Shipping line එකට මචන්..Thanks for sharing bro. Consignee ට බහලුම අයිති නැත්නම් හිස් බහලුම අයිති කාටද? Shipping line එකටද?
Shipping line එකට මචන්..Thanks for sharing bro. Consignee ට බහලුම අයිති නැත්නම් හිස් බහලුම අයිති කාටද? Shipping line එකටද?
ACE එක්ක නඩුවක් දාගෙන දැන් අපේ empty අදින්නෙ colombo logistics උන් බන්..එලස්
අද ace එක පැත්තෙ යම්න තිබ්බ යන්න උනේ නෑ![]()
අර මක්කෙයිACE එක්ක නඩුවක් දාගෙන දැන් අපේ empty අදින්නෙ colombo logistics උන් බන්..
Thanks machan. තව එක ප්‍රශ්නයක් තියෙනවා. එක shipping line එකකට අයිති බහලුම් වෙනත් shipping line එකකින් ප්‍රවාහනය කරන්න පුළුවන් ද? උදාහරණයක් විදියට mersk එකේ බහලුම් cgm ship එකකින්Shipping line එකට මචන්..![]()
පුලුවන්..Thanks machan. තව එක ප්‍රශ්නයක් තියෙනවා. එක shipping line එකකට අයිති බහලුම් වෙනත් shipping line එකකින් ප්‍රවාහනය කරන්න පුළුවන් ද? උදාහරණයක් විදියට mersk එකේ බහලුම් cgm ship එකකින්
Thanks a lot for the explanation bro.පුලුවන්..
නැවක් අපි කියමු Singapore, Port Kelang , Colombo, Karachchi කියන routine එකේ යනවා කියලා.. ඉතින් shipping line 3/4 ක් එකතුවෙලා එයාලගෙ එයාලගෙ නැව් මේ routine එහෙම නැත්නම් service එකට දානවා..
පලවෙනි සතියෙ MKL නැවක්, ඉලග සතියේ CMA නැවක්, තුන්වෙනි සතියෙ Evergreen නැවක්.. එතකොට MKL නැවේ අරගෙන යනවා CMA සහ Evergreen බහලුම්..
එකට අපි කියන්නෙ Vessel Consortium කියලා.. ඒ service එකට දායක වෙන හැම shipping line එකටම නැවේ පටවන්න පුලුවන් බහලුම් ගාන බෙදල දෙනවා..
මේ අන්තිම එක.ත්‍රෙඩ් දාලම එපා වෙන්නේ නැද්ද?
බම්පර්
Thanksමේ අන්තිම එක.
දැන් දෙන්නෙක් කියුවා දාන්න එපා කියලා. ඊයේ ඉදන් නැවැත්තුව. තුති![]()
වැඩ තිබ්බෙම නැහැ අද. ඉතින් ලියුව මචන්
දෙකක් වැඩි වගේනම් නොදා ඉන්නද?![]()
මේ අන්තිම එක.
දැන් දෙන්නෙක් කියුවා දාන්න එපා කියලා. ඊයේ ඉදන් නැවැත්තුව. තුති![]()
