මොනවද මේ Container Depot කියන්නේ?🚢⚓🛳️

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,051
    1
    28,505
    113
    Shipping line එකට මචන්.. 👍
    Thanks machan. තව එක ප්‍රශ්නයක් තියෙනවා. එක shipping line එකකට අයිති බහලුම් වෙනත් shipping line එකකින් ප්‍රවාහනය කරන්න පුළුවන් ද? උදාහරණයක් විදියට mersk එකේ බහලුම් cgm ship එකකින්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,775
    113
    දෙහිවල
    Thanks machan. තව එක ප්‍රශ්නයක් තියෙනවා. එක shipping line එකකට අයිති බහලුම් වෙනත් shipping line එකකින් ප්‍රවාහනය කරන්න පුළුවන් ද? උදාහරණයක් විදියට mersk එකේ බහලුම් cgm ship එකකින්
    පුලුවන්..
    නැවක් අපි කියමු Singapore, Port Kelang , Colombo, Karachchi කියන routine එකේ යනවා කියලා.. ඉතින් shipping line 3/4 ක් එකතුවෙලා එයාලගෙ එයාලගෙ නැව් මේ routine එහෙම නැත්නම් service එකට දානවා..
    පලවෙනි සතියෙ MKL නැවක්, ඉලග සතියේ CMA නැවක්, තුන්වෙනි සතියෙ Evergreen නැවක්.. එතකොට MKL නැවේ අරගෙන යනවා CMA සහ Evergreen බහලුම්..
    එකට අපි කියන්නෙ Vessel Consortium කියලා.. ඒ service එකට දායක වෙන හැම shipping line එකටම නැවේ පටවන්න පුලුවන් බහලුම් ගාන බෙදල දෙනවා..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,051
    1
    28,505
    113
    පුලුවන්..
    නැවක් අපි කියමු Singapore, Port Kelang , Colombo, Karachchi කියන routine එකේ යනවා කියලා.. ඉතින් shipping line 3/4 ක් එකතුවෙලා එයාලගෙ එයාලගෙ නැව් මේ routine එහෙම නැත්නම් service එකට දානවා..
    පලවෙනි සතියෙ MKL නැවක්, ඉලග සතියේ CMA නැවක්, තුන්වෙනි සතියෙ Evergreen නැවක්.. එතකොට MKL නැවේ අරගෙන යනවා CMA සහ Evergreen බහලුම්..
    එකට අපි කියන්නෙ Vessel Consortium කියලා.. ඒ service එකට දායක වෙන හැම shipping line එකටම නැවේ පටවන්න පුලුවන් බහලුම් ගාන බෙදල දෙනවා..
    Thanks a lot for the explanation bro.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පට්ට පෝස්ටුව බ්‍රෝ... :yes: :yes: :yes:

    92885de83b722f53c39fb763a72084a7.gif

    වැඩ තිබ්බෙම නැහැ අද. ඉතින් ලියුව මචන්
    දෙකක් වැඩි වගේනම් නොදා ඉන්නද? :eek:
    මේ අන්තිම එක.
    දැන් දෙන්නෙක් කියුවා දාන්න එපා කියලා. ඊයේ ඉදන් නැවැත්තුව. තුති (y)

    පිස්සු කෙලින්න එපා බන්..... දැකපු ගමන් ආසාවෙන් ඇවිල්ලා බලන ත්‍රෙඩ් හෙන පොඩ්ඩයි බන් තියෙනේ... උඹේ ඒවා ඒකෙන් එකක්... :yes: :yes:
    ------ Post added on Oct 7, 2022 at 9:33 AM