මොබිටෙල් කපල් ⓈⒾⓂ

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මොබිටෙල් කපල් ⓈⒾⓂ

    මොබිටෙල් කපල් සිම් දෙකක් තියනව. බේතකට වගේ මේ දෙක විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඕන කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න.

    Prepaid

    zdop.jpg

    හැම මාසෙම 25 වෙනිදට රුපියල් 62ක් කැපෙනව.
    ඒ කැපුන ගමන් M2M 300 minute / M2M 300 SMS හම්බවෙනව.
    ඒක ඉවර උනොත් ආය රු 62ක් දාල
    M2M 300 minute / M2M 300 SMS active කරගන්න පුලුවන්. :yes: (ඕනෑම වාර ගණනක් සක්‍රිය කරගන්න පුලුවන්)

    * ඉතුරුවෙන minute / SMS ඊලග Activation එකත් එක්ක එකතුවෙනව. Expire වීමක් වෙන්නෙ නෑ
    .
    (උදා : නොවැම්බර් මාසෙ කෙල්ල තරහ වෙලා..:P ඒ වෙද්දි active කරල තියන එකකින් දෙසැම්බර් වෙද්දි
    120 minute / 30 SMS ඉතුරු උනා කියල හිතුවොත්.:rolleyes: දෙසැම්බර් වල ආය active වෙද්දි කලින් ඉතුරු උන 120 minute / 30 SMS ටිකත් අලුත් activation එකට එකතුවෙල එනව. එතකොට එකතුව 420 minute / 330 SMS ලැබෙනව :cool: )

    hotdogwalk.gif

    *****************************************************
    zmdm.png

    Last edited:

    tattoboy

    Member
    Nov 15, 2013
    110
    7
    0

    මොබිටෙල් කපල් සිම් දෙකක් තියනව. බේතකට වගේ මේ දෙක විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඕන කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න.

    Prepaid

    zdop.jpg

    හැම මාසෙම 25 වෙනිදට රුපියල් 62ක් කැපෙනව.
    ඒ කැපුන ගමන් M2M 300 minute / M2M 300 SMS හම්බවෙනව.
    ඒක ඉවර උනොත් ආය රු 62ක් දාල
    M2M 300 minute / M2M 300 SMS active කරගන්න පුලුවන්. :yes: (ඕනෑම වාර ගණනක් සක්‍රිය කරගන්න පුලුවන්)

    * ඉතුරුවෙන minute / SMS ඊලග Activation එකත් එක්ක එකතුවෙනව. Expire වීමක් වෙන්නෙ නෑ
    .
    (උදා : නොවැම්බර් මාසෙ කෙල්ල තරහ වෙලා..:P ඒ වෙද්දි active කරල තියන එකකින් දෙසැම්බර් වෙද්දි
    120 minute / 30 SMS ඉතුරු උනා කියල හිතුවොත්.:rolleyes: දෙසැම්බර් වල ආය active වෙද්දි කලින් ඉතුරු උන 120 minute / 30 SMS ටිකත් අලුත් activation එකට එකතුවෙල එනව. එතකොට එකතුව 420 minute / 330 SMS ලැබෙනව :cool: )

    hotdogwalk.gif

    mal kadanaya ayata maru :rolleyes: