උඹ මේ ටයිප් කරන විදිහට නං ඇත්තටම උඹට ජොබ් එකක් දෙන්න මිනිස්සු බය වෙන එක සාධාරණයි. යකෝ කිසි ගෝ එකක් නැහැනේ. ඇත්ත කියපන් උඹත් මේ රටට කෙලවෙලා අම්මෝ මෙන්න ඉංජිනියර්ස් ලටත් කෙලවෙලා කියන එක portray කරන්න ආපු එකෙක් නේද. උඹ ඔය කියල තියෙන qualification ටික ඇත්ත නම් උඹට තවම මේ රටේ කෙල වෙලා නෑ සහ කෙල වෙන්නෙත් නෑ.cerfew week eke niwaadu mn me month ekt selary adu wenoo ekth mama daapu niwaadu newei
doller ek eka paara wedi una ekt import karapu badu wlt gewanna oona value ek eka paara wedi unaa ekn company ek loss wela thiyenne tika dawask edala compy ek wahanna yanne import kalaata e wa gov tenders wlt ehema deela iwarai salli daane passe ith edaa ta thiyena usd lkr price ekt oona denna ithin eken lu loss ek
ලංකාවේ BSc ඩිග්රී එකක් තීනවා, මෙට්ච්චර කල් වැඩ කරලා හොයා ගත්තු ලක්ෂ 10ක් තීනවා, විසිට් වීස වලින් හරි රට යන්න ඕනා,
දන්නා කෙනෙක් උදව්ව් කරන්න, වයස 29යී .
විසිට් වීස ගහල දෙන තැනක් හරි කියන්න නෙගටිවේ රෙප්ල්ය් දාන එපා please
සීවී එකේ දාල තියන්න මේකත්, එක්ස්පයර්ඩ් කියල දාන්න ඕනෙ නෑIELTS karapuwath thiyei hebei eka nam den expire,
මේ මචං ක්‍රයිසිස් එකක්, ගවර්මන්ට් වැඩ කරත් කෙලවෙනව ඉස්සරහට මෙහෙමම යනවනම්. පඩියක් ආවට ඊට වඩා වියදම් වැඩීනම් මොකද්ද කරන්නෙ.den company eken ekaa ekaa galawanawa mama jeewitheta gov job try kale ne, digree aran pvt job kala den apita kela wela.
මේකනම් පිලිගන්න අමාරුයි. උබ උබේ කොලිෆිකේශන් එක හරියටම කියපන්කො. ඩිග්‍රි තියෙන උන්ට තමා කොහොමත් චාන්ස් වැඩී. සමහර තැන් වලදි BSc අයව ගන්නව MSc අයව හලල සැලරි ගැන හිතල. ඒත් BSc එවුන් හලනව කියල ඇහුවමයි. උබේ ඩිග්‍රිය කියපන් හරියටම.middle east wlt yanna hewwa eth api wage degree karapu unwa ganne ne ekko ganne TEC wage HND ewa thamai un yawanne,
ගවර්මන්ට් ඩිග්‍රි වලට ස්කොලර්ස් එහෙමත් ගන්න පුලුවන් යුරෝප් වල එහෙම. ඒත් කල් යනව, දැන් ඒකට වෙලාව නෙවෙයි. ගිය දේවල් ගැන දැන් හිතල වැඩක් නෑ. ඉස්සරහට වෙන දේ බලමු.lankwe jeewath una ekai gov job ek hoya nogatta ekei duka denunna macn, gov campus ekka igena gena gov job hewwe ne ma eth ada welee wel ne
machn eka umbata theren ne, salli athe nethuwa hema dema goda nagaa ganna oone campus ekn eliyat aawama mage degree ek engineering newei physical sccience in electronics , mage job ek engineer thamai, wayasa giye igena gannama gihin,උඹ මේ ටයිප් කරන විදිහට නං ඇත්තටම උඹට ජොබ් එකක් දෙන්න මිනිස්සු බය වෙන එක සාධාරණයි. යකෝ කිසි ගෝ එකක් නැහැනේ. ඇත්ත කියපන් උඹත් මේ රටට කෙලවෙලා අම්මෝ මෙන්න ඉංජිනියර්ස් ලටත් කෙලවෙලා කියන එක portray කරන්න ආපු එකෙක් නේද. උඹ ඔය කියල තියෙන qualification ටික ඇත්ත නම් උඹට තවම මේ රටේ කෙල වෙලා නෑ සහ කෙල වෙන්නෙත් නෑ.
අඩෝ සොරි බංmachn eka umbata theren ne, salli athe nethuwa hema dema goda nagaa ganna oone campus ekn eliyat aawama mage degree ek engineering newei physical sccience in electronics , mage job ek engineer thamai, wayasa giye igena gannama gihin,
mata political adala ne, kamak ne umba hithana widiya eka mama mage kathawa dawaska, meke daanam hebei marry karala mn stable unama
පිස්සුද බන් romania යන්ට මොකුත් ඕනි නෑ. මන් දන්න O/L fail කොල්ලෙකුත් මාස දෙකකට කලින් ගියාmn try kalaa bn awla ehema un yawanne ne certificate oona degree ek daala yanna be ehema delivery rider hari yawana kenek innawa nam kiyanna
සිරාවටම යකෝ මම දන්න Navy එකෙන් පැනල ඉන්න එකකුත් ගියා. Romeniya ඉඳලා මාස දෙකෙන් italy පැන්නාපිස්සුද බන් romania යන්ට මොකුත් ඕනි නෑ. මන් දන්න O/L fail කොල්ලෙකුත් මාස දෙකකට කලින් ගියා
එවට ලස්ස 40-50 පෙන්නන්න ඕන බම් කැනඩා එම් ඒස් සී යන්න කෝස් පී එක ම ලස්ස 60ක් දැන්higher studies walata palayan.. bendala giyanam wife tath full time job labenawane
කලා කොහෙද බන් ඒ සප් එකක් දීපම් කෝField eka IT nam
honeypot eke enrol wela balanna
මාර ටෝක් නේ දෙන්නේ ලොක්කා එතකොට මගේ බාසාව බාවිතයෙක් කියන්න පුලුවන් ද මම BCS සම්පූර්න කරපු කෙනෙක් කියලාකිවුවට තරහා වෙන්න එපා....
ලියලා තියන විදිහට ඩිග්රි එකක් තියන කෙනෙක් කියන්න බෑ.
ticket ekatama madi wei bnMiddle east paththe visit visa gahan ghin jobak balanna. I ta passe europe apply karanna