ah umba daala neda...ela elzzz...dakke neසිකුරුට්ට අඩනව නේද අප්පච්චිගෙ බිල්ගෙවල හිටහන් අඩන කලින්
![]()
ah umba daala neda...ela elzzz...dakke ne
ඕනා එකෙක්ට බස් ගන්න පුලුවන් , බස් එකේ සීට් ගානට සල්ලි ගෙව්වාම බස් එක දෙනවා , මම නෑ කිව්වයැ. මහින්ද දුන්නෑ ලු , හැබැයි මුන් සල්ලි දුන්නා කියලා උබ කොහොමද දන්නේ . උබට කියලද බස් ගෙනිච්චේ![]()
සල්ලි දුන්නද දන්නෙත් නෑ , නොදී යනවද දන්නෙත් නෑ. මම සල්ලි ගැන කිව්වේ නෑනේ. ෆොටෝ ටිකක් දාපුවාම මොකෝ කට්ටිය කුලප්පු වෙලා කියලා බැලුවේ.![]()

ඕනා එකෙක්ට බස් ගන්න පුලුවන් , බස් එකේ සීට් ගානට සල්ලි ගෙව්වාම බස් එක දෙනවා , මම නෑ කිව්වයැ. මහින්ද දුන්නෑ ලු , හැබැයි මුන් සල්ලි දුන්නා කියලා උබ කොහොමද දන්නේ . උබට කියලද බස් ගෙනිච්චේ![]()

ඔව් ඒකයි ඇත්ත කතාව.. ඉස්සර පොහින්ද බස් ගත්තෙ ගෙවලා නෙමෙයි. වෙන එකෙකුටවත් ගෙවලා ගන්න බෑ. බස් විතරද සම්මන්ත්‍රණශාලා, පිට්ටනි. එකක්වත් පිටට දුන්නද?
කියන්න තියෙන්නෙ thread එක දාපු පොන්සි ආන්ඩු මාරු වෙද්දි මැරිලා ඉපදෙන එකෙක් කියලා තමයි.

අයියෝ මම එද්දී පරක්කු වැඩී
මුන් ටික වහලව ලිඳේ ඔබල නාවල පූක්ෂණය කරලත් ඉවරයි![]()