Ha ha ha. umbala okkoma reprt ekata baya wela ne bung. read the above comment. Eke thiyenne SF gana nemei. Anduwa karapu jara wada gana. Lol scene eka
මට කියපන් මොකක්ද ජරා වැඩේ කියලා.......
උබ කියන්නේ කොටි සාමන්ය දෙමළ අය එක්ක එනකොට කොහොමද අදුනගන්නේ කියලා..... උන් එහෙම ඇවිත් අපේ හමුදාවට ගහනකොට අපේ එවුන්ට බලාගෙන ඉන්නද කියන්නේ......
උබලට මතක නැද්ද ඕකුන් අපේ අහිංසක අය කොච්චර මැරුවද???? එතකොට උබලා හිටියේ කොහෙද???


