මම දෙසැම්බර් 15 - ජනවාරි 2 දක්වා කරපු දල (එනම් විද්‍යාත්මක නොවන) ත්‍රි රෝද රථ රියදුරු සමීක්ෂණයේ ප්‍රතිපල![]()
මුට්ටිය දමා බලූ ගණන = 14
කෙලින් උත්තර නොදුන් හෝ මම මොනවද කියන්නේ කියල බලපු හෝ "කවුරුත් එකයි" කියපු අය = 3
මහින්දට පක්ෂව ප්‍රකාශයක් හෝ විපක්ෂයට විරුද්ධ ප්‍රකාශයක් කල ගණන = 2
"වෙනසක් ඕන", "දැන් ඇති" හෝ මහින්දට එරෙහිව ප්‍රකාශයක් කල පිරිස = 9
මෛත්‍රී ප්‍රතිශතය = 64%
මහින්ද ප්‍රතිශතය = 14%
ඍජු පිළිතුරක් නෑ = 21%
![]()

















