යහපාලන බස්

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කෝකට දුන්නත් බස්නේ අයියා. ඒකලේ වගේද මේ කාලේ. ජෙවීපී එක්ක කොච්චර වෙහෙසුනාද යහපාලන්ය ගේන්න. අනික ඉතින් මෛත්‍රීපාල සභාපති උනාම බස් නොදී පුලුවනෑ , අයේත් ආණ්ඩුව යූ.ඇන්.පී නේ මෙයා

4641-oshadhi-may-day-message903527561.png
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මැයි දිනේට බස් ගැනිල්ලයි.. චන්දේට බස් ගැනිල්ලයි එකද? ඒ කාලේ ජ්හේවීපියට බස් දුන්නද? අද ශ්‍රිලනිපේ ටත් බස් දෙනවා. ඒ කාලේ එහෙමද? හයර් එකට අරන් ගිය සිරිකොතේ බස් එකටත් ගල් ගහපු උබලගේ ප්‍රාදේශිය සබා ලොක්කො ඉදිද්දි, උබ බස් ගැන කතාබස් කිරීම හරිම කුජීතයි.

    මූට කොහෙද බං ලැජ්ජාවක්..මූ නම් මහින්දගේම පුතෙක්ද කොහෙද.:rofl::rofl:
     
    doorknob

    Member
    Dec 6, 2014
    74
    10
    0
    Door

    ඕනා එකෙක්ට බස් ගන්න පුලුවන් , බස් එකේ සීට් ගානට සල්ලි ගෙව්වාම බස් එක දෙනවා , මම නෑ කිව්වයැ. මහින්ද දුන්නෑ ලු , හැබැයි මුන් සල්ලි දුන්නා කියලා උබ කොහොමද දන්නේ . උබට කියලද බස් ගෙනිච්චේ
    :rolleyes::rolleyes::rolleyes:

    may 1st rally ekakata minissu aragena yana Ekai election campaign ekakata balen minissu lure karana ekai dekak.

    Prashnayak thiuenawanam sltb eken ahanna puluwan. Issara ehema ahanna puluwankamak thibunada?

    Thopi wage ewun dakkoth Lincoln gini thiyagani
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උඹට නෙමේ කුලප්පු උනා කිව්වේ , අනික් උන් බලපන්කෝ , හම්මේ ටැග් හිටං දාලා

    උබනේ මෙතන බස් ටිකක් දැකලා කුලප්පු වෙලා දුවන් ඇවිත් මේකේ ත්‍රෙඩ් දාලා තින්නේ :P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මූට කොහෙද බං ලැජ්ජාවක්..මූ නම් මහින්දගේම පුතෙක්ද කොහෙද.:rofl::rofl:
    මූට පිස්සු බන්. දේශපාලනෙන් විශ්‍රාම ගන්නපු බයියෙක්ට ආයේ මනමාල සූට් අන්දන්න ට්‍රයි කරනව.. මල කොලම්... :P:P
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සිකුරුට්ට අඩනව නේද අප්පච්චිගෙ බිල්ගෙවල හිටහන් අඩන කලින්
    11141109_1625580094320923_2178241683927376861_n.jpg

    10407106_607423872728563_9161773041390001542_n.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    ඕනා එකෙක්ට බස් ගන්න පුලුවන් , බස් එකේ සීට් ගානට සල්ලි ගෙව්වාම බස් එක දෙනවා , මම නෑ කිව්වයැ. මහින්ද දුන්නෑ ලු , හැබැයි මුන් සල්ලි දුන්නා කියලා උබ කොහොමද දන්නේ . උබට කියලද බස් ගෙනිච්චේ
    :rolleyes::rolleyes::rolleyes:

    Ow ow bola gewalama gani,ane palayan ban yanna kanna ona unama kabaragoyath bolata talagoya :angry:

    bale thiyena hama ekama oka karanawa,owa nawaththana be moka awath

    කෝකට දුන්නත් බස්නේ අයියා. ඒකලේ වගේද මේ කාලේ. ජෙවීපී එක්ක කොච්චර වෙහෙසුනාද යහපාලන්ය ගේන්න. අනික ඉතින් මෛත්‍රීපාල සභාපති උනාම බස් නොදී පුලුවනෑ , අයේත් ආණ්ඩුව යූ.ඇන්.පී නේ මෙයා

    කලු පූසා;18279192 said:
    CTB walin kattiya adinawoooo

    ko me bayiyo hangunada :P

    සිකුරුට්ට අඩනව නේද අප්පච්චිගෙ බිල්ගෙවල හිටහන් අඩන කලින්
    11141109_1625580094320923_2178241683927376861_n.jpg

    10407106_607423872728563_9161773041390001542_n.jpg
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මැයි දිනේට බස් ගැනිල්ලයි.. චන්දේට බස් ගැනිල්ලයි එකද? ඒ කාලේ ජ්හේවීපියට බස් දුන්නද? අද ශ්‍රිලනිපේ ටත් බස් දෙනවා. ඒ කාලේ එහෙමද? හයර් එකට අරන් ගිය සිරිකොතේ බස් එකටත් ගල් ගහපු උබලගේ ප්‍රාදේශිය සබා ලොක්කො ඉදිද්දි, උබ බස් ගැන කතාබස් කිරීම හරිම කුජීතයි.

    :lol: kasun linde
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කලු පූසා;18279364 said:
    CTB walin kattiya gena ekane aula. gewwada nedda api danne ne. issara anduwenuth gewanna ethi. kauda danne
    kohoma hari CTB walin kattiya adina ekai chodanawa :P
    private bus walin kattiya genna thibbane

    ctb ekata mahindage anduwen koti ganaka polla thibba kiyala entharawasi slfp ekata yawapu hati dakke nadda? :P ipadune 2015 jan 9 ude da?:P

    ctb podu prawahana sewayak ona kenekuta gewala ganna puluwan :yes: ctb eka mahindage budalekuth nemei bayiyange budalekuth nemei :yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පට්ට බස් ටිකක් දාලා තිබ්බා ,කැලණියේ ජ්විප් එකට විතරක් බස් 25කට වැඩි ,ඒ රැල්ල හැටියට නම් jvp එකට හොද ආසන ගානක් මේ පාර එන තත්වයක් තිනවා චන්ද කරමේ වෙනස් නොකරොත්
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔනා එකෙකුට බස් ගත්තැකි CTB එකෙන් ගෙවලා.. වෙනස මහින්දයා ගෙව්වේ නැ, දැන් ගන්න උන් ගෙවලා ගන්නවා

    ඔව් ඒකයි ඇත්ත කතාව.. ඉස්සර පොහින්ද බස් ගත්තෙ ගෙවලා නෙමෙයි. වෙන එකෙකුටවත් ගෙවලා ගන්න බෑ. බස් විතරද සම්මන්ත්‍රණශාලා, පිට්ටනි. එකක්වත් පිටට දුන්නද?

    කියන්න තියෙන්නෙ thread එක දාපු පොන්සි ආන්ඩු මාරු වෙද්දි මැරිලා ඉපදෙන එකෙක් කියලා තමයි.
     
    • Like
    Reactions: ruwantheekshana

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පට්ට බස් ටිකක් දාලා තිබ්බා ,කැලණියේ ජ්විප් එකට විතරක් බස් 25කට වැඩි ,ඒ රැල්ල හැටියට නම් jvp එකට හොද ආසන ගානක් මේ පාර එන තත්වයක් තිනවා චන්ද කරමේ වෙනස් නොකරොත්
    aluth chanda krame sammathawunata ena election eka thiyenne parana widiyata :yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පට්ට බස් ටිකක් දාලා තිබ්බා ,කැලණියේ ජ්විප් එකට විතරක් බස් 25කට වැඩි ,ඒ රැල්ල හැටියට නම් jvp එකට හොද ආසන ගානක් මේ පාර එන තත්වයක් තිනවා චන්ද කරමේ වෙනස් නොකරොත්

    chanda krame wenas karanne naha.
    labana sathiye parliment eka visurawanawa.