ගල්ගමුව ඩිපෝ
![]()
මැයි පෙළපාලි සදහා ලංගම බස් රථ 1,227 ක්
( ඔගස්ටින් ප්‍රනාන්දු ) 2015-05-01 11:44:19
මැයි දින පෙළපාලි සදහා බස් රථ 1227 ක් ලබාදුන් බව ගමනා ගමන මණ්ඩලය පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ ඒ දේශපාලන පක්ෂවලින් කෙරුණු ඉල්ලීම් මත අදාළ බස් රථ ලබාදුන් බවයි.
ඒ සදහා මුදල් අයකර ගැනීම්ද සිදුකර ගත් බව ඒ මහතා කියාසිටියා. එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පිළිගත් දේශපාලන පක්ෂ කිහිපයකට එලෙස බස්රථ ලබාදී තිබෙනවා.
- http://nethfm.com/article/67040
Hint eka ta ban oya gahala thiyenne Mudal Gewa labagaththa kiyala. Bayyonta ridei.

පඩේ වෙඩිල්ල..බලාපිය මේක..
![]()
hari ithin mahindaya owa kara thama.
ithin umbalath owa karnana oneda?
thope yahapalana ponna anduwa eeta wada honda wenna epai ban

Hint eka ta ban oya gahala thiyenne Mudal Gewa labagaththa kiyala. Bayyonta ridei.

hari ithin mahindaya owa kara thama.
ithin umbalath owa karnana oneda?
thope yahapalana ponna anduwa eeta wada honda wenna epai ban
ඕනා එකෙක්ට බස් ගන්න පුලුවන් , බස් එකේ සීට් ගානට සල්ලි ගෙව්වාම බස් එක දෙනවා , මම නෑ කිව්වයැ. මහින්ද දුන්නෑ ලු , හැබැයි මුන් සල්ලි දුන්නා කියලා උබ කොහොමද දන්නේ . උබට කියලද බස් ගෙනිච්චේ![]()