මොකක්ද යකූ ගල් කපනවා කියන්නේ 😹😂

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අමු සිංහලෙන් පැහැදිලි කරලා දීපන්කෝ යකූ ගල් කපනවා කියන්නෙ මොකක්ද කියලා 😹 අහන අහන එකා හිකි හිකි ගාලා හිනා වෙනවා විතරනේ යකුව් 🤦🥲😹
     
    AnuradhaRa

    Well-known member
  • විද්‍යාඥයෙකුට හොලිවුඩ් නළුවෙක් සෙට් උනොත් මොන හදියක් කොරයි කියලද හිතන්නේ? :confused:
    ගේ සීන් එකක් වගේ...
    දෙකම පිරිමිනෙ
     
    • Haha
    Reactions: Candid-B and Lovtus

    AnuradhaRa

    Well-known member
  • ගේ සීන් එකක් වගේ...
    දෙකම පිරිමිනෙ
    ගල් කියන වචනෙ හරියන්නෙ නෑ නේද
    ගල් කිව්වම හෙන තදයිනෙ.. පයිය සීරිලා ලේත් එයි
    සිලිකන් රබර් කැපීම කියල අලුත් නමක් දාමු
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ගල් කියන වචනෙ හරියන්නෙ නෑ නේද
    ගල් කිව්වම හෙන තදයිනෙ.. පයිය සීරිලා ලේත් එයි
    සිලිකන් රබර් කැපීම කියල අලුත් නමක් දාමු
    ඔව්
     
    • Haha
    Reactions: AnuradhaRa

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,663
    30,892
    113
    අපායෙ දොරකඩ
    අමු සිංහලෙන් පැහැදිලි කරලා දීපන්කෝ යකූ ගල් කපනවා කියන්නෙ මොකක්ද කියලා 😹 අහන අහන එකා හිකි හිකි ගාලා හිනා වෙනවා විතරනේ යකුව් 🤦🥲😹

    "ගල් කැපීම ලෙසින්ද හැඳින්වෙන, අන්තර්පාදක ලිංගික චර්යාව යනු, ප්‍රවේශන-නොවන ලිංගික චර්යා ක්‍රමයක් වන අතර, මෙහිදී පුරුෂයා විසින් ඔහුගේ හවුල්කරුගේ කලවා දෙක අතරට ඔහුගේ ශිෂ්නය ස්ථානගත කොට (බොහෝ විට ස්නේහනය සහිතව), ඇතිල්ලීම සිදුවීමට තෙරපනු ලැබේ."....Source
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ගල් කපන්න එක එක ක්‍රම පාවිච්චි වෙනව... එක ක්‍රමයක් කියල නෑ.. අතින් කපන ක්‍රම පවා තියෙනව..

    ග්‍රැනයිට් වලටනං වෝටර් ජෙට්, බෑන්ඩ් සෝ තමයි ගොඩක් පාවිච්චි වෙන්නෙ,

    මැණික් වලටනං පොඩි නිසා සර්කියුලර් සෝ තමයි. තවමත් අතිනුත් කපනව මම හිතන්නෙ...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    දැන් ගල් කැපීම කියන එක අභාවයට ගිහින් මම හිතන්නෙ. ඉස්සර කෙල්ලො virginity එක පරිස්සම් කරගන්න දගලපු කාලෙ ගල් කැපිල්ල තමාලු හැමෝම කරන්නෙ. දැන් ඉතින් එහෙම උවමනාවක් නෑනෙ ඉස්කෝලෙ කාලෙම ගොඩක් වෙලාවට vaginal sex කරනවනෙ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දැන් ගල් කැපීම කියන එක අභාවයට ගිහින් මම හිතන්නෙ. ඉස්සර කෙල්ලො virginity එක පරිස්සම් කරගන්න දගලපු කාලෙ ගල් කැපිල්ල තමාලු හැමෝම කරන්නෙ. දැන් ඉතින් එහෙම උවමනාවක් නෑනෙ ඉස්කෝලෙ කාලෙම ගොඩක් වෙලාවට vaginal sex කරනවනෙ.
    meka thami atta
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ගල් කියන වචනෙ හරියන්නෙ නෑ නේද
    ගල් කිව්වම හෙන තදයිනෙ.. පයිය සීරිලා ලේත් එයි
    සිලිකන් රබර් කැපීම කියල අලුත් නමක් දාමු
    මේවට තියන උනන්දුව රස්සාවක් කරන්න තිබුණා නම්.