මොරටුව විශ්වවිද්‍යාලය

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
මොරටුව විශ්වවිද්‍යාලය

කොල්ලෙක්ට උදව්වක් ඕනේ ඉක්මණට

මොරටුව විශ්වවිද්‍යාලයේ කවුරු හරි ඉන්නවද උදව්වක් ගන්න මගේ යාළුවෙක් මේ පාර Textiles Technology :yes: දාල ඌට aptitude test එකට admission ඇවිත් ඒ ගැන විස්තරයක් දැනගන්න ඕන :)

මේ බලපු අය බම්ප් එකක් දාගෙන යන්න :)