මොනිටර් දෙකක් එක මැෂින් එකකට කනෙක්ට් කරන&#3530

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මොනිටර් දෙකක් එක මැෂින් එකකට කනෙක්ට් කරන&#3530

    අඩෝ මට මගේ මැෂින් එකට තව මොනිටර් එකක් සෙට් කරන්න විදිහක් කියොංකෝ

    VGA මොනිටර් එකක් තියෙන්නේ තව CPU එකේ HDMI පොර්ට් එකකුත් නෑ :confused:

    DVI-D එකක් ගෙනත් ගැහුවා එකට වැඩ කරෙත් නෑ බන් :sorry:

    තියෙන විදිහට සලකන්නම් මන් උදව් කරන අයවලුන්ට :D
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    DVI - D to VGA Converter ekak ganin mchn.
    Nattan podi vga ekak gaha ganna 5k-6k wei

    OJ5Dism.jpg

    0sHIsoW.jpg

    උබ කියන්නේ මේවද?

    ඔකේ පලවෙනි එක ගත්ත බන් ඒක වැඩ කරේ නෑ නේ ? සෙටින්ග්ස් හදන්න මොන හරි තියෙනවද බන් එකේ නැත්තම් ගැහුවා ගමන් වැඩද ?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    EMINƎM;22716232 said:
    මේකෙන් මොනිටර් දෙකටම එකම ඉමේජ් එක නේද යන්නේ :sorry:

    ow
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    OJ5Dism.jpg

    0sHIsoW.jpg

    උබ කියන්නේ මේවද?

    ඔකේ පලවෙනි එක ගත්ත බන් ඒක වැඩ කරේ නෑ නේ ? සෙටින්ග්ස් හදන්න මොන හරි තියෙනවද බන් එකේ නැත්තම් ගැහුවා ගමන් වැඩද ?

    මේ adapter එකනම් use කරලා නෑ. එත් dvi එකක් වැඩ කරන්න මුකුත් drivers ඕනේ නෑ ගැහුව ගමන් වැඩ.

    උබේ dvi පොර්ට් එක වැඩ නැත්තම්. පොඩි vga එකක් ගනින්. ඔය රුපියල් 2000-4000 වගේ asus en9500gt 1gb එකක් ගන්න පුළුවන් ගේම් ගහන්නේ නැත්තම්. එකේ vga,dvi,hdmi තියෙනවා
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මටත් ඔය ප්‍රශ්නෙම තිබුනා කාලයක්.පස්සේ USB to HDMI converter එකක් ගත්තා.ටිකක් ගණන් .එත් ගිණි කසයා වගේ තාම වැඩ. ඕකට මචං Software එකකුත් අනිවාර්යයෙන් එන්න ඕනි.ඒක නිසා එකත් බලලා (Windows Compatibility ) cable එකක් Order කරගන්න.
    ජය වේවා !

    https://www.walmart.com/ip/StarTech...-Monitor-Adapter-with-1-Port-USB-Hub/27420759

    mage monitor eke HDMI port ekak na ne bn
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    USB to VGA ekak ganin ehenum eka nattan USB to HDMI ekak gahala eka Hdmi to VGA convertor ekak gahapan M/FM dekama converters tiyanwa .
     
    • Like
    Reactions: pulgaka

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    USB to VGA ekak ganin ehenum eka nattan USB to HDMI ekak gahala eka Hdmi to VGA convertor ekak gahapan M/FM dekama converters tiyanwa .

    USB to VGA eka thma bn hariyanne matath hitennem

    uba price dannehida?:D
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මටත් ඔය ප්‍රශ්නෙම තිබුනා කාලයක්.පස්සේ USB to HDMI converter එකක් ගත්තා.ටිකක් ගණන් .එත් ගිණි කසයා වගේ තාම වැඩ. ඕකට මචං Software එකකුත් අනිවාර්යයෙන් එන්න ඕනි.ඒක නිසා එකත් බලලා (Windows Compatibility ) cable එකක් Order කරගන්න.
    ජය වේවා !

    https://www.walmart.com/ip/StarTech...-Monitor-Adapter-with-1-Port-USB-Hub/27420759

    https://www.walmart.com/ip/StarTech...-Monitor-Adapter-with-1-Port-USB-Hub/27420759

    Startech External USB Video Graphics Card for PC and Mac USB to VGA Adapter

    $63.49
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,077
    1
    8,926
    113
    -~උලක් උඩ-~
    ඔයාට ඕනෙ එකම ඉමේජ් එක මොනිටර් දෙකටම ගන්නද, නැත්තම් ඩෙස්ක්ටොප් එක ස්ක්‍රීන් දෙකට බෙදිලා යන්නද.දෙවෙනි එක කරන්නනම් ස්ක්‍රීන් දෙකකට සපෝර්ට් කරන ග්‍රැපික් කාර්ඩ් එකක් ගන්න වෙයි මම හිතන්නෙ :yes:
     
    • Like
    Reactions: pulgaka