තිබුනත් හුත්ත රන් සලුවෙන් වසාලා
ලල ලල ලලල ලල ලල ලල ලලාලාආආ
මේබව නොදත් අපේ හුත්තිගේ පුතාලා
මැරෙන්න හදයි එක හුත්තක් පතාලා
ඔව්වා අපේ පැරැන්නෝ කිව්වේ කට කහනවට නෙවේ
කුනුහබ්බ කිව්වා කීලා බනින්න එපා මොකද මේක මෙහෙම කිව්වේ නොතේරෙන උන්ට හරියට තේරෙන්න ඕනේ නිසා![]()
ඇයි බන් උ කියලා තියෙන්නේමේ කතාවට කොයින්ද නංගි කෙනෙක් ??
ඔව් හැබැයි දැන් පැච් වහන ටෙක්නික් එකක් තියෙනවා කියලා කෙල්ලෝ කීපදෙනෙක්ම කියලා තියෙනවා![]()

එහෙම නෙවෙයි මචන් sex එකයි love එකයි කියන්නේ දෙකක්
sex කරන්න පුලුවන් ඕනම එකෙක් එක්ක love එකක් තියෙන්නේ එක්කෙන්ක් එක්ක විතරයි
එකත් ලේසි නෑ ඇති වෙන්න වගේම නැති කරන්න

දත් තියෙන කාලේ මස් කන්න ඕනේ සහොදරයා
ඔය ලව් උලව්ව මට තේරෙන්නේ නෑ බං අම්මපා



ඇයි බන් උ කියලා තියෙන්නේ![]()
නංගි ගැන අහන්න ගියොත් එහෙම ටොපික් එක වෙන පැත්තකට යනවාමචං....උඹට එයාව අත අරින්න බෑ කියලා තියෙනවානෙ........යාලුවනේ ලොකු උදව්වක් ඕනි ඔයලගෙන්....ආදරය සම්බන්ද ප්රශ්නයක්...මගේ ගර්ල්ගෙ අතීතය(කලින් කොල්ලො ගැන) නිසා පොඩි ප්රශ්න වගයක් අවා අපේ ගෙදරින්....මොකද කරන්නේ.....
මට එයව අතරින්නත් බෑ...ගෙදරින් කැමැත්ත ගන්නත් අමරුයි....එයා තාම දන්නෙ නෑ මේ ගැන...මම එයට කිව්වා සමහර දේවල් හදාගන්න කියලා..එයා උත්සහ කරනවා....එත් අතීතය හදන්න බෑනේ(උබල හිතන විදිහෙ වරද්දක් වෙලා නෑ).....මට තෙරෙන්නෙ නෑ මොකද කරන්නෙ කියල.....
![]()
එහෙනම් උට මම pm එකක් දාලා අහගන්නම්කෝනංගි ගැන අහන්න ගියොත් එහෙම ටොපික් එක වෙන පැත්තකට යනවා

එහෙම චරිතයක් නම් ගෙදරින් අවුල දාන එක අහන්න දෙයක් නෑනේ....උබට sure ද මුකුත් වෙලා නෑ කියලා...

මටත් මේ පුරස්නේම තියෙනවාමචං....උඹට එයාව අත අරින්න බෑ කියලා තියෙනවානෙ........
ඒ ගර්ල් කලින් යාලු වෙලා හිටියා කියන කොල්ලො එයාව අත ඇරියද?
නැත්නම් ගර්ල් උන්ව අත ඇරියද?
එහෙනම් මොන හේතුවකටද?
උඹට එයාව අත අරින්න බැරි ඇයි?
මේ උබෙ පලවෙනි කෙල්ලද?
ප්රශ්ණ අහලා උබව අමාරුවෙ දානවා නෙවෙයි ඒත්
මේ ප්රශ්නවලට තියෙන උත්තරයි
ගෙදර අයගෙ කැමැත්ත ගන්න එකෙයි සම්බන්ධයක් තියෙනවා.
ගෙදර අයට උඹෙ කෙල්ල ගැන වැරදි ප්රතිරූපයක් තියෙනව නම් ඒක නැති වෙන්න ඕන.
ඒක නැති කරන්න මුලින්ම ට්රයි කරාපන්...ගුඩ් ලක්...
බින්දු;11031351 said:මටත් මේ පුරස්නේම තියෙනවා
අපි උබට ඔක අතාරින්න කියලා කොහොම කීවත් උබ ඕක අතාරින්නේ නෑනේඑහෙම වෙන්න විදිහක් නෑ මම දන්න විදිහට...
....උබට ඔය කෙල්ල sure ද?
බින්දු;11031421 said:හෆොයි
මයි ඔපිනියන්- උබට අහේනියක් නැත්නම් වටේ ගිය කෙල්ලෙක් තෝරගන්නෙ නැතුව වෙන කෙල්ලෙක්ව හොයාගනින්.![]()

අන්න එහෙම හිතහන්ගොඩාක් ස්තුතියි මේක බලපු,කමන්ට්ස් දුන්න හැම කෙනාටම..මට හිතෙන්නෙ මේ ප්රශ්නේ කාලයට විසදන්න දීලා අපි අපේ අනාගතය වෙනුවෙන් මහන්සි උන නම් හරි කියලයි...මෙවා ඔලුවට දගෙන අප්සෙට් හිටියොත් අපිට මොනවත් කරන්න බැරි වෙයි..ඒ නිසා මේක හෙමීට විසදෙන්න දීලා හිටිය නම් හරි වගේ.....උදව් දුන් නොදුන් හැමොටම ගොඩාක් ස්තුතියි....ශුභ රාත්රීයක් ඔයලට...!!!

...මොනවා කලත් මෝඩ වැඩ කරන්න එහෙම ලෑස්ති වෙන්න එපා
...එයා ගැන වගේම ගෙදර අය ගැනත් හිතහන්.බය වෙන්න එපා ඕක ලස්සනට විසදෙයි
.එහෙම උනහම අපටත් කියහන්
good night
ටත් ඉතින් තියනව වෙඩ කොටසක් කරන්න! එයාට තමයි හිත දිනාගන්න තියෙන්නෙ! දන්නවනෙ! ප්ලන් එකක් හදල එයා නරක නෑ කියල ඔප්පුකරපන් :ඪ්
කෙල්ලගෙ හැම ලව් එකම නැවැත්තුවෙ ගෙදරින් (අම්මා) අකමැති උන නිසාමයි කියලා උඹට 110% ෂුවර් නම්......හරි..උබලට සම්පුර්ණ කතාවම කියන්නම්..ඹචන් කෙල්ලගෙ තාත්තා නැ.අම්මා විතරයි ඉන්නෙ...කෙල්ල මාරම ලස්සනයි..හය වසරදි තමයි පලවෙනි ලව් එක..ඉස්කොලෙන් අයින් උනාම ගෙදරින් කේස් දාල එක නවත්තලා..පස්සෙ තව අයත් එක්ක යාලු වෙලා..උන් ඔක්කොම ගෙදරින් අකැමති වෙලා...අන්තිමට දැන් මම..
එයලගෙ අම්ම අව්ලක් නැ..මම කතා කලා කීය සැරයක්ම..එත් පොඩි අව්ව්ලක් ටියෙන්නෙ එය මට වඩිය අවුරුද්දක් වැඩිමල්..එක නිස එයලගෙ අම්මා පොඩ්ඩක් කේස්.වෙන කිසිම අව්ලක් නෑ.....
අන්තිමට යාලු වෙලා හිටපු කෙනා පිටරට ඉන්නේ..ඒ කොල්ල පිටරට ඉන්නකොට තමයි මෙයගෙන් අහල තියෙන්නෙ..අන්තිමට එ කොල්ලා කත කරලා මට කිව්ව එයට වැඩිය මට අදරෙයි..එක නිසා එයා අයින් වෙනව කියලා...
මෙයා මගේ පලවෙනි එක තමයි මචන්..ඉස්කොලෙදි එකක් කලා..සීරියස් නෙවේනෙ එව...
එයව අත අරින්න බෑරි අපි ගොඩාක් ලන් උන මචන්..එත් අපි ගොඩාක් ලන් උනා.. මම ගොඩාක් ආදරෙයි එයාට..