මොනවද දෙයියනේ අපිට මේ වෙන්නේ ? ( අවුරුදු 18 ට ව&#353

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මෝඩ හු&*නලා බන්.. දැන් ඉස්කෝලේ යන උන් අහන්නේ රැප් නේ.. රැප් කියල කීවේ මේ දැන් කොහේදෝ ඉන්න කාලකන්නි ටිකක් රැප් කියල හිතාගෙන ඉන්න කුණුහරප සින්දු.. දැන් හැදෙන උන් යන්නෙම ඒ පැත්තට.. ඕක නවත්තන්න බෑ බන්.. දහම් පාසල් ගිය, හවසට සෙට් වෙලා cricket ගහපු, බයිසිකල් පැදපු, එල්ලේ ගහපු, ගඟේ ඔයේ බැහැල නාපු, ගස් වලට පොලු ගගහා හොරෙන් අඹ, රඹුටන් කාපු අන්තිම සෙට් එක තමයි අපි.. දැන් ඉස්කෝලේ යනවා.. ගිහින් රැප් අහනවා.. ගෙදර ආවම facebook එකේ රෑ වෙනකන්.. අහන්නේ කුණුහරප, කියන්නේ කුණුහරප, හිතේ තියෙන්නේ ගැන්සි මානසිකත්වය.. පොඩ්ඩක් සමාජෙට ඇවිත් බලද්දී තමයි ඉතින් ඕව කවදාහරි තේරෙන්නේ.. දැන් නම් අපි වලියක් වගේ නම් මග ඇරලා යන්න බලනවා මිසක් ප්‍රශ්න ඇති කරගන්න ආස නැනේ.. මුන් මොනවා කරගනියි ද දන්නේ නෑ.. එළියේ පහලියේ යාළුවො සෙට් වෙනවා නම් දැන් ඒ සෙට් වෙන්නේ ගංජා ගහන්න.. ලෝකේ නැති වේගෙන යන්නේ බන්..

    hell yes man....totally agree:(
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    944055_481055142094578_7111882433703018227_n.jpg
    12523084_480919285441497_4299119145146002994_n.jpg
    12605413_467704526749042_8362320126097368616_o.jpg
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    apith podi kale ohoma thamai ban.kick ekata gemata tama inne.e kale ithin apita wage ape parentslata owa dirawanne ne.e wage tamai dan apita podi un dekkama hitenne.eth ithin ohoma kunuharapa kiya kiya nan bus wala giye ne.e kale kivvanan rathu wenna kagena enna tibba gedara bus eke ungen.
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83

    පට්ට බන්.... ගංජා effect එකක් බන් තියෙන්නේ ...මෙහෙත් ඉන්නවා හිපටුවෝ සෙට් එකක්....පට්ට බයයි බන් මුන් ..මේ අඩියක් උස නැති හිපාටුවෝ සෙට් එකට මේ විදියට gangban පාරක් දුන්නම ලෙඩේ සුව වෙයි.. ..:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුන්ට නෙවේ, මුන්ගේ අම්මලා තාත්තලා පෝලිමේ තියලා කණට ගහන්න ඕනේ. :growl:දැන් ඉන්න දෙමව්පියෝ ළමයි දහම්පාසල් යවන්න කම්මැලියි. ඉරිදට ජෝගි දදා ඉන්නවා. සතියම වැඩ, ඉරිදා විතරයි නිවාඩු කියකියා කම්මැලිකමේ ඉන්නවා. සතියට එක දවසක් ආගම වෙනුවෙන් පැයක් දෙකක් දෙන්න කැමති නෑ. එහෙම උන් තමා මේ පිස්සු නටන්නේ. :angry:
    සිරාවටම බං..
    ළමයි නොමග යන එකේ වරද සීයට අනූවක්ම දෙමාපියන්ගෙ..
    මුන් ඔය ඉන්ටර්නෙට් නිසා බං වැඩිපුරම කාලකන්නි වෙලා තියෙන්නෙ..
    යූටියුබ් එකෙන් සෙල්ෆි රැප් අහලා ඒපාර රඟනවා කුණුහරුප ටෝක් දිදී හිපොප් කැප් එකකුත් හරහට දාගෙන.. ඇඬෙනවා..
    තව ඉස්සරහට මොනවයින් මොනව වෙයිද දන්නෑ..

    ඕය ඇම්ම වෙනවා හොඳ කොලු කාරයො ටිකක් මුන්ට දාගෙන ඇරිය දවසක..
    :lol:


     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නෙදකින් හිපාටු පැට්ව් ටික..ඕකුන්ව යවන්න ඕන තලෙයිමන්නාරමට කරෝල වේලන්න..:lol:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    සිරිසේනගේ මඩු වලිගෙන් ගහන්නොනේ මේවගේ එවූන්ට තමයි මේ අපේ රට බාර ගන්න ඉන්න සෙට්එකනේ කියලා හිතෙද්දි අපේ රටට අබ සරණයි කියලා හිතෙන එක වලක්කන්නබැ:(
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මොකද්ද මේ ජාති කියන එකේ තේරුම?

    Hip Hop walatath wada Rastha samaajayee popular kiyamanak wage mata theruna widihata.but not sure :rolleyes::rolleyes:

    උඹලැයි තාත්තලයි කාලේ කියමනක් මචන් ජාති කියන්නේ
    අහලා බලපන් ටිකක්
    ජාති කියන්නේ හොඳයි කියන එක
    :)
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඇත්තටම මේකනම් හරිම ඛේදජනක සිද්දියක්.අදරටේ බාල පරම්පරාව හැදෙනහැටි නම් හරිම අවුල්සහගතයි.මේකට වැඩියෙන්ම වගකියන්න ඕන දෙමව්පියන්.ගෙදර ඉදන් බලන රූපපෙට්ටියයි ඉන්ටර්නෙට් යන්නපුලුවන් ෆෝන්එකයි ළමයට දෙන්න හොද නෑ කියලයි මම හිතන්නෙ. අනික ටියුෂන් ගුරැවරැ මම කියන්නෙ හැමෝම නෙමෙයි සමහර එවුන් ඉන්නවා ළමයින්ව ගෙන්නගන්න ඕන කමට සක්කිලි වගේ හැසිරෙන ගුරැවරැ.අනේ මන්ද මේවට කොහොම විසදුම් හොයන්න ද කියල.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    සිරාවටම බං..
    ළමයි නොමග යන එකේ වරද සීයට අනූවක්ම දෙමාපියන්ගෙ..
    මුන් ඔය ඉන්ටර්නෙට් නිසා බං වැඩිපුරම කාලකන්නි වෙලා තියෙන්නෙ..
    යූටියුබ් එකෙන් සෙල්ෆි රැප් අහලා ඒපාර රඟනවා කුණුහරුප ටෝක් දිදී හිපොප් කැප් එකකුත් හරහට දාගෙන.. ඇඬෙනවා..
    තව ඉස්සරහට මොනවයින් මොනව වෙයිද දන්නෑ..

    ඕය ඇම්ම වෙනවා හොඳ කොලු කාරයො ටිකක් මුන්ට දාගෙන ඇරිය දවසක..
    :lol:



    සිරාවට මචන් මේවා දකිද්දි අහක බලන් ඉන්න හොද නැහැ.මුන් බස් වල කොච්චි වල යන්නේ සත්තු වගේ .අම්මල තාත්තල සල්ලි දෙන එක විතරයි කරන්නේ.හම්බ කරකර මුන් ඉල්ලන ඉල්ලන දේවල් දෙනවා.:dull:.ඉස්කෝල වල තියෙන්නේ හොදම ප්‍රතිපල ගන්න තරගයක්.විනයක් තියා බස් එකේ යන්නවත් දන්නේ නැහැ.හැමදේටම පොලිසි වලට බැනල වැඩක් නෑ බන්.
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    යකෝ ඉතින් උබඅත දිගඇරල කනේ පාරක් ගහන්න එපැයි. මම නම් මේ ළඟදි පොඩි උන් දෙන්නෙක්ට බස් එකේ යන්න දන්නැතිතම් බැහැල පළයන් කිව්වා. කුණුහරප කිය කිය මාළු කඩේ වගේ බස් එක ඇතුල. ඊට පස්සෙ කට වහගත්තා. උබ බය නැතුව කතා කරපන්. මම එහෙම කතා කරහම බස් එකේ අනිත් වුනුත් බනින්න ගත්තා. සුපිරි :lol:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    සිංහල රැප් වලට මම බනිනවා නෙමෙයි නමුත් එකෙන් මේ පොඩි ගප්පි පැටව් ටිකක් තමා form උනේ....දෙමුපියෝ මුන් ගැන හොයන්න දන්නේ නැදද මන්ද.... මගේ ළමයෙක් එහෙම fb ඉන්නවනම් fake එකක් හදන් හරි උගේ profile එක check කරලා බලනවා
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    :baffled: මෝඩ කැ_යෝ බන්.
    මොකද්ද බන් ජාති ජාති කියන්නේ. :rofl: