මෝඩකමට බෙහෙත් නැ

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
මෝඩකමට බෙහෙත් නැ

අඩේ සිරාවටම ගඩාෆි මෝඩයි තමයි බන් , ඕනි සීන් එකක් දා ගෙන ලංකාවට ආවනම් ජයවර්ධනපුර හොස්පිටල් එකේ දැඩි සත්කාර ඒකකයට හරි දාල ශේප් කරන්ඩ තිබ්බ ,මොන කරන්ඩද මෝඩ කමට බෙහෙත් නැනේ ...