මචංලා.. යාපනේ යන්න සෙට් වෙලා තියෙනව මේ මාසෙ 21 wedding එකක් තියෙනව ඔෆිස් එකේ මල්ලි කෙනෙක්ගෙ. ඉතින් මූ අපේ මුලු team එකටම කිවුව. දැන් ඉතින් යන්න ඉන්නෙ 20 ඉරිද වගේ ගිහින් යාපනේ නැවතිලා, 21 wedding එකට යන්න ඉන්නෙ point pedro..
කොලබ කොටුවෙ ඉදන් යාපනේ ඩිරෙක්ට් ට්රේන් එකේ යන්න බැලුව... කරුමෙට මේ ටිකේ රේල් පාර හදන සීන් එකක් නිසා කෙලින්ම යාපනේටම කෝච්චි යන්නෙ නැති සීන් එකක් කියනව. කොහොමද බන් මේ ගමන යන්න පුලුවන්? යාපනේට තමයි යන්න ඕන. දන්න කට්ටිය පොඩ්ඩක් කියන්නකො.