යාපනේ යන්න ඕන කෝච්චියේ...

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) මචංලා.. යාපනේ යන්න සෙට් වෙලා තියෙනව මේ මාසෙ 21 wedding එකක් තියෙනව ඔෆිස් එකේ මල්ලි කෙනෙක්ගෙ. ඉතින් මූ අපේ මුලු team එකටම කිවුව. දැන් ඉතින් යන්න ඉන්නෙ 20 ඉරිද වගේ ගිහින් යාපනේ නැවතිලා, 21 wedding එකට යන්න ඉන්නෙ point pedro.. :rolleyes: කොලබ කොටුවෙ ඉදන් යාපනේ ඩිරෙක්ට් ට්‍රේන් එකේ යන්න බැලුව... කරුමෙට මේ ටිකේ රේල් පාර හදන සීන් එකක් නිසා කෙලින්ම යාපනේටම කෝච්චි යන්නෙ නැති සීන් එකක් කියනව. කොහොමද බන් මේ ගමන යන්න පුලුවන්? යාපනේට තමයි යන්න ඕන. දන්න කට්ටිය පොඩ්ඩක් කියන්නකො.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ;)මචංලා.. යාපනේ යන්න සෙට් වෙලා තියෙනව මේ මාසෙ 21 wedding එකක් තියෙනව ඔෆිස් එකේ මල්ලි කෙනෙක්ගෙ. ඉතින් මූ අපේ මුලු team එකටම කිවුව. දැන් ඉතින් යන්න ඉන්නෙ 20 ඉරිද වගේ ගිහින් යාපනේ නැවතිලා, 21 wedding එකට යන්න ඉන්නෙ point pedro.. :rolleyes: කොලබ කොටුවෙ ඉදන් යාපනේ ඩිරෙක්ට් ට්‍රේන් එකේ යන්න බැලුව... කරුමෙට මේ ටිකේ රේල් පාර හදන සීන් එකක් නිසා කෙලින්ම යාපනේටම කෝච්චි යන්නෙ නැති සීන් එකක් කියනව. කොහොමද බන් මේ ගමන යන්න පුලුවන්? යාපනේට තමයි යන්න ඕන. දන්න කට්ටිය පොඩ්ඩක් කියන්නකො.
    AC bus ticket around 5000 or 3500
    Just search panadura jaffna bus... you will find contacts...or...
    Palayan Anuradhapura ta ethanin direct train eka ganin jaffna.... PPD issaraha thiyenava Army hotel ekak price ahala balanna..
    Enakota කරවල අරන් වරෙන් කොලඹ හිඟන්නුනුන්ට කන්නත් නෑනෙ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ;)මචංලා.. යාපනේ යන්න සෙට් වෙලා තියෙනව මේ මාසෙ 21 wedding එකක් තියෙනව ඔෆිස් එකේ මල්ලි කෙනෙක්ගෙ. ඉතින් මූ අපේ මුලු team එකටම කිවුව. දැන් ඉතින් යන්න ඉන්නෙ 20 ඉරිද වගේ ගිහින් යාපනේ නැවතිලා, 21 wedding එකට යන්න ඉන්නෙ point pedro.. :rolleyes: කොලබ කොටුවෙ ඉදන් යාපනේ ඩිරෙක්ට් ට්‍රේන් එකේ යන්න බැලුව... කරුමෙට මේ ටිකේ රේල් පාර හදන සීන් එකක් නිසා කෙලින්ම යාපනේටම කෝච්චි යන්නෙ නැති සීන් එකක් කියනව. කොහොමද බන් මේ ගමන යන්න පුලුවන්? යාපනේට තමයි යන්න ඕන. දන්න කට්ටිය පොඩ්ඩක් කියන්නකො.
    Helicopter eke palayan. gihin palali walin bahapan. Helitours un issara kala.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ;)මචංලා.. යාපනේ යන්න සෙට් වෙලා තියෙනව මේ මාසෙ 21 wedding එකක් තියෙනව ඔෆිස් එකේ මල්ලි කෙනෙක්ගෙ. ඉතින් මූ අපේ මුලු team එකටම කිවුව. දැන් ඉතින් යන්න ඉන්නෙ 20 ඉරිද වගේ ගිහින් යාපනේ නැවතිලා, 21 wedding එකට යන්න ඉන්නෙ point pedro.. :rolleyes: කොලබ කොටුවෙ ඉදන් යාපනේ ඩිරෙක්ට් ට්‍රේන් එකේ යන්න බැලුව... කරුමෙට මේ ටිකේ රේල් පාර හදන සීන් එකක් නිසා කෙලින්ම යාපනේටම කෝච්චි යන්නෙ නැති සීන් එකක් කියනව. කොහොමද බන් මේ ගමන යන්න පුලුවන්? යාපනේට තමයි යන්න ඕන. දන්න කට්ටිය පොඩ්ඩක් කියන්නකො.
    https://www.facebook.com/share/p/QcJ1HT6BKHkxqNzV/ කන්කකසන්තුරේටම යනව
    පැය 3ට 4ට කුරුණෑගල එනව වැදුනොත් නින්දෙම වෙන ආත්මෙකින් ඇහැරෙනව
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ;)මචංලා.. යාපනේ යන්න සෙට් වෙලා තියෙනව මේ මාසෙ 21 wedding එකක් තියෙනව ඔෆිස් එකේ මල්ලි කෙනෙක්ගෙ. ඉතින් මූ අපේ මුලු team එකටම කිවුව. දැන් ඉතින් යන්න ඉන්නෙ 20 ඉරිද වගේ ගිහින් යාපනේ නැවතිලා, 21 wedding එකට යන්න ඉන්නෙ point pedro.. :rolleyes: කොලබ කොටුවෙ ඉදන් යාපනේ ඩිරෙක්ට් ට්‍රේන් එකේ යන්න බැලුව... කරුමෙට මේ ටිකේ රේල් පාර හදන සීන් එකක් නිසා කෙලින්ම යාපනේටම කෝච්චි යන්නෙ නැති සීන් එකක් කියනව. කොහොමද බන් මේ ගමන යන්න පුලුවන්? යාපනේට තමයි යන්න ඕන. දන්න කට්ටිය පොඩ්ඩක් කියන්නකො.
    අනිවා පලයං උන්ට ඕක හෙන ලොකු දෙයක්
    පට්ට ලස්සන කෙල්ලො ඉන්නව
    මයිලඩි පලයං කරවල ඕනෙ නම්
     
    • Like
    Reactions: Chickenkottu

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    oya railway path eka repair karanna patan aran dan maasa 6 katath vadii.. okun taama repair karanawaa

    hodama dee salli tika minihata deela gedara hitapan..
     
    • Like
    Reactions: haunte

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ;)මචංලා.. යාපනේ යන්න සෙට් වෙලා තියෙනව මේ මාසෙ 21 wedding එකක් තියෙනව ඔෆිස් එකේ මල්ලි කෙනෙක්ගෙ. ඉතින් මූ අපේ මුලු team එකටම කිවුව. දැන් ඉතින් යන්න ඉන්නෙ 20 ඉරිද වගේ ගිහින් යාපනේ නැවතිලා, 21 wedding එකට යන්න ඉන්නෙ point pedro.. :rolleyes: කොලබ කොටුවෙ ඉදන් යාපනේ ඩිරෙක්ට් ට්‍රේන් එකේ යන්න බැලුව... කරුමෙට මේ ටිකේ රේල් පාර හදන සීන් එකක් නිසා කෙලින්ම යාපනේටම කෝච්චි යන්නෙ නැති සීන් එකක් කියනව. කොහොමද බන් මේ ගමන යන්න පුලුවන්? යාපනේට තමයි යන්න ඕන. දන්න කට්ටිය පොඩ්ඩක් කියන්නකො.
    අනිවා පලයං කෝච්චි අලුත් ඒවා first class යන්න කැඩෙන්න නෙ නෑ 120 ට යනව
    නතර වෙන්නෙ කොහෙද කීවොත් ලඟ බලන්න තියෙනදේවල්කියන්නම්

    ජේජ්පො තමයි යන්න එපා කියන්නේ උන් රට බෙදන්න බලන්නෙ උන් කියන ඒව අහන්න එපා
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මුන් බාගෙට සංචාරය කරන උන්
    යාපනේ කැසුරිනා බීච් එහෙම පට්ට
    Lankawe travel vlogs walin No 01 muu.
    2 The sailor
    Solo rider
    Magadige man dan aluthen balanawa