View attachment 56532
චම්පිකගේ පොටෝෂොප්
සුජීවගේ හොර නඩු වාර්තා
සුජීවගේ රේසින් කාර්(අයියගේ ඇස්ටින් මාටින් එක නැතුව)
සමනලිගේ යහපාලන ෂුටින්ග්
පැල්මඩුල්ලේ ගල්
ඉදිරි දින කිහිපයේදීවත් කරන මෙවැනි කුත්ත කුජිත වැඩ හසුවන නොවන ලෙස කරන මෙන් දන්වා සිටිමි
View attachment 56533

UPFA ජන්ද හිතාගන්න බැරි ප්‍රමාණයක් මහින්දට නැති වෙලා තියෙනවා. මම අහන අහන එකා MY3.
ඊට පස්සේ මම අහන්නේ 2005යි 2010යි දුන්නේ කාටද කියලා.
පිලිතුර: මහින්ද.
ඇයි දැන් මේ පාර වෙනස් වෙලා?
පිලිතුර: ඉවසුවා ඇති.


අපේ බාප්පා කෙනෙක් ඉන්නවා මාතර. කැපුවත් සන්දානේ හිටියේ.අද එයාලම කියනවා මේපාර මාතර my3 ට සන්දනේ ගොඩක් හැරිලලු.බප්පලත් මේපාර my3 ට දෙනවලු.![]()

මේ පාර MY3 දිනන්නේ MR ගෙන් කැඩෙන ජන්ද වලින්.
හැබයි ඉතිං අර තිස්සයා UNP ජන්ද ලක්ශ ගානක් කඩාගෙන MR ගාවට ගිය එකෙන් නම් MY3ට ලොකු පාඩුවක් උනේ![]()

පව් තිස්ස 

මේ පාර MY3 දිනන්නේ MR ගෙන් කැඩෙන ජන්ද වලින්.
හැබයි ඉතිං අර තිස්සයා UNP ජන්ද ලක්ශ ගානක් කඩාගෙන MR ගාවට ගිය එකෙන් නම් MY3ට ලොකු පාඩුවක් උනේ![]()

ජොසී;17671663 said:
අපේ බාප්පා කෙනෙක් ඉන්නවා මාතර. කැපුවත් සන්දානේ හිටියේ.අද එයාලම කියනවා මේපාර මාතර my3 ට සන්දනේ ගොඩක් හැරිලලු.බප්පලත් මේපාර my3 ට දෙනවලු.![]()






වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!!
අපිට,
යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!!
මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!!
මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!!
මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!!
චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!!
ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්‍රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!!
මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!!
ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!!
තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!!
ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??
![]()
සිරාවටපව් තිස්ස
![]()

සන්ධානේ පරාද වුනාම මාධ්‍ය සාකඡ්ඡාව තියන්නේ තිස්ස![]()
සිංහල බෞද්ධ චන්දත් ඔය හිතෙන තරම් බෙදෙන්නේ නෑ හෙල උරැමය ,සොහිත හාමුදුරුවෝ ඉන්න කම් අපේක්ෂයෝ දෙන්නම සිංහල බෞද්ධ ඡන්ද බෙදෙනවා මහින්ද ඔනේ නම් 5% වැඩි පුර බෞද්ධ ඡන්ද බෙදී යයි මේ කොටි මීඩියා ශෝ එකෙන්. මුස්ලිම් දෙමල ඡන්ද 85% මෛත්‍රිට ලැබෙනවා ඊට අමතරව උතුරු මැද පලාතේ නිදහස් පක්ෂයේ ඡන්ද දායකයෝ මෛත්‍රිට ඡන්දේ දෙනවා ගමේ එකා වුනාම අනිවාර්යෙන්ම දෙනවා මෛත්‍රිට හොද අවස්ථාවක් තියෙනවා.
![]()
එකෙන්ම
කේන්දර බලන කෙනෙක් කිව්වා,
රාජිත ගිය තැන දිනනවා කියලා. අතීතයෙත් ඒ බව රාජිත ඔප්පු කරලා තියෙනවා.
ඒ එක්කම කිව්වා තිස්ස ඉන්න තැන පරදිනවා කියලා. අතීතයෙත් ඒ බව තිස්ස ඔප්පු කරලා තියෙනවා.
රාඡිත හොද ගේම් කාරයා පොඩ්ඩා;17672004 said:මචන් උබ දැක්කද මේ ඉරිදා ලංකාදීපේ ආර් සිරිසේන කියල add එකක් දාල තියෙනවා. ආණ්ඩුවේ මඩක් නේද එක ?
Ela ela. Me paraMy3. nettan ithin 2022 wenakam hitapiyaw alawahinee ekei Nightee en ekei Mahindage puk moona balagena.

ow.tv eke ad hitan danwa.anduwen thama salli denneපොඩ්ඩා;17672004 said:මචන් උබ දැක්කද මේ ඉරිදා ලංකාදීපේ ආර් සිරිසේන කියල add එකක් දාල තියෙනවා. ආණ්ඩුවේ මඩක් නේද එක ?
