මොනිටර් දෙකක් එක මැෂින් එකකට කනෙක්ට් කරන්
අඩෝ මට මගේ මැෂින් එකට තව මොනිටර් එකක් සෙට් කරන්න විදිහක් කියොංකෝ
VGA මොනිටර් එකක් තියෙන්නේ තව CPU එකේ HDMI පොර්ට් එකකුත් නෑ
DVI-D එකක් ගෙනත් ගැහුවා එකට වැඩ කරෙත් නෑ බන්
තියෙන විදිහට සලකන්නම් මන් උදව් කරන අයවලුන්ට

මොනිටර් කියල දැක්ක ගමන් මං හිතුවේ තලගොයෙක් ගැන කියලා