ ඉරිදා ලංකාදීපේ ආර් සිරිසේන කියල add එකක් දාල තියෙනවා. ආණ්ඩුවේ මඩක් නේද එක ?
    ow.tv eke ad hitan danwa.anduwen thama salli denne
     
    මම දෙසැම්බර් 15 - ජනවාරි 2 දක්වා කරපු දල (එනම් විද්‍යාත්මක නොවන) ත්‍රි රෝද රථ රියදුරු සමීක්ෂණයේ ප්‍රතිපල :)

    මුට්ටිය දමා බලූ ගණන = 14
    කෙලින් උත්තර නොදුන් හෝ මම මොනවද කියන්නේ කියල බලපු හෝ "කවුරුත් එකයි" කියපු අය = 3
    මහින්දට පක්ෂව ප්‍රකාශයක් හෝ විපක්ෂයට විරුද්ධ ප්‍රකාශයක් කල ගණන = 2
    "වෙනසක් ඕන", "දැන් ඇති" හෝ මහින්දට එරෙහිව ප්‍රකාශයක් කල පිරිස = 9

    මෛත්‍රී ප්‍රතිශතය = 64%
    මහින්ද ප්‍රතිශතය = 14%
    ඍජු පිළිතුරක් නෑ = 21%

    :)
     
    Last edited: