යහපාලන බස්

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හම්මෝ කට්ටිය අමාරුවෙන් හොයාගන්න සල්ලි වලින් බස් වලට සල්ලි ගෙවලා අරගෙන. ආව් ආව්

    :lol::lol::lol:

    ඇයි රිදුනද ආව් ආව් ගාන්නේ :rofl:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිකුරුට්ට අඩනව නේද අප්පච්චිගෙ බිල්ගෙවල හිටහන් අඩන කලින්
    11141109_1625580094320923_2178241683927376861_n.jpg

    10407106_607423872728563_9161773041390001542_n.jpg

    බයියෝ ලිඳේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉතින් යකෝ සල්ලි ගෙවලා අරන් යතාහකිනේ... දැන් උබට කවුරු හරි කිව්වද සල්ලි ගෙවන් නැතුව අරං ගියා කියලා එහෙම වෙලා නම් ඕවාට විරුද්දව පැමිණිලි කරපන් මේකේ ත්‍රෙඩ් දාන වෙලේ..... සල්ලි නොගෙවා ගෙනිහින් තිබ්බොත් ඒවාට විරුද්දව වෙද්දී අපිත් විරුද්ද වෙන්නම්... එත් මේ වගේ ගොන් පොස්ට් දාලා මෝඩකම පෙනන්න එපා

    :yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    රනිල්ගේ ආණ්ඩුවේ බත් ගොට්ටෝ බස් වලින් ඇදල

    බත් මුලටටයි, අරක්කු ටිකටයි තමයි
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඔව්. අප්පොච්චිගේ මීටින් වලට ලංකාවේ ඔක්කොම බස් ඩිපෝ වලින් සෙනග ඇද්දේ. එදාට ඉස්කෝලේ යන ළමයි වැඩට යන මිනිස්සු මහමග. මුන් නිකන් මේ අද ඊයේ ඉපදුන උන් වගේ කථාව. පුදුම කුහක වහල්ලු ටිකක් මේ අපොච්චිගේ වහල්ලු ටික. තූ නොදකින් :angry::angry::angry::angry:
    තුඃ නොදකින්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හම්මෝ කට්ටිය අමාරුවෙන් හොයාගන්න සල්ලි වලින් බස් වලට සල්ලි ගෙවලා අරගෙන. ආව් ආව්

    :lol::lol::lol:

    ආ කසුන් කිච උනා මදිද තවත් ඉල්ලන්නේ?:rofl:
    උඹලගේ හොර අප්පච්චි ලංගමට පොලු තියපුවා ගැන දැන් කතා කරමු නේ?:lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ආ කසුන් කිච උනා මදිද තවත් ඉල්ලන්නේ?:rofl:
    උඹලගේ හොර අප්පච්චි ලංගමට පොලු තියපුවා ගැන දැන් කතා කරමු නේ?:lol:

    වැඩිය නැ.. කොටි 14ටත් වැඩිලු :rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රනිල්ගේ ආණ්ඩුවේ බත් ගොට්ටෝ බස් වලින් ඇදල

    බත් මුලටටයි, අරක්කු ටිකටයි තමයි

    මහින්දගේ බත් ගොට්ටෝ බස් වලින් ඇදල

    පුන්නක්කු මුලටටයි, කසිප්පු ටිකටයි තමයි
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ආ කසුන් කිච උනා මදිද තවත් ඉල්ලන්නේ?:rofl:
    උඹලගේ හොර අප්පච්චි ලංගමට පොලු තියපුවා ගැන දැන් කතා කරමු නේ?:lol:


    මංගලයා වැඩියෙනුත් ගනන් දාලා බිලට , හම්මෝ මාර කිච විල්ලා ඇඬෙනවා අප්පා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මංගලයා වැඩියෙනුත් ගනන් දාලා බිලට , හම්මෝ මාර කිච විල්ලා ඇඬෙනවා අප්පා

    මොනවද බං වැඩියෙන් දාල තියෙන්නේ? උඹ කොහොමද වැඩි කියන්නේ ඇයි උඹ ඩිපෝ එකේද වැඩ කරන්නේ?:rofl:
    කෝ ඉතින් අප්පච්චිගේ ණය ගෙවන්නේ කවද්ද?:lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මංගලයා වැඩියෙනුත් ගනන් දාලා බිලට , හම්මෝ මාර කිච විල්ලා ඇඬෙනවා අප්පා

    උබ හාල්මස්සෙක් වගේ කේඩෑරි වෙලා ඉන්නේ ඔය කුහකකම වැඩි හින්දා තමා..:lol::lol: