යහපාලන බස්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    උබ හාල්මස්සෙක් වගේ කේඩෑරි වෙලා ඉන්නේ ඔය කුහකකම වැඩි හින්දා තමා..:lol::lol:

    ඔව් බන් මේ ජිම් යන්න ඉන්නේ :rolleyes::rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනාගතේ උදෙසා මෙය ආදර්ශයක් කරන් මේ වගේ නූල් කෑලි ආපහු නොදා හිටියොතින් හොදයි යන්න තමා මට නම් කියන්න තියෙන්නේ.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔන්න බයියොන්ගේ මොළේ :lol: සල්ලි ගෙවලා බස් දෙන එල ලාබයි යකෝ ලංගමේට බලපන් හැමෝටම බස් දීලා. උඹලගෙ මහ එකා තව කෝටි ගාණක් ලංගමේට රූපවාහිනියට ගෙවන්න තියෙනවා. මිනිහට සල්ලි නැත්තම් අර සීඑස්එන් කොලුවාගෙන් හරි බැසිල් ගෝටා බාප්පොච්චිලගෙන් හරි ඉල්ලන් ගෙවන්න කියපන්. මොකද නැත්තම් බයියගෙ ඡන්දෙටත් ගෙවන්නෙ අපේ පාන් බාගෙන්
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Campus kollonta gahala adyapanaya ta GDP eken 1% wiyadam karapu ekata da umba Nidahas Adyapanaya kiyanne?
    අධ්‍යාපනයට සියට එකක් වෙන් කරන ගමන් බයියා ඡන්ද කාලෙ කිව්වෙ මයිත්‍රී ආවොත් අධ්‍යාපනේ ඉවරයි. දැන් ගෙවලා ඉගෙනගන්න ලෑස්ති වෙන්න කියලා. :lol:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land


    ශ්‍රී ලංකා දේශපාලනයට නව ආදර්ශයක් එක් කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් මැයි රැලියට භාවිතා කරන සියලු රාජ්‍ය දේපළ නීත්‍යානුකුල ලෙස මුදල් ගෙවා ලබා ගන්නා බව එම පක්ෂය පවසයි.


    මෙවර මැයි රැලිය සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් ලබා ගන්නා බස් රථ සහ රූපවාහිනි සජිවි විකාශය සඳහා නිසි ලෙස මුදල් ගෙවිමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැයි දින සංවිධායක කමිටුවට උපදෙස් දී තිබේ. මේ සම්බන්ධයෙන් පක්ෂයේ සියලුම මහජන නියෝජිතයන් දැනුවත් කර තිබේ. මැයි දිනය වෙනුවෙන් පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන එක්සත් ජාතික පාක්ෂිකයන් ප්‍රවාහනය කිරිමට යොදා ගන්නා ලංගම බස් රථ පෙර මුදල් ගෙවීමෙන් ලබා ගැනේ . එජාප මැයි රැලිය ස්වාධින රූපවාහිනි ඔස්සේ පස්වරු 5 සිට 7 දක්වා සජීවිව විකාශය කෙරෙන අතර එම විකාශ කාලය පක්ෂය විසින් මුදල් ගෙවා වෙන් කර ගෙන තිබේ.


    Respect :yes: ranjith SLTB eka niyameta run karanawa :cool: adurana bus ayithikarayo adila inne dan. langamen bus danawa gam pathiwalata nathiwenna :yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    11109510_765826013536184_4314645124035492305_n_j.jpg
     
    • Like
    Reactions: Miami-Vice

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මැයි දිනේට බස් ගැනිල්ලයි.. චන්දේට බස් ගැනිල්ලයි එකද? ඒ කාලේ ජ්හේවීපියට බස් දුන්නද? අද ශ්‍රිලනිපේ ටත් බස් දෙනවා. ඒ කාලේ එහෙමද? හයර් එකට අරන් ගිය සිරිකොතේ බස් එකටත් ගල් ගහපු උබලගේ ප්‍රාදේශිය සබා ලොක්කො ඉදිද්දි, උබ බස් ගැන කතාබස් කිරීම හරිම කුජීතයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    ඔනා එකෙකුට බස් ගත්තැකි CTB එකෙන් ගෙවලා.. වෙනස මහින්දයා ගෙව්වේ නැ, දැන් ගන්න උන් ගෙවලා ගන්නවා

    sira kathawa machan.munta lajjawak kiyala ekak thiyenawanam mewage ewa nodakka wage hari inna one thawath gon katha nokiya
     
    Jan 24, 2013
    275
    63
    0
    වහලකුගේ අදෝනාව


    රිදවන්නෙපා මේ තරං
    අප්පච්චි ලග නැ හිටං
    ඒ කාලෙ කල පිම්පි කං
    සිහිවෙනවා ලගදි ඉදං

    :lol::lol::lol::lol::lol: