ජෝනියා නෙමේ නේද SB එක්ක තමයි හුටපටේ තිබුනේ
එස්.බී කාරයත් ක්රීඩා ඇමති වෙලා හිටියද බන්.. කොහොමහරි මට මතකයි ඒ කාලේ ක්රීඩා ඇමති අතවර කලායි කියලා මේකි මිනිහත් එක්ක හෙනට කදුලු සැලුවා. පිස්සු පයිත්තියන්, මෙඩල් ගැහුවයි කියලා උපදේශකකමක් දීලා නේද ඔකිට ක්රීඩා අමත්යන්ශයේ..



