මෝඩ හු&*නලා බන්.. දැන් ඉස්කෝලේ යන උන් අහන්නේ රැප් නේ.. රැප් කියල කීවේ මේ දැන් කොහේදෝ ඉන්න කාලකන්නි ටිකක් රැප් කියල හිතාගෙන ඉන්න කුණුහරප සින්දු.. දැන් හැදෙන උන් යන්නෙම ඒ පැත්තට.. ඕක නවත්තන්න බෑ බන්.. දහම් පාසල් ගිය, හවසට සෙට් වෙලා cricket ගහපු, බයිසිකල් පැදපු, එල්ලේ ගහපු, ගඟේ ඔයේ බැහැල නාපු, ගස් වලට පොලු ගගහා හොරෙන් අඹ, රඹුටන් කාපු අන්තිම සෙට් එක තමයි අපි.. දැන් ඉස්කෝලේ යනවා.. ගිහින් රැප් අහනවා.. ගෙදර ආවම facebook එකේ රෑ වෙනකන්.. අහන්නේ කුණුහරප, කියන්නේ කුණුහරප, හිතේ තියෙන්නේ ගැන්සි මානසිකත්වය.. පොඩ්ඩක් සමාජෙට ඇවිත් බලද්දී තමයි ඉතින් ඕව කවදාහරි තේරෙන්නේ.. දැන් නම් අපි වලියක් වගේ නම් මග ඇරලා යන්න බලනවා මිසක් ප්රශ්න ඇති කරගන්න ආස නැනේ.. මුන් මොනවා කරගනියි ද දන්නේ නෑ.. එළියේ පහලියේ යාළුවො සෙට් වෙනවා නම් දැන් ඒ සෙට් වෙන්නේ ගංජා ගහන්න.. ලෝකේ නැති වේගෙන යන්නේ බන්..
hell yes man....totally agree


දැන් ඉන්න දෙමව්පියෝ ළමයි දහම්පාසල් යවන්න කම්මැලියි. ඉරිදට ජෝගි දදා ඉන්නවා. සතියම වැඩ, ඉරිදා විතරයි නිවාඩු කියකියා කම්මැලිකමේ ඉන්නවා. සතියට එක දවසක් ආගම වෙනුවෙන් පැයක් දෙකක් දෙන්න කැමති නෑ. එහෙම උන් තමා මේ පිස්සු නටන්නේ. 



.ඉස්කෝල වල තියෙන්නේ හොදම ප්රතිපල ගන්න තරගයක්.විනයක් තියා බස් එකේ යන්නවත් දන්නේ නැහැ.හැමදේටම පොලිසි වලට බැනල වැඩක් නෑ බන්.
මෝඩ කැ_යෝ බන්. 