මොබිටෙල් කපල් ⓈⒾⓂ
░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░

░░░░░░░░░
මොබිටෙල් කපල් සිම් දෙකක් තියනව. බේතකට වගේ මේ දෙක විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඕන කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න.
Prepaid
හැම මාසෙම 25 වෙනිදට රුපියල් 62ක් කැපෙනව.
ඒ කැපුන ගමන් M2M 300 minute / M2M 300 SMS හම්බවෙනව.
ඒක ඉවර උනොත් ආය රු 62ක් දාල M2M 300 minute / M2M 300 SMS active කරගන්න පුලුවන්.
(ඕනෑම වාර ගණනක් සක්රිය කරගන්න පුලුවන්)
* ඉතුරුවෙන minute / SMS ඊලග Activation එකත් එක්ක එකතුවෙනව. Expire වීමක් වෙන්නෙ නෑ.
(උදා : නොවැම්බර් මාසෙ කෙල්ල තරහ වෙලා..
ඒ වෙද්දි active කරල තියන එකකින් දෙසැම්බර් වෙද්දි 120 minute / 30 SMS ඉතුරු උනා කියල හිතුවොත්.
දෙසැම්බර් වල ආය active වෙද්දි කලින් ඉතුරු උන 120 minute / 30 SMS ටිකත් අලුත් activation එකට එකතුවෙල එනව. එතකොට එකතුව 420 minute / 330 SMS ලැබෙනව
)
*****************************************************
░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░
░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░
░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░
░░░░░░░░░
මොබිටෙල් කපල් සිම් දෙකක් තියනව. බේතකට වගේ මේ දෙක විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඕන කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න.
Prepaid
හැම මාසෙම 25 වෙනිදට රුපියල් 62ක් කැපෙනව.
ඒ කැපුන ගමන් M2M 300 minute / M2M 300 SMS හම්බවෙනව.
ඒක ඉවර උනොත් ආය රු 62ක් දාල M2M 300 minute / M2M 300 SMS active කරගන්න පුලුවන්.
(ඕනෑම වාර ගණනක් සක්රිය කරගන්න පුලුවන්) * ඉතුරුවෙන minute / SMS ඊලග Activation එකත් එක්ක එකතුවෙනව. Expire වීමක් වෙන්නෙ නෑ.

Last edited: