මොනිටරේ අවුලක්
පැය හයක් හතක් ඕෆ් කල්ල තියල මොනිටරේ ඔන් කලාම පාට වෙනස් වෙලා හෙන අඳුරු ගතියක් එනව

සමහර වෙලාවට ස්ටාට් බටන් එකවත් පේන්නෑ ඒ හරිය තද කළු වෙලා

ඒත් විනාඩි පහලොවක් විස්සක් වගේ යද්දි ඒක හරියනව

දැම්මාම මේං මේ වගේ පේන්නෙ

සෙටින්ග්ස් වල කන්ට්‍රාස්ට් බ්‍රයිට්නස් අඩු වැඩි කලාට හරියන්නෑ

අඩු වැඩි වෙනව ඒත් අඳුරු ගතිය යන්නෑ

අර කාන්දම වගේ තියෙන එක එබුවට වැඩකුත් නෑ හෙල්ලිලා නවතිනව ඒත් පරණ තිබුණ විදිහමයි

ඇයි මෙහෙම වෙන්නෙ ?