යුරෝපයේත් අර්බුදයක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,776
    73,043
    113
    මාලඹේ
    යුරෝපය වේලෙනවා . ඇමරිකාව වේලෙනවා ...
    යුරෝපය මේ වගේ නියගයක් අවුරුදු 500කින් දැකල නෑ ..
    අප්‍රිකාවට අවුරුදු හතරකින් හරියට වැහැල නෑ ...
    මෙසිකොවට මාස 5 කින් වතුර බිදක් වැටිලා නෑ ...
    ගංගාවල වතුර මට්ටම් පහල ගිහිල්ල නිසා යුරෝපයේ අභ්‍යන්තර සැපයුම් බිද වැටිලා
    ආහාර ප්‍රවාහන ගාස්තු 30% -40% දැනටම වැඩිවෙලා ..
    ඒ අස්සේ රුසියාවයි උක්රෙනයි යුද්දෙක ..
    ලෝකේ හතරවෙනියට ලොකුම පොහොර නිෂ්පාදකය, ලෝකෙ ලොකුම තිරිගු පිටි නිෂ්පාදනය
    බිදවැටිල .. ලෝකේ පස්වෙනියට ලොකුම ඉරිගු නිෂ්පාදකයාගේ ඉරිගු ටික වාරයේ හිරවෙලා ..
    එක්සත් ජාතීන්ගේ සංවිදානේ සබාපති Antonio Gutteres කියනවා .. රුසියාවේ පොහොර ටික නැත්තම්
    2023නේ ලෝක ආහාර අර්බුදය නවත්තන්න බැරි වෙයි කියල ...

    ඇමරිකාව ඩොලර් බිලියන 48, ජර්මනිය ඩොලර් බිලියන 38, නෙදර්ලන්තය ඩොලර් බිලියන 24, ජපානේ ඩොලර් බිලියන 17 එළවලු පලතුරු ආනයනය කරනවා..

    මේ හැම තැනම මේ පුංචි ලංකාවට ඩොලර් බිලියන 5ක අවස්ථාවක් නැද්ද ?

    තාමත් ලංකාවට වැස්ස ලැබෙනවා .. හොද පසක් , කාලගුණයක් තියනවා ... එහෙම වෙලාවක තමයි අපි ගෙනාපු පොහොර ටික නැවත්තල, අපිට කන්නවත් හාල් නැතිකලේ ..
    දැන් මාසයක් තිස්සේ බංගලාදේශේ තේ වතුවල කම්කරුවෝ වැඩ වර්ජනේ කරලා, ලෝකේ 10 වෙනියට ලොකුම තේ නිෂ්පාදකයා , ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න අපිට පොහොර ටික නෑ .. අපනයන ප්‍රවර්ධන වැඩසටහනක් නෑ ...
    අද යුරෝපයේ ගෑස් මිල 140% වැඩිවෙලා .. ඒ කියන්නේ මේපාර winter එකට යුරෝපයේ මිනිස්සුන්ට
    ගෙවල් උණුසුම් කරන්න යන වියදමින් බාගෙකට ලංකාවේ සංචාරය කරන්න පුළුවන් ..
    එකට සංචාරක ප්‍රවර්දන වැඩ සටහනක් නෑ

    මේ ඔක්කොම පැත්තක තියල .. අපි අරගලේ කරපු , රුපවාහිනියට පැනපු, ජනාධිපතියේ පුටුවේ ඉදාගත්තු එවුන් හොයා හොයා, සර්වපාර්ෂික ආන්ඩු හදන්න බල බල ඉන්නවා ... අපි තව පාරක් රනිල් රට හදනකල් බලන් ඉන්න්නවා...

    FB-IMG-1661092699639.jpg

    FB-IMG-1661092695178.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    එහෙම තියෙද්දී තමයි රනිල් තොපිලට ගෑස් ටිකයි තෙල් ටිකයි මෙහෙම හරි දෙන්නේ. ගරු කරපන් ඒ මිනිහට.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,951
    68,378
    113
    ලංකාවේ අඩු කුලේ එවුන්ට වඩා නම් උන් හොදයි 🤣🤣
    Hodai ekek dennek enakan population wedi unama balapanko ubalawa palehata dala balanne nedda kiyala
     
    • Wow
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,269
    50,593
    113
    සේදවත්ත
    යුරෝපය වේලෙනවා . ඇමරිකාව වේලෙනවා ...
    යුරෝපය මේ වගේ නියගයක් අවුරුදු 500කින් දැකල නෑ ..
    අප්‍රිකාවට අවුරුදු හතරකින් හරියට වැහැල නෑ ...
    මෙසිකොවට මාස 5 කින් වතුර බිදක් වැටිලා නෑ ...
    ගංගාවල වතුර මට්ටම් පහල ගිහිල්ල නිසා යුරෝපයේ අභ්‍යන්තර සැපයුම් බිද වැටිලා
    ආහාර ප්‍රවාහන ගාස්තු 30% -40% දැනටම වැඩිවෙලා ..
    ඒ අස්සේ රුසියාවයි උක්රෙනයි යුද්දෙක ..
    ලෝකේ හතරවෙනියට ලොකුම පොහොර නිෂ්පාදකය, ලෝකෙ ලොකුම තිරිගු පිටි නිෂ්පාදනය
    බිදවැටිල .. ලෝකේ පස්වෙනියට ලොකුම ඉරිගු නිෂ්පාදකයාගේ ඉරිගු ටික වාරයේ හිරවෙලා ..
    එක්සත් ජාතීන්ගේ සංවිදානේ සබාපති Antonio Gutteres කියනවා .. රුසියාවේ පොහොර ටික නැත්තම්
    2023නේ ලෝක ආහාර අර්බුදය නවත්තන්න බැරි වෙයි කියල ...

    ඇමරිකාව ඩොලර් බිලියන 48, ජර්මනිය ඩොලර් බිලියන 38, නෙදර්ලන්තය ඩොලර් බිලියන 24, ජපානේ ඩොලර් බිලියන 17 එළවලු පලතුරු ආනයනය කරනවා..

    මේ හැම තැනම මේ පුංචි ලංකාවට ඩොලර් බිලියන 5ක අවස්ථාවක් නැද්ද ?

    තාමත් ලංකාවට වැස්ස ලැබෙනවා .. හොද පසක් , කාලගුණයක් තියනවා ... එහෙම වෙලාවක තමයි අපි ගෙනාපු පොහොර ටික නැවත්තල, අපිට කන්නවත් හාල් නැතිකලේ ..
    දැන් මාසයක් තිස්සේ බංගලාදේශේ තේ වතුවල කම්කරුවෝ වැඩ වර්ජනේ කරලා, ලෝකේ 10 වෙනියට ලොකුම තේ නිෂ්පාදකයා , ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න අපිට පොහොර ටික නෑ .. අපනයන ප්‍රවර්ධන වැඩසටහනක් නෑ ...
    අද යුරෝපයේ ගෑස් මිල 140% වැඩිවෙලා .. ඒ කියන්නේ මේපාර winter එකට යුරෝපයේ මිනිස්සුන්ට
    ගෙවල් උණුසුම් කරන්න යන වියදමින් බාගෙකට ලංකාවේ සංචාරය කරන්න පුළුවන් ..
    එකට සංචාරක ප්‍රවර්දන වැඩ සටහනක් නෑ

    මේ ඔක්කොම පැත්තක තියල .. අපි අරගලේ කරපු , රුපවාහිනියට පැනපු, ජනාධිපතියේ පුටුවේ ඉදාගත්තු එවුන් හොයා හොයා, සර්වපාර්ෂික ආන්ඩු හදන්න බල බල ඉන්නවා ... අපි තව පාරක් රනිල් රට හදනකල් බලන් ඉන්න්නවා...

    FB-IMG-1661092699639.jpg

    FB-IMG-1661092695178.jpg
    බුකියෙන් කොපි කරලා දානකොට ලියපු එකාගේ නම දාපන් පිංගුත්තරයෝ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,395

    bump
     
    • Like
    Reactions: 2osama

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,528
    8,992
    113
    කුවේට් එකේ ගිනි රස්නෙයි බන්,,
    කුවේට් ඔච්චර රස්නේ වෙලා ලග තියන ජෝර්දානේ සීතල ඇයි මචන්..

    අපිට අව්ලක් නැ, රස්නේ පුරුදුයි නේ..
    සීතල ටිකක් එහෙදි හොයාගන්න පුළුවන් වෙයිද ? 🤭
    ------ Post added on Aug 21, 2022 at 9:22 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    කුවේට් ඔච්චර රස්නේ වෙලා ලග තියන ජෝර්දානේ සීතල ඇයි මචන්..

    සීතල ටිකක් එහෙදි හොයාගන්න පුළුවන් වෙයිද ? 🤭
    ඒක නම් දන්නේ නැ බන්. හිමත් වැටෙනවා නේ හිටපු ගමන් ජෝර්දාන්, ලෙබනන්. මෙහෙ රස්නේ 58-59 ගිය මාසේ වගේ.

    සීතල ටිකක් ඕන තැනක හොයා ගන්න පුළුවන් ..
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,528
    8,992
    113
    ඒක නම් දන්නේ නැ බන්. හිමත් වැටෙනවා නේ හිටපු ගමන් ජෝර්දාන්, ලෙබනන්. මෙහෙ රස්නේ 58-59 ගිය මාසේ වගේ.

    සීතල ටිකක් ඕන තැනක හොයා ගන්න පුළුවන් ..
    ඔව් බන්..මන් ඉන්න කාලේ හිමත් වැටුනා..අම්මෝ බන්..ඔය රටවල් වල සීතල ටිකක් අහු උනොත් බයේ බැහැ බන්
     
    • Like
    Reactions: NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,370
    15,707
    113
    කාලෙකට පස්සේ මාත් ආවේ. ඔයා දැන් කාටද පුක දෙන්නේ. එක්කෙනෙක් තෝරාගන්න අමාරු නැද්ද