යසෝධරා-දේවිය-කනවැන්දුම්-රාහුල අනාථයි

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ජෝනියා නෙමේ නේද SB එක්ක තමයි හුටපටේ තිබුනේ

එස්.බී කාරයත් ක්‍රීඩා ඇමති වෙලා හිටියද බන්.. කොහොමහරි මට මතකයි ඒ කාලේ ක්‍රීඩා ඇමති අතවර කලායි කියලා මේකි මිනිහත් එක්ක හෙනට කදුලු සැලුවා. පිස්සු පයිත්තියන්, මෙඩල් ගැහුවයි කියලා උපදේශකකමක් දීලා නේද ඔකිට ක්‍රීඩා අමත්යන්ශයේ..
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං.
    සුසන්තික කියන්නේ ටිකක් නුගත් කෙනෙක්. ඒවගේම ලේසියෙන් රවට්ට ගන්න පුළුවන්. අමතක කරන්න එපා අපේ නම ලෝකෙට අරන් ගිය කෙනෙක් විතරයි. ඇත්තම සමහර රටවල ක්‍රිකට් ගැන දන්නේ නැහැ. එහෙම ලෝකෙම නියෝජනය කරන ත්රගේකින් අපිට කීර්තියක් ගෙනාපු කෙනෙක්ට පට්ට බැල්ලි කියන්න එපා.

    සුසන්තිකාට ලක්ක නැතිවෙලා තියන බව ඇත්ත. මට නම් මේවා දක්කම් හිතෙනේ කණගාටුවක්. sb හා සුසන්තික එක පිලේ ඉන්නකොට
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචං.
    සුසන්තික කියන්නේ ටිකක් නුගත් කෙනෙක්. ඒවගේම ලේසියෙන් රවට්ට ගන්න පුළුවන්. අමතක කරන්න එපා අපේ නම ලෝකෙට අරන් ගිය කෙනෙක් විතරයි. ඇත්තම සමහර රටවල ක්‍රිකට් ගැන දන්නේ නැහැ. එහෙම ලෝකෙම නියෝජනය කරන ත්රගේකින් අපිට කීර්තියක් ගෙනාපු කෙනෙක්ට පට්ට බැල්ලි කියන්න එපා.

    සුසන්තිකාට ලක්ක නැතිවෙලා තියන බව ඇත්ත. මට නම් මේවා දක්කම් හිතෙනේ කණගාටුවක්. sb හා සුසන්තික එක පිලේ ඉන්නකොට
    තමුන් පදක්කමක් ගේනාවයි කියලා තමුන් කියන ඔක්කොම වැල් බයිලා මිනිස්සු පිලිගනී කියලා සුසන්තිකා හිතන එකයි වැරදි බන්. ක්‍රීඩාව එකක්, දේශපාලනේ තව එකක්. මේ ආන්ඩුවේ උන් බලපන් ගැනුන්ට රෙදි ගලවල හෙලුවෙන් පාරේ දුවවනවා කිව්වා, කො මේ ගැනිගේ කට එදා.. මුන් ආගම දර්මය දේශපාලනය වෙනුවෙන් යොදාගන්න එක මහ හිරිකිත වැඩ. බැල්ලි හොද වැඩියි මුන්ට..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මෙයාගේ උගත් කමේ හැටි. ඔලිම්පික් මෙඩල් දිනපු ගෑනියෙක් මෙහෙම කතා කරනවා දකිනකොට රට ගැන දුක හිටිහෙනවා. වරකාපොල නගරෙටත් එක්ක සවුත්තුව

    අනිවා බන්. මුන් දේශපාලනෙට ඇවිල්ල තියෙන ගෞරවය නැති කරගන්නවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    සුසී ඇණ ගෙනද ?

    susanthika_thumb_medium640_.jpg

    මේ ගෑනි ඔක්කොම කතා කියන්නේ මරාට විරුද්දව නේ බන්. සල්ලිත් අරන් ගේමත් දෙනවා වගේ මට නම් පේන්නේ... :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    තමුන් පදක්කමක් ගේනාවයි කියලා තමුන් කියන ඔක්කොම වැල් බයිලා මිනිස්සු පිලිගනී කියලා සුසන්තිකා හිතන එකයි වැරදි බන්. ක්‍රීඩාව එකක්, දේශපාලනේ තව එකක්. මේ ආන්ඩුවේ උන් බලපන් ගැනුන්ට රෙදි ගලවල හෙලුවෙන් පාරේ දුවවනවා කිව්වා, කො මේ ගැනිගේ කට එදා.. මුන් ආගම දර්මය දේශපාලනය වෙනුවෙන් යොදාගන්න එක මහ හිරිකිත වැඩ. බැල්ලි හොද වැඩියි මුන්ට..

    අඩෝ සේනාල්. කට ඇරපන් කටේ 5000 කොලයක් ඔබන්න...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    sahathika aththa.....budun wahanse amulika waraddak karala thiyenne...adane eka mata meter une- thanks susi

    mita

    sandhanaye adharakaruwek
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ ගෑනි ඔක්කොම කතා කියන්නේ මරාට විරුද්දව නේ බන්. සල්ලිත් අරන් ගේමත් දෙනවා වගේ මට නම් පේන්නේ... :rofl:

    ඕකට වඩා මේකි නොකියා කියන්නේ බුදුහාමුදුරුවෝ ගෑනිව දලා ගියා වගේ කතාවක් නේ.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මෝඩයි කියල මරන්නද බන් ගම්වල ඉන්න ගොඩක් ගනු අයත් මේවගේ තමයි බන් ලොක්ක දන්නවා ගෑනු ටික නම්ම ගන්න වෙනරටවල්වල වගේ නෙවෙයි ඉන්දියාවේ ලංකාවේ ගෑනු අමු ගොන් හත්තිලවුවවල් ඒ අතරේ බුද්දිමත් අයත් ඉන්නවා.
    තියන චන්ද ටිකත් නැතිකරනවා විපක්ෂේ කෙනෙකුගේ කටින් මෙහෙම දෙයක් කියවුනනම් අද ඇඩ් කීයක් හදයිද චන්ද කඩනාවානම් මෙන්න මෙවතමයි කතා
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,476
    1,440
    113
    Warakapola aunty. If she keeps her mouth shut it is better for her. otherwise she can go to Warakapola market to sell vegetables
     
    අසික්කිත බැ*ලියෙක්.. හෙන ගහපිය මේ ආත්මෙදිම...වෙන මොනවා කියන්නද ...:angry::frown:
    (බොහෝම කණගාටුයි මේ රටේ වත්මන් තත්ත්වය ගැන )
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    හපොයි මහින්ද අල්ලන අල්ලන අඩව්ව ආපස්සට කැරකෙනාවා. සුසන්තිකා ගැන නම් මොකුත් කියන්නේ නෑ අවුරුද්දේ මුලම කුනුහරප කියන්න බැරි නිසා.

    :rofl::rofl::rofl: