යාලුවනේ ලොකු උදව්වක් ඕනි ඔයලගෙ

Van Helsing

Member
Sep 28, 2011
83
18
0
තිබුනත් හුත්ත රන් සලුවෙන් වසාලා
ලල ලල ලලල ලල ලල ලල ලලාලාආආ
මේබව නොදත් අපේ හුත්තිගේ පුතාලා
මැරෙන්න හදයි එක හුත්තක් පතාලා :lol::lol:

ඔව්වා අපේ පැරැන්නෝ කිව්වේ කට කහනවට නෙවේ

කුනුහබ්බ කිව්වා කීලා බනින්න එපා මොකද මේක මෙහෙම කිව්වේ නොතේරෙන උන්ට හරියට තේරෙන්න ඕනේ නිසා :oo:

එහෙම නෙවෙයි මචන් sex එකයි love එකයි කියන්නේ දෙකක්
sex කරන්න පුලුවන් ඕනම එකෙක් එක්ක love එකක් තියෙන්නේ එක්කෙන්ක් එක්ක විතරයි
එකත් ලේසි නෑ ඇති වෙන්න වගේම නැති කරන්න
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
මේ කතාවට කොයින්ද නංගි කෙනෙක් ?? :rofl:

ඔව් හැබැයි දැන් පැච් වහන ටෙක්නික් එකක් තියෙනවා කියලා කෙල්ලෝ කීපදෙනෙක්ම කියලා තියෙනවා :P
ඇයි බන් උ කියලා තියෙන්නේ;)
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    එහෙම නෙවෙයි මචන් sex එකයි love එකයි කියන්නේ දෙකක්
    sex කරන්න පුලුවන් ඕනම එකෙක් එක්ක love එකක් තියෙන්නේ එක්කෙන්ක් එක්ක විතරයි
    එකත් ලේසි නෑ ඇති වෙන්න වගේම නැති කරන්න

    දත් තියෙන කාලේ මස් කන්න ඕනේ සහොදරයා ;)

    ඔය ලව් උලව්ව මට තේරෙන්නේ නෑ බං අම්මපා
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    යාලුවනේ ලොකු උදව්වක් ඕනි ඔයලගෙන්....ආදරය සම්බන්ද ප්‍රශ්නයක්...මගේ ගර්ල්ගෙ අතීතය(කලින් කොල්ලො ගැන) නිසා පොඩි ප්‍රශ්න වගයක් අවා අපේ ගෙදරින්....මොකද කරන්නේ.....

    මට එයව අතරින්නත් බෑ...ගෙදරින් කැමැත්ත ගන්නත් අමරුයි....එයා තාම දන්නෙ නෑ මේ ගැන...මම එයට කිව්වා සමහර දේවල් හදාගන්න කියලා..එයා උත්සහ කරනවා....එත් අතීතය හදන්න බෑනේ(උබල හිතන විදිහෙ වරද්දක් වෙලා නෑ :frown::frown:).....මට තෙරෙන්නෙ නෑ මොකද කරන්නෙ කියල.....:(:(
    මචං....උඹට එයාව අත අරින්න බෑ කියලා තියෙනවානෙ........
    ඒ ගර්ල් කලින් යාලු වෙලා හිටියා කියන කොල්ලො එයාව අත ඇරියද?
    නැත්නම් ගර්ල් උන්ව අත ඇරියද?
    එහෙනම් මොන හේතුවකටද?
    උඹට එයාව අත අරින්න බැරි ඇයි?
    මේ උබෙ පලවෙනි කෙල්ලද?
    ප්‍රශ්ණ අහලා උබව අමාරුවෙ දානවා නෙවෙයි ඒත්
    මේ ප්‍රශ්නවලට තියෙන උත්තරයි
    ගෙදර අයගෙ කැමැත්ත ගන්න එකෙයි සම්බන්ධයක් තියෙනවා.
    ගෙදර අයට උඹෙ කෙල්ල ගැන වැරදි ප්‍රතිරූපයක් තියෙනව නම් ඒක නැති වෙන්න ඕන.
    ඒක නැති කරන්න මුලින්ම ට්‍රයි කරාපන්...ගුඩ් ලක්...
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එහෙම චරිතයක් නම් ගෙදරින් අවුල දාන එක අහන්න දෙයක් නෑනේ:dull:....උබට sure ද මුකුත් වෙලා නෑ කියලා...
    :eek::eek: මටත් මේ පුරස්නේම තියෙනවා
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචං....උඹට එයාව අත අරින්න බෑ කියලා තියෙනවානෙ........
    ඒ ගර්ල් කලින් යාලු වෙලා හිටියා කියන කොල්ලො එයාව අත ඇරියද?
    නැත්නම් ගර්ල් උන්ව අත ඇරියද?
    එහෙනම් මොන හේතුවකටද?
    උඹට එයාව අත අරින්න බැරි ඇයි?
    මේ උබෙ පලවෙනි කෙල්ලද?
    ප්‍රශ්ණ අහලා උබව අමාරුවෙ දානවා නෙවෙයි ඒත්
    මේ ප්‍රශ්නවලට තියෙන උත්තරයි
    ගෙදර අයගෙ කැමැත්ත ගන්න එකෙයි සම්බන්ධයක් තියෙනවා.
    ගෙදර අයට උඹෙ කෙල්ල ගැන වැරදි ප්‍රතිරූපයක් තියෙනව නම් ඒක නැති වෙන්න ඕන.
    ඒක නැති කරන්න මුලින්ම ට්‍රයි කරාපන්...ගුඩ් ලක්...

    හරි..උබලට සම්පුර්ණ කතාවම කියන්නම්..ඹචන් කෙල්ලගෙ තාත්තා නැ.අම්මා විතරයි ඉන්නෙ...කෙල්ල මාරම ලස්සනයි..හය වසරදි තමයි පලවෙනි ලව් එක..ඉස්කොලෙන් අයින් උනාම ගෙදරින් කේස් දාල එක නවත්තලා..පස්සෙ තව අයත් එක්ක යාලු වෙලා..උන් ඔක්කොම ගෙදරින් අකැමති වෙලා...අන්තිමට දැන් මම..
    එයලගෙ අම්ම අව්ලක් නැ..මම කතා කලා කීය සැරයක්ම..එත් පොඩි අව්ව්ලක් ටියෙන්නෙ එය මට වඩිය අවුරුද්දක් වැඩිමල්..එක නිස එයලගෙ අම්මා පොඩ්ඩක් කේස්.වෙන කිසිම අව්ලක් නෑ.....
    අන්තිමට යාලු වෙලා හිටපු කෙනා පිටරට ඉන්නේ..ඒ කොල්ල පිටරට ඉන්නකොට තමයි මෙයගෙන් අහල තියෙන්නෙ..අන්තිමට එ කොල්ලා කත කරලා මට කිව්ව එයට වැඩිය මට අදරෙයි..එක නිසා එයා අයින් වෙනව කියලා...

    මෙයා මගේ පලවෙනි එක තමයි මචන්..ඉස්කොලෙදි එකක් කලා..සීරියස් නෙවේනෙ එව...
    එයව අත අරින්න බෑරි අපි ගොඩාක් ලන් උන මචන්..එත් අපි ගොඩාක් ලන් උනා.. මම ගොඩාක් ආදරෙයි එයාට..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හෆොයි :baffled::baffled:
    මයි ඔපිනියන්- උබට අහේනියක් නැත්නම් වටේ ගිය කෙල්ලෙක් තෝරගන්නෙ නැතුව වෙන කෙල්ලෙක්ව හොයාගනින්. :baffled::baffled::baffled:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ගොඩාක් ස්තුතියි මේක බලපු,කමන්ට්ස් දුන්න හැම කෙනාටම..මට හිතෙන්නෙ මේ ප්‍රශ්නේ කාලයට විසදන්න දීලා අපි අපේ අනාගතය වෙනුවෙන් මහන්සි උන නම් හරි කියලයි...මෙවා ඔලුවට දගෙන අප්සෙට් හිටියොත් අපිට මොනවත් කරන්න බැරි වෙයි..ඒ නිසා මේක හෙමීට විසදෙන්න දීලා හිටිය නම් හරි වගේ.....උදව් දුන් නොදුන් හැමොටම ගොඩාක් ස්තුතියි....ශුභ රාත්‍රීයක් ඔයලට...!!!
     
    00gayan00

    Well-known member
  • ටත් ඉතින් තියනව වෙඩ කොටසක් කරන්න! එයාට තමයි හිත දිනාගන්න තියෙන්නෙ! දන්නවනෙ! ප්ලන් එකක් හදල එයා නරක නෑ කියල ඔප්පුකරපන් :ඪ්
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ගොඩාක් ස්තුතියි මේක බලපු,කමන්ට්ස් දුන්න හැම කෙනාටම..මට හිතෙන්නෙ මේ ප්‍රශ්නේ කාලයට විසදන්න දීලා අපි අපේ අනාගතය වෙනුවෙන් මහන්සි උන නම් හරි කියලයි...මෙවා ඔලුවට දගෙන අප්සෙට් හිටියොත් අපිට මොනවත් කරන්න බැරි වෙයි..ඒ නිසා මේක හෙමීට විසදෙන්න දීලා හිටිය නම් හරි වගේ.....උදව් දුන් නොදුන් හැමොටම ගොඩාක් ස්තුතියි....ශුභ රාත්‍රීයක් ඔයලට...!!!
    අන්න එහෙම හිතහන්:yes::yes:...මොනවා කලත් මෝඩ වැඩ කරන්න එහෙම ලෑස්ති වෙන්න එපා:angry::angry:...එයා ගැන වගේම ගෙදර අය ගැනත් හිතහන්.බය වෙන්න එපා ඕක ලස්සනට විසදෙයි:yes:.එහෙම උනහම අපටත් කියහන්:D good night:cool:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ටත් ඉතින් තියනව වෙඩ කොටසක් කරන්න! එයාට තමයි හිත දිනාගන්න තියෙන්නෙ! දන්නවනෙ! ප්ලන් එකක් හදල එයා නරක නෑ කියල ඔප්පුකරපන් :ඪ්

    අනිවා මචන්..උපරිමය කරන්න ඕනි...වැඩෙ තියෙන්නෙ එයට මේ ප්‍රශ්නෙ ගැන දැනගන්න බැරි වෙන විදිහටයි එයව හද ගන්න වෙන්නේ...කෙල්ලෙක්ට හෙතුව කියන්නෙ නතුව මොකක් හරි කරන්න කියනව් කියන්නෙ අම්මො...පුදුම දුකක් තමයි..එත් කරන්නම වෙනව...
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    හරි..උබලට සම්පුර්ණ කතාවම කියන්නම්..ඹචන් කෙල්ලගෙ තාත්තා නැ.අම්මා විතරයි ඉන්නෙ...කෙල්ල මාරම ලස්සනයි..හය වසරදි තමයි පලවෙනි ලව් එක..ඉස්කොලෙන් අයින් උනාම ගෙදරින් කේස් දාල එක නවත්තලා..පස්සෙ තව අයත් එක්ක යාලු වෙලා..උන් ඔක්කොම ගෙදරින් අකැමති වෙලා...අන්තිමට දැන් මම..
    එයලගෙ අම්ම අව්ලක් නැ..මම කතා කලා කීය සැරයක්ම..එත් පොඩි අව්ව්ලක් ටියෙන්නෙ එය මට වඩිය අවුරුද්දක් වැඩිමල්..එක නිස එයලගෙ අම්මා පොඩ්ඩක් කේස්.වෙන කිසිම අව්ලක් නෑ.....
    අන්තිමට යාලු වෙලා හිටපු කෙනා පිටරට ඉන්නේ..ඒ කොල්ල පිටරට ඉන්නකොට තමයි මෙයගෙන් අහල තියෙන්නෙ..අන්තිමට එ කොල්ලා කත කරලා මට කිව්ව එයට වැඩිය මට අදරෙයි..එක නිසා එයා අයින් වෙනව කියලා...

    මෙයා මගේ පලවෙනි එක තමයි මචන්..ඉස්කොලෙදි එකක් කලා..සීරියස් නෙවේනෙ එව...
    එයව අත අරින්න බෑරි අපි ගොඩාක් ලන් උන මචන්..එත් අපි ගොඩාක් ලන් උනා.. මම ගොඩාක් ආදරෙයි එයාට..
    කෙල්ලගෙ හැම ලව් එකම නැවැත්තුවෙ ගෙදරින් (අම්මා) අකමැති උන නිසාමයි කියලා උඹට 110% ෂුවර් නම්......
    කෙල්ලගෙ අම්මා උඹට උදැල්ල දාන්නෙ නැති බව පේනවනම්...
    කෙල්ල උඹට ඇත්තටම ලව් කියලා ෂුවර් නම්....
    උඹත් කෙල්ලට බොක්කෙන්ම නම් (ලස්සන නිසාම නෙවෙයි )
    තරාදියෙ එක පැත්තක් හරි මචන්.(age diffarance up to you)
    උඹෙ ගෙදරින් කැමැත්ත ගන්න බැරි වෙන එකක් නැහැ....
    උඹටත් නංගියෙක් ඉන්නවනේ...
    මේ වගේ කේස් වලට නංගිගෙ කැමැත්ත ගන්න එක මාර අමාරුයි බ්‍රෝ...
    අපි නොදන්න මගුලක් උන් දන්නව වෙන්න ඇති.
    මගෙත් වෙනම වැඩකට ඒ කෙල්ලගෙ ක්ලාස් මේට් වෙච්ච මගේ නංගි ඉඩක් දුන්නෙම නෑනෙ.
    මුලින්ම උඹෙ නංගිගෙ සහය උඹට අනිවා ඔන කරනවා.