මොකක්ද හොදම Subwoofer එක..???

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මොකක්ද හොදම Subwoofer එක..???

    Hello Friends..!!


    මචන්ස්ලා මම පොඩි SUB-WOOFER එකක් ගන්නම් කියල හිතන් ඉන්නේ මට පාවිච්ච් කරන්න. ගන්න එක ටිකක් හොදම එකක් ගන්න කියල බැලුවේ.එළකිරි එකේ ඉතින් ඉන්නේ හොදට සද්දේ අහන පොරවල් නේ. එකයි පොඩි හෙල්ප් හොයන උබල ලගට ආවේ.මෙන්න මේකයි සීන් එක මචන්ලා

    මට ගන්න ඕන 2.1 හරි 5.1 හරි SUB එකක්. හැබැයි එලකිරියට සවුන්ඩ් තියෙන්න ඕන.:cool::yes: ගෙදරින් ගහල පන්නන තරමට.. :dull::frown::frown: නිකන් Amplify කරපු සවුන්ඩ් නෙමේ. True Quality සවුන්ඩ් එක. Deep Base තියෙන්නත් ඕන. Max Budget එක 15000 යි. මම හොයන Brands තමා.



    Al-tech Lansing

    Logitech (Original)

    Divoom

    Ediffer

    JBL



    දැන් කියපල්ලා ඔය Brands වලින් මට ගන්න හොදම MODEL NUMBERS මොනවද කියල. ගන්නවානම් කොහෙන්ද ගන්න පුළුවන් කියල. රටින් ගෙන්නනවානම් කීයක් විතර යයිද, කීයක් විතර බදු වදියිද කියල.ලොකු උදව්වක්. සතියක් ඇතුලත ගෙනත් බස්සන්න ඕන.

    divoom-revo3_1.jpg


    alteclansingMX5021.jpg


    423463.jpg
     
    Last edited:

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    mata nam JBL hodai , if u can fine a edifier 5.1 ,m using my 1 for the last 10 yrs , best sub woofer ever..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මා ගාව නම් තියෙන්නෙ creative SBS 2.1 එකක්. අවුරුදු අටක් තිස්සෙ කිසිම අවුලක් නැතුව පාවිච්චි කරනව. අරන් එකම එක පාරක් volume controler එක මාරු කලා... දැන්නම් කිසිම අවුලක් නැහැ...සවුන්ඩ් පට්ට කොලිටි.අනිත් ඒව නම් පාවිච්චි කරල නැහැ.:cool::cool::cool:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඔය කියල තියෙන Brands වලින් මොක වුනත් කමක් නෑ. ගන්න හොද Model Number එකක් කියපල්ලා බොලව්