යුධ වීරයා හිරේදාගෙන කරන්න හැදූ සැමරුම කල&#3530

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
Ha ha ha. umbala okkoma reprt ekata baya wela ne bung. read the above comment. Eke thiyenne SF gana nemei. Anduwa karapu jara wada gana. Lol scene eka

මට කියපන් මොකක්ද ජරා වැඩේ කියලා.......

උබ කියන්නේ කොටි සාමන්‍ය දෙමළ අය එක්ක එනකොට කොහොමද අදුනගන්නේ කියලා..... උන් එහෙම ඇවිත් අපේ හමුදාවට ගහනකොට අපේ එවුන්ට බලාගෙන ඉන්නද කියන්නේ......

උබලට මතක නැද්ද ඕකුන් අපේ අහිංසක අය කොච්චර මැරුවද???? එතකොට උබලා හිටියේ කොහෙද???
 
$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    දෙපාරක් නොමැරී බේරිලා, පැය 24ම වැඩකරලා යුද්ධය දිනවලා මහින්දව රජෙක් කරපු යුධ වීරයා හිරේදාගෙන කරන්න හැදූ සැමරුම වැස්ස වලාහක දෙවියන් විසින් වලක්වන ලදී..............:dull:

    :shocked::shocked:

    mhum82.jpg
     
    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18

    මට කියපන් මොකක්ද ජරා වැඩේ කියලා.......

    උබ කියන්නේ කොටි සාමන්‍ය දෙමළ අය එක්ක එනකොට කොහොමද අදුනගන්නේ කියලා..... උන් එහෙම ඇවිත් අපේ හමුදාවට ගහනකොට අපේ එවුන්ට බලාගෙන ඉන්නද කියන්නේ......

    උබලට මතක නැද්ද ඕකුන් අපේ අහිංසක අය කොච්චර මැරුවද???? එතකොට උබලා හිටියේ කොහෙද???

    Naha naha machan mama kiyana siddiya ehema ekak nemei. Apey army eka hari police eka hari( mama danne naha mokadda kiyala) Attack eka iwara unama yanawa gamata. Gihin gamey inna kollo 10k aragena parata ganalla wedi thiyana. Its a statement. Mama oya white flag ewun maruwa kiyala sathututh naha dukath naha. Un hamotama wada deepu hu*tige puthala nisa.

    eth machan ara ahinsaka minissu marapu eka tamai methana scene eka. un wa marala thiyenne not during the ambush ne. Nikam gamata giya random 10k theruwa. Ai ltte ewun umbala athare indan attack kaloth mekai wenna kiyala un wa maruwa.
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Ithin umbala kamathi da bung nikam ahinsaka minissu marana anduwakala loyal inna, aney api nam owa danne neha. poddak as arala balapan. umbalane chande deela genawe?

    එහෙනම් ඉතින් එ.ජා.පෙටත් බෑ මොකද 89දී කොච්චර අහිංසක අය මැරුවද?????

    ජ.වි,පේටත් බෑ 88-89 මතකද?????

    එහෙනම් කාටවත් බෑනේ.....
     
    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    එහෙනම් ඉතින් එ.ජා.පෙටත් බෑ මොකද 89දී කොච්චර අහිංසක අය මැරුවද?????

    ජ.වි,පේටත් බෑ 88-89 මතකද?????

    එහෙනම් කාටවත් බෑනේ.....

    Ow. aniwa. hamogema waradi thiyenwa. Okkoma waradi kara kiyala waradi hari wenne naha ne?
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Naha naha machan mama kiyana siddiya ehema ekak nemei. Apey army eka hari police eka hari( mama danne naha mokadda kiyala) Attack eka iwara unama yanawa gamata. Gihin gamey inna kollo 10k aragena parata ganalla wedi thiyana. Its a statement. Mama oya white flag ewun maruwa kiyala sathututh naha dukath naha. Un hamotama wada deepu hu*tige puthala nisa.

    eth machan ara ahinsaka minissu marapu eka tamai methana scene eka. un wa marala thiyenne not during the ambush ne. Nikam gamata giya random 10k theruwa. Ai ltte ewun umbala athare indan attack kaloth mekai wenna kiyala un wa maruwa.

    උබට අමතකද අරන්තලාව.....ශ්‍රී මහා බෝධිය........ බුත්තල........යකාවැව......කැබතිගොල්ලෑව.........මේවා අපි කරා කියලා උන්ගේ උන් සාක්කී දුන්නද???? නැහැනේ.....

    මචනුබ කියන්නේ කොහොමද ඒ අහිංසක ජනතාව කියලා..... කොටි නිල ඇඳුම ගැලෙව්වාම සාමාන්‍ය ජනතාව වගේ තමයි,,,,, මොකද කොහෙවත් කොටලා නැහැනේ මූ කොටියා කියලා......
     
    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    එහෙනම් ඉතින් එ.ජා.පෙටත් බෑ මොකද 89දී කොච්චර අහිංසක අය මැරුවද?????

    ජ.වි,පේටත් බෑ 88-89 මතකද?????

    එහෙනම් කාටවත් බෑනේ.....

    anik eka aa kale there was a coup against the gvt. jvp had a right though it wasnt a democratic movement. So mahinda giya ne machan Geniva petition aragena. Ewa harida mewa waradi nam?
     
    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18

    උබට අමතකද අරන්තලාව.....ශ්‍රී මහා බෝධිය........ බුත්තල........යකාවැව......කැබතිගොල්ලෑව.........මේවා අපි කරා කියලා උන්ගේ උන් සාක්කී දුන්නද???? නැහැනේ.....

    මචනුබ කියන්නේ කොහොමද ඒ අහිංසක ජනතාව කියලා..... කොටි නිල ඇඳුම ගැලෙව්වාම සාමාන්‍ය ජනතාව වගේ තමයි,,,,, මොකද කොහෙවත් කොටලා නැහැනේ මූ කොටියා කියලා......

    Dont be so cold hearted machan. Even gota was stunned over this killing. Mewa sahathika atta. Ow aa minissuth ahinsakai tamai. eth ehema kiyala ara minissu ahinsaka naha wenne naha ne. Anika umba hitanawada LTTE un army eken awilla allagena yanakam nikam bala indit kiyala. Un armed, At least hv the cynide. Mehemai mey kiyana eka uney army eka ltte eka kotu karanna issella. So there is no reason to believe that they were surrendered cardres.
     
    z.chandi

    Member
    Apr 8, 2009
    125
    14
    0
    Top Secret
    උබලට වෙන වැඩ නැද්ද මෙච්චර මිනිස්සු ගානක් ගංවතුර නිසා දුක් විදිනවා ඒ ගැනත් කතා කරපල්ලකෝ
    SFla MRla ගංවතුරට යටවෙලා නැනේ... එකේ දුක දන්නේ අපිනේ... මොකා හින්ඳ වැස්සත් නැතත් අන්තිමේදී අපිට තමා කෙල වෙන්නේ........./.
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Dont be so cold hearted machan. Even gota was stunned over this killing. Mewa sahathika atta. Ow aa minissuth ahinsakai tamai. eth ehema kiyala ara minissu ahinsaka naha wenne naha ne. Anika umba hitanawada LTTE un army eken awilla allagena yanakam nikam bala indit kiyala. Un armed, At least hv the cynide. Mehemai mey kiyana eka uney army eka ltte eka kotu karanna issella. So there is no reason to believe that they were surrendered cardres.

    උබ නියමෙට කොටින්ට කඩේ යනවා.....
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔන්න මහලොකු හමුදාපතිගේ වැඩ......

    ඒ බව හිටපු යුද හමුදාපතිවරයෙකු මෙන්ම යුද පෙරමුණේ සිටි සොල්දාදුවෙකු විසින් පිළිගත් බව විදෙස් මාධ්‍ය කියා සිටියි.

    විදෙස් මාද්දිය කියා සිටී?

    හැබෑට??

    තොපි මෙච්චර කල් කියකියා හිටියේ ඔය විදෙස් මාද්දිය කොටි මාද්දිය කියලා නේද බොල?

    ඇයි දැන් හදිස්සියෙම විදෙස් මාද්දිය "QUOTE" කරන්න හිතුනේ??

    ඇයි හඩ්ඩාව, ගුධර්මන්ව, අර මාද්දිය ප්‍රකාශක චැනල් නයින් හොරාව QUOTE කරන්න බැරිද?

    කන්න ඕනෑ වුනාම තොපි කබරයින්වත් ගිලදානවානේ ඉතින්....:lol::lol::lol: