මෝල්වෙන්න බෙහෙතක්

kites

Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    wedaaaaaa awith

    0011.gif
     

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    වදුරු මැ කියන්නේ මොකක්ද?
    මේක ඩබල් මීනින් වචනයක්ද?
    වදුරගේ වෘෂන කෝෂද? නැත්තං ඇත්තටම මෑ ඇට වර්ගයක්ද? කොහේද තියෙන්නේ මේවා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවාද? :rofl::rofl::rolleyes::rolleyes:


    යස අගේට වැඩලු... වෙදා මේක පාවිච්චි කරපුහාම වටේ පිටේ ඉන්න හරක් ටික බේර ගන්නෙ බොහොම අමාරුවෙන්ලු....
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    මුගෙ ලබ්බ වල් බීල පුරුෂ සක්තිය හීන වෙයිද මන්ද
    ෂුවර් එකටම ඕක ඊලගට දායි පුරුෂ සක්තිය වැඩිකරගන්න බෙහෙතක් කියල එකක්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මුගෙ ලබ්බ වල් බීල පුරුෂ සක්තිය හීන වෙයිද මන්ද
    ෂුවර් එකටම ඕක ඊලගට දායි පුරුෂ සක්තිය වැඩිකරගන්න බෙහෙතක් කියල එකක්


    ඔව් ඔව්... ඕක ඔය යන්නෙ අපෙ ඇට ටික මුං ඇට කරන්න.... මේව අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන....
    :P